CLC ~ CharityShop Loyalty Coins | ලඟදීම…

by | Mar 19, 2021 | විශේෂ නිවේදන | 0 comments

CLC ~ CharityShop Loyalty Coins | ලඟදීම…
ඔබගේ ක්රියාකාරකම් මත අගය වැඩිවෙන,
ඕනෑම අවස්ථාවක මුදල් කල හැකි, සාමාජික
ගාස්තුව ගෙවීම් ඇතුළු අප ආයතනයේ ගෙවීම් වලට භාවිතා කල හැකි, ඔබට වෙනත් අයට නැවත අලෙවි කල හැකි ඩිජිටල් මුදල් ඒකකයක්…
මෙය අප ආයතනය තුළ පමණක් භාවිතා කල හැකි Loyalty Points විශේෂයකි. සාමාජික වී සිටින අයට හැරෙන්නට වෙනත් අයෙක්ට මෙය භාවිතා කල නොහැක.
CLC හරහා ගෙවීම් කිරීමේදී විශේෂ වට්ටම් හිමිවේ.
CLC හරහා අපගේ රීලෝඩ් ඇප් මිළදී ගැනීම, eBook, ටී ෂර්ට්, කැප්, ශර්ට්, සරම් ආදියද අපගේ DiscountStore එක හරහා මිළදී ගත හැක.
KYC Verification සිදුකල. අපගේ වෙබ් අඩවිය තුළ ක්රියාකාරකම් මනාව සිදුකල හැකි, ගෲප් එකේ පෝස්ට් 100%ක් කියවා අවසන් වූ 10 දෙනෙක්ට මෙය ආරම්භ කිරිමට පෙර CLC මිළදීගැනීමේ හැකියාව ඇත. ඔවුන්ට Resell කිරීමේ හැකියාව ඇත. අවශ්ය අය Apply කරන්න.
ඉන්පසු ඔබට CLC මිළදී ගැනීම සිදුකල හැක්කේ ඉහත Seller කෙනෙක්ගෙන් පමණි.
ගැණුම් මිළ හා විකුණුම් මිළ අප තීරණය කරන අතර, ඕනැම අයෙක්ට විකුණුම් මිළට අඩුවෙන් සාමාජිකයින්ට විකිණීම සිදුකල හැක.
මෙය දැනට Wallet එකෙහි Expire නොවී තබාගත හැක්කේ Seller කෙනෙක්ට පමණි. මිළදී ගත් අයෙක් ඒ හරහා පැය 48ක් ඇතුලත යම් මිළදී ගැනීමක් සිදු කිරීම අනිවාර්ය වේ.
CLC එකක වර්තමාන අගය ශත 25
මෙහි අගය දැනට වැඩිවෙන්නේ ගෙවීගිය පැය 24 තුළ ආයතනයට ලැබුණු ආදායම මතය.
???? මෙය පරීක්ෂණ මට්ටමේ තිබෙන වැඩසටහනකි. වෙනස්කම් සිදුවිය හැක. යම් වෙනස්කමක් හෝ Concept එක Fail වීම මත නවතා දැමීමක් කලහොත් පැය 24ක් ඇතුලත ගෙවූ මුදල් Refund කරනු ලැබේ.
මෙය දියුණු කිරීමට ඔබේ අදහස් ලබාදෙන්න.
CLC මිළදී ගන්න අවශ්යයි නම් දැනුම් දෙන්න…
උත්සාහ කරලා බලමු වෙනස් දෙයක් කරන්න…
TechLabs Innovative Solutions International (Pvt) Ltd.
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments