CharityShop My Account – ඔබගේ ආදායම (CDC ශේෂය ) බලාගන්න පිවිසෙන්න

by | Mar 9, 2021 | විශේෂ නිවේදන | 0 comments

CharityShop My Account – ඔබගේ ආදායම (CDC ශේෂය ) බලාගන්න පිවිසෙන්න
වෙබ් අඩවිය : https://mychallenge.work/
1️⃣ ඔබගේ ගිණුම් ශේෂය පරීක්ෂා කිරීමට ප්රථමයෙන්ම සාමාජික අංකයක් අවශ්යය. ඉහත වෙබ් අඩවියෙන් එය ලබාගන්න.
2️⃣ ඉන්පසු වෙබ් අඩවියේ “මගේ ආදායම (My CDC Account)” වෙත පිවිසෙන්න.
ඔබගේ CharityShop User Account (ගිණුම) මේ හරහා නිර්මාණය කරගන්න. විවිධ ක්රියාකාරකම් හරහා ඔබට CharityShop Digital Coin (CDC) එකතුවන ආකාරය මෙතනින් බලාගත හැක. මෙහි ලබාදෙන CDC ප්රමාණයන් උදාහරණ පමණක් වේ. අපගේ Original වෙබ් අඩවියේ අගයන් වෙනස් වේ. මෙය ඔබට පද්ධතිය හඳුනා ගැනීමට නිර්මාණය කරන ලද පුහුණු පද්ධතියකි. සාමාජික ගාස්තුව නොගෙවා ඔබගේ ගිණුම නිර්මාණය කරගත හැක.
3️⃣ ලියාපදිංචි වීමේදී කරුණාකර පැහැදිලි සිංහලෙන් ලබාදී ඇති උපදෙස් පිළිපදින්න. යමක් “නොකරන” ලෙස සඳහන් කර ඇත්නම් එය සිදුකිරීමෙන් වළකින්න.
4️⃣ සාමාජික ගාස්තුව ගෙවූ, නොගෙවූ ඕනෑම අයෙක්ට මෙහි ගිණුමක් නිර්මාණය කරගත හැක. එය නිර්මාණයට සාමාජික අංකය අත්යවශ්යය. User Name ලෙස ඔබේ නම, ගෙදර සුනඛයාගේ නම, ප්රේමවන්තියගේ නම, Rox, Max ආදිය දැමීමෙන් වළකින්න. ඔබට ස්වයංක්රීයව ලැබුණු සාමාජික අංකය – ඉර නොමැතිව යොදන්න. ගාස්තුව ගෙවූ අයෙක්ට EX යන්න අංකයට එකතු වන අතර, අනෙක් අයට එසේ එකතු නොවේ.
උදා:
ගාස්තුව ගෙවූ අයෙක් : ABEX0000
ගාස්තුව නොගෙවූ අයෙක් : AB0000
5️⃣ කිසිදු දැනුමක් නැත්නම්, සිංහල කියවීමේ හැකියාව නැත්නම් කරුණාකර User Account නිර්මාණයෙන් වළකින්න. එක් අයෙක් 2-3 නිර්මාණයෙන්ද වළකින්න. යම් වරදක් කලහොත් එය අප නිවැරදි කල යුතුනම් ඔබට නොමිළයේ හිමිවන CDC ගිණුමෙන් ඉවත්වේ.
6️⃣ මෙහි නොමිළයේ ලියාපදිංචි වන සැමට CDC 1,000ක් නොමිළයේ හිමිවේ. සාමාජික ගාස්තුව ගෙවූ බව තහවුරු කල පසු තවත් CDC 1,000ක් ලැබෙනු ඇත. තවත් ක්රියාකාරකම් වලින් ඉපයිය හැක. KYC Verification එක සිදුකල යුතුය.
7️⃣ අපගේ CharityShop DiscountStore එක නිර්මාණය කල පසු ඔබගේ CDC Voucher එකක් ලෙස Redeem කල හැක. එතෙක් ඉවසීමෙන් රැඳී සිටින්න.
8️⃣ ඕනෑම අයෙක්ගේ CDC ශේෂය 3,000ක් වූ පසු Redeem කිරීමේ හැකියාව ඇත.
9️⃣ අදින් පසු උපදෙස් පිළිනොපදින සෑම අවස්ථාවකම ඔබගේ CDC අඩුවනු ඇත.
????️ ඔබගේ දක්ෂතා, තරඟ ආදී කටයුතු නිසා CDC ප්රමාණය වැඩිවනු ඇත. ඔබගේ ගිණුම නිර්මාණය වී දින 7ක් ඇතුලත පසුගිය මාස 3හි ඔබගේ CDC ඉපයීම් අප විසින් යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වේ.
???? සැවොම තමන්ගේ ගිණුම නිර්මාණය කරගෙන ඔබගේ CDC ශේෂය ඔබේ සාමාජික අංකය සමඟින් ස්ක්රීන්ශොට් එකකින් කමෙන්ට් කරන්න.
???? ඔබට ඔබගේ CDC ශේෂය සහිත ස්ක්රීන්ශොට් ඔබගේ ආදායම ලෙස ගෲප් වල ශෙයාර් කිරීමට අයිතිය ඇත.
⛔ සැ.යු : මෙම වෙබ් අඩවියේ ලින්ක් එක ගෲප් එකෙන් පිටත යම් අයෙක් ශෙයාර් කරනු ලැබුවහොත් ගාස්තුව ගෙවා තිබුණද දැනුම් දීමකින් තොරව ඔබගේ සාමාජිකත්වය ඉවත්කරනු ලැබේ. කණගාටුවෙන් වුවත් ඔබගේ සියලුම ආදායම්ද අත්හිටවනු ලැබේ.
ලොවක් වෙනස් කරන වෙබ් අඩවිය : https://www.mychallenge.work
⛔ ඉහත වෙබ් අඩවියේ සියලුම තොරතුරු පැහැදිලි සිංහලෙන් සඳහන් කර ඇත. එය ඔබට නොතේරේනම් කරුණාකර සාමාජිකත්වය ගැනීමෙන් හෝ සාමාජික ගාස්තුව ගෙවීමෙන් වළකින්න. මන්ද ඉහත වෙබ් අඩවිය තරම් සරළ පද්ධතියක් නිර්මාණය කර තිබියදීත් එය ඔබට තේරුම් කර දීමට තවත් අයෙක් අවශ්ය වේනම් ඔබව අප ආයතනයට සම්බන්ධ කර ගැනීමෙන් වෙන්නේ අපගේ කාලය නාස්ති වීම පමණි. මාස 3ක් පුරාවට ඔබට පුහුණුව ලබාදුන්නේ ඉහත පද්ධතියේ කටයුතු කිරීමටය.
An idea by Danesh Edirisooriya – ධනේෂ් එදිරිසූරිය
TechLabs Innovative Solutions International (Pvt) Ltd
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments