ඔබගේ පුහුණුව අපට වැදගත්. ඒ නිසා ඔබට දිනපතා ඇතිවන ප්‍රශ්න විසඳාගැනීමට සහය වීම අපගේ යුතුකමක්. එම නිසා ඔබට ජීවිත කාලය පුරාවටම මේ හරහා අවශ්‍ය පුහුණුව ලබාගත හැක.
ඔබගේ ඕනෑම ප්‍රශ්නයක් මේ හරහා අහන්න. අපගේ Senior Manager කෙනෙක් හෝ Trainer කෙනෙක් එහෙමත් නැත්නම් ඒ පිළිබඳව දැනුවත් සාමාජිකයෙක් ඔවුන්ගේ නිදහස් වේලාවකදී ඔබට සහය වේවි.
ලින්ක් එක : මෙය සාමාජික ගාස්තුව ගෙවූ ඔබට වෙන්වූ මැසෙන්ජර් චැට් එකෙන් හෝ Executive Family Facebook Group එකෙන් ලබාගන්න.
❎ ෆේස්බුක් මැසෙන්ජර් චැට් එක භාවිතා කරන්නේ මම ඔබට දැනුවත් කිරීම් කරන අවස්ථාවලදීය. අනිවාර්යයෙන්ම එහිද රැඳී සිටින්න.
CharityShop Team