Congratulations Members – 10,000 Members

by | Mar 28, 2021 | විශේෂ නිවේදන | 0 comments

Congratulations Members – 10,000 Members

CDC (CharityShop Digital Coin) එකක වර්තමාන අගය රු.2/=

අපගේ ආයතනික ගෲප් එකට සාමාජිකයින් 10,000ක් සම්බන්ධ වීම නිමිතිකොට ගෙන මාස 3ක් පුරාවට රු.1ක අගයක තිබූ CDC වල අගය අද සිට රු.2ක් වෙනවා.

අද සිට වැඩිවෙන සෑම සාමාජිකයින් 500කටම 0.1කින් CDC වල අගය වැඩිවෙනවා. ආයතනය යම් ලාභයක් ලැබුවහොත් යම් ප්‍රතිශතයකින් එය වැඩිවෙනවා. පාඩුවක් වුවහොත් පමණක් හෝ මාසික ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වුවහොත් පමණක් එය අඩු වෙන ලෙස නිර්මාණය කර තිබෙනවා.

ඔබගේ eWallet එකෙහි CDC අගය 3,000 වූ පසු ඔබට අපගේ CharityShop DiscountStore එක හරහා Voucher එකක් ලෙස එය Redeem කල හැක. DiscountStore එක තවමත් නිර්මාණය කරමින් පවතී.

මුදල් ගෙවා ලියාපදිංචි සාමාජිකයින් නොව, ලියාපදිංචි ක්‍රියාකාරී සාමාජිකයින් 1,000 සම්පූර්ණ වූ පසු තමයි අපි DiscountStore එක අන්තර්ජාලයට යොමු කරන්නේ. මන්ද එහි ව්‍යාපාර කටයුතු සහ ප්‍රවර්ධන කටයුතු සඳහා Active සාමාජිකයින් අවම 1,000ක්වත් අනිවාර්ය වේ. නොඑසේනම් අප ආයතනයට ලාභයක් හිමි නොවේ. ලාභයක් නොමැතිව ඔබට ගෙවීමටද නොහැකිය.

එතෙක් ඔබට පුළුවන් හැකි තරමක් CDC එකතු කරගන්න.

අපට DiscountStore එක නිර්මාණය කරන තුරු අපි සිතුවා ඔබට CDC මුදල් කරගන්න විවිධ ක්‍රමවේද හඳුන්වාදෙන්න. ඒ පිළිබඳව ඉදිරියේදී දැනුම් දෙන්නම්.

මාර්තු 31න් පසු අපි ලියාපදිංචි වීමේදී නොමිළයේ ලබාදෙන CDC 1,000 ලබාදෙන්නේ නැහැ. එම නිසා හැකි ඉක්මනින් නොමිලයේ ඔබගේ CDC ගිණුම නිර්මාණය කරගන්න.

ඔබට ඉදිරි සතිය ඇතුලත සාමාජික ගාස්තුව ගෙවීම, භාණ්ඩ මිළදී ගැනීම සහ පාඨමාලා හෝ CharityShop සේවාවන් සඳහා CDC හරහා ගෙවීම් කල හැක.

CDC නොමැති අයට ඔබට පුළුවන් ඔබ මාස ගණනක් තිස්සේ විවිධ ක්‍රියාකාරකම් සිදුකර උපයාගත් CDC අලෙවි කර මුදල් උපයන්න. ඒ පිළිබඳව ඉදිරියේදී වැඩි විස්තර ලබාදෙන්නම්.

අපි එසේ අලෙවි කිරිමට අවස්ථාව ලබාදෙන්නේ ඔබට ඉදිරි අනාගතයේදී අවශ්‍යවන Crypto Currency ගනුදෙනු පිළිබඳව අදහසක් සහ සරළ පුහුණුවක් ලබාදීමටය.

මාස 3ක් තිස්සේ විවිධ ක්‍රියාකාරකම්, තරඟ වලට සහභාගී වෙමින් ඉවසීමෙන් CDC එකතු කරගත් ආකාරය අනෙක් අලුත් අයටත් දැනගන්න කමෙන්ට් කරන්න.

ඔබත් හැකි ඉක්මනින්ම ලියාපදිංචි වෙන්න www.mychallenge.work

සැ. යු : CDC යනු TechLabs ආයතනයේ Loyalty Point එකක් බැවින් එය මේ ගෲප් එකෙන් පිටත ප්‍රවර්ධන, විකිණීම සපුරා තහනම්.

CDC අලෙවිකල හැක්කේ ලියාපදිංචි අවසරලත් විකුණුම් කරුවෙකුට පමණයි. CDC සඳහා මුදල් ගෙවීම්ද කලයුත්තේ ආයතනික ගිණුමටම පමණයි. ඔබ කුමන Sellerගෙන් ලබාගත්තද මුදල් ගෙවීම කල යුත්තේ අප ආයතනික ගිණුමටය. එවිට ඔබ වංචා වලට හසුවෙන්නේ නැහැ. එවිට නොමිළයේ ගිණුම් නිර්මාණය කරගෙන සිටින අයට හොර රහසේ CDC අලෙවිය සිදු කල නොහැක. බලයලත් CDC නියෝජිතයින් ගැන තොරතුරු වෙබ් අඩවියේ ඉදිරියේදී පලකරනු ලැබේ.

ඔබේ CDC මුදල් කරගැනීමට අවශ්‍යයිනම් ඔබට පුළුවන් ඔබ සතු CDC ඔවුන්ට හුවමාරු කර අලෙවියෙන් පසු මුදලක් ලබාගන්නට. අලෙවි කර ඔබට මුදල් ලැබෙන තුරු 100%ක් වගකීම ආයතනය විසින් දරනු ලබයි.

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#2021මාර්තු28

 

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments