Free Plan එකට සම්බන්ධ වෙන අයගෙන් 99.9%ක් වගකීම් විරහිතව උපදෙස් පිළිපැදීමකින් තොරව කටයුතු කරනවා. එය අපගේ ආයතනයට හානියක්. WhatsApp ලින්ක් එක හදාගන්නවත් බොහොමයක් අයට තේරෙන්නේ නෑ. අපගේ කාලය නාස්ති වෙනවා පමණයි.
එම නිසා අගෝස්තු 01 සිට මේ ගෲප් එකේ නොමිළයේ ආදායම් උපයන්න කිසි කෙනෙක්ට බැහැ. එය තමයි අසුභ ආරංචිය.
පාඨමාලාවට මුදල් ගෙවා සම්බන්ධ වෙන්න නොහැකි අය විනාඩි 10ක පුහුණුවක් අපි දුරකතනය ඔස්සේ හෝ Whatsapp /Clubhouse ඔස්සේ ලබාදෙනවා. ගෲප් එක හරහා මුදල් උපයන ආකාරය කෙටි පුහුණුවක් ලබාදෙනවා.
පුහුණු ගාස්තුව රු.250/=
▪️ සාමාජික අංකය ලබාගැනීමට පුහුණුව
▪️ ඔබටම වෙන්වූ රෙෆරල් ලින්ක් එකක් නිර්මාණය කර දීම
▪️ ආදායම් උපයන ආකාරය පිළිබඳව සහ පෝස්ට් ශෙයාර් කරන ආකාරය පිළිබඳව කෙටි පුහුණුවක්
▪️ eWallet එක නිර්මාණයට උපදෙස් ලබාදෙනවා.
???? පුහුණුව සඳහා ගෙවීම් කරන ආකාරය :
▪️ eZCash හෝ Dialog Reload හරහා එවන්න : 0773366488 (කාඩ් සූරා එවන්න එපා)
▪️ mCash හරහා මුදල් එවන්න (මොබිටෙල් රීලෝඩ් නොහැක) 0701401010
▪️ Frimi හරහා මුදල් එවන්න : 0773366488
▪️ UPay හරහා Tip (සන්තෝසමක්) එකක් දෙන්න : 0773366488
ගාස්තුව ගෙවා රිසිට්පත සහ දුරකතන අංකය කමෙන්ට් කරන්න.
සැ.යු : අගෝස්තු 1 සිට 5 දක්වා පමණයි. ඉන්පසු Free Plan පුහුණු ගාස්තුව රු.500ක් වේ. ප්රමාද වෙන්න එපා. ජූලි 30 – 31 පුහුණු ගාස්තුව වුනේ රු.100යි. ඒ ගැනත් හිත හිතා සිටි හැමෝටම පාඩුවුණා. ඉදිරියටත් එය එසේම වෙනවා. ගියොත් රු.250ක් ආවොත් ජීවිත කාලයටම දැනුම සහ මුදල්…
ඉක්මන් කරන්න. ප්රමාද නොවන්න.
CharityShop Team