CharityShop සහ අනෙකුත් ඔන්ලයින් සල්ලි හොයන eMoney ආයතන වල වෙනස සරළව කෙටියෙන්…
1️⃣ CharityShop වල Invest කරන්න නැහැ. අනික් ක්ෂණික, ලොකු ලාභ ලබාදෙන ආයතන හැම එකක්ම තමන්ගේ අතේ තියෙන සල්ලි ආයෝජනය කරලා පැකේජ් ගන්න ඕන.
???? CharityShop වල ආයෝජන නෑ
2️⃣ CharityShop වල නිකන් ඉඳලා සල්ලි ලැබෙන්නේ නෑ. තමන් මහන්සි වෙලා සල්ලි හොයන්න ඕන. වෙන ආයතන වල නිකන් ඉඳලා සල්ලි හොයන්න පුළුවන්. නිදාගෙන ඉන්නකොට සල්ලි එනවා.
???? CharityShop වල සල්ලි හොයන්න මහන්සි වෙන්න ඕන
3️⃣ CharityShop වල 90%ක් ක්‍රියාකාරකම් තමන්ගේ හැකියාවන්, දක්ෂතාවයන් මත මුදල් උපයන ක්‍රියාකාරකම්. අනික් ආයතන වල 90%ක් ආයෝජන මත පදනම්ව ක්‍රියාත්මක වන මුදල් ඉපයීම් ක්‍රම.
???? CharityShop වල සල්ලි හොයන්න යම් දක්ෂතාවයක් තියෙන්න ඕන
4️⃣ CharityShop වල සල්ලි හොයන්න කැපවීම ඕන. ඉගෙන ගන්න ඕන. අධ්‍යාපනය ලබන්න ඕන, පෝස්ට් කියවන්න ඕන, ඒවා අවබෝධය වැදගත්. වෙනත් බොහොමයක් ආයතන වල විකිණීමේ හැකියාව හෝ තවත් කෙනෙක් නම්මගැනීමේ හැකියාව තමයි අවශ්‍ය වෙන්නේ.
???? උනන්දුව තියේනම් පෝස්ට් කියවලා හැමදේම CharityShop හරහා ඉගෙන ගන්න පුළුවන්
5️⃣ CharityShop වල දිනකට පැය 18ක් අධ්‍යක්ෂ වරයා විසින්ම සියලුම සාමාජිකයින් සමඟ ගෲප් එක හරහා සම්බන්ධ වෙනවා. වෙනත් ආයතන වල වැඩි හරියක් ආයතන ප්‍රධානියා සම්බන්ධ වෙන්නේ නෑ.
???? සියලුම තොරතුරු විනාඩි 30න් 30ට ආයතන ප්‍රධානියා විසින්ම ලබාදෙන ලංකාවේ එකම ආයතනය CharityShop
6️⃣ CharityShop වල දෙන උපදෙස්, අවවාද, අනුශාසනා, දැනුම බෙදාගැනීම්, විනය ලෝකයේ වෙන කිසිම eMoney ආයතනයක ලබාදෙන්නේ නෑ. ඒ හැම ආයතනයකම අංක 01 මුදල්. අපේ ආයතනයේ මුදල් තියෙන්නේ අංක කීයටද කියලවත් මතක නෑ.
???? ලංකාවේ විනයක් සහිත කණ්ඩායමක් ඉන්නවනම් ආඩම්බරෙන්, වගකීමෙන් කියන්න පුළුවන් එකම ආයතනය CharityShop පමණයි. විනය නොපිළිපදින අයත් ඉන්න පුළුවන්. ඒ අයව ඉක්මනින්ම සාමාජිකත්වයෙන් ඉවත් කරනවා.
7️⃣ බොහොමයක් ආයතන වල Crypto Currency භාවිතා කරනවා. අපි තවම ඒ තාක්ෂණය භාවිතා කරන්නේ නැහැ.
???? අවංකවම අධ්‍යක්ෂ වරයා වන මම ඒ පිළිබඳව දන්නේ නැහැ. ඉගෙන ගත්ත කාලේක ආරක්ෂාකාරීව භාවිතා කරන්න පුළුවන් ක්‍රමයක් හඳුන්වලා දෙන්න පුළුවන්.
8️⃣ CharityShop වල කිසිම Risk එකක් නැහැ. මොකද අපි තමයි ලංකාවේ එකම ආයතනය දිනපතා ගෙවන. නැති වුනොත් නැතිවෙන්නේ දවසක Data ගාස්තුව විතරයි. ඒකත් Social Media Packages නිසා Free. අනෙක් බොහොමයක් ආයතන ක්‍රියාත්මක වෙන්නේ ඔබේ සල්ලි මත නිසා අවධානම වැඩී.
???? අවධානමක් නැති එකම eMoney ආයතනය CharityShop පමණයි
9️⃣ CharityShop වල දින 45ක Money Back Guarantee එකක් තියේ. ලෝකේ කිසිම ආයතනයක ඒ පහසුකම ලබාදෙන්නේ නැහැ. රුපියල් එකක්වත් ඔබට නොලැබුනොත්, ඔබ ප්‍රසිද්ධියේ පිළිගතහොත් ඔබගේ නොහැකියාවට මුදල් සොයාගැනීමට නොහැකි වුනා කියලා, අපි දෙනවා ඔබේ සාමාජික ගාස්තුව දවස් 45කට පසු.
???? ආපසු මුදල් දෙන ලෝකයේ එකම ආයතනය
????️ පිරමීඩ ක්‍රමේට ගෙවන්නේ නැති ලංකාවේ තියෙන අතලොස්සක් eMoney ආයතන වලින් එකක් අපි. මෙහි මුදල් ලැබෙන්නේ තමන් මහන්සි වුනොත් විතරයි. Referral හෝ දුක් මහන්සි වෙලා හොයපු සල්ලි වලින් ගන්න Invest Package වල වටිනාකමට, හෝ යට ඉන්න අය මහන්සි වෙනකොට උඩ ඉන්න අයට සල්ලි එන්න හෝ හඳුන්වලා දෙන අයට පිරමීඩ විදිහට උඩට උඩට මුදල් ගෙවීම් කරන්නේ නෑ.
???? සරළව තමන්ගේ මහන්සියට මුදල් ගෙවනවා පමණයි. හැමදේම එක Level එකකින් අවසන්
1️⃣1️⃣ ලෝකයේ පළමු ඉහළ ඉන්න අය උපයන මුදල් පහලට ලබාදෙන එකම ආයතනය අපි. එසේ කරන්නේ පහල ඉන්න අය උනන්දු කරවන්න. හැබැයි පහල ඉන්න කෙනා වැඩ නොකරන කෙනෙක්නම් මුදල් ලැබෙන්නේ නෑ. දෙන්නම මහන්සි වෙනවනම් පමණයි ආදායම බෙදී යන්නේ. එයත් බෙදී යන්නෙ ආයතනික තනතුරක් සමඟ වගකීමක් දරන සාමාජිකයින්ට පමණයි.
???? වෙනස්ම ආකාරයක ගෙවිමක් කරන ලෝකයේ පළමු ආයතනය
1️⃣2️⃣ මනුස්සකම තියෙන ලෝකයේ පළමු සහ එකම eMoney ආයතනය කියලා වගකීමෙන් කියන්න පුළුවන්. මරණාධාර, උපත් ආධාර, ස්වයංරැකියා සඳහා ආධාර, Data Loan, හදිසි මුදල් අවශ්‍යතා සඳහා ණය පහසුකම්, ආබාධිත, ගැබිණි මව්වරු, ත්‍රිවිධ හමුදා, වැන්දඹු, විශ්ව විද්‍යාල සිසුන්, ලෙඩරෝග තියෙන අයට විශේෂ පහසුකම් ආදී සපයන ලෝකයේ එකම eMoney ආයතනය අපි.
???? මනුස්සකමෙන් අපි හැමවිටම අංක 01
CharityShop සහ වෙනත් ආයතන සරළව, කෙටියෙන්….
ඔබේ අදහස් දක්වන්න…
තව අපේ වෙනස්කම් තිබේනම් මතක් කරන්න. අපි එයත් මේ පෝස්ට් එකට එකතු කරමු…
TechLabs Innovative Solutions
International (Pvt) Ltd.
#2021මාර්තු26