නොමිලේ ! නොමිලේ ! නොමිලේ !

by | Jul 9, 2021 | Business Solutions | 0 comments

නොමිලේ ! නොමිලේ ! නොමිලේ !

ජූලි 10 සිට ජූලි 20 අතර CharityShop eMoney  ව්‍යවසායකත්ව පාඨමාලාවට සම්බන්ධ වෙන ස්වයංරැකියා හෝ ව්‍යාපාරයක් සාර්ථකව සිදුකරගෙන යන සියලුම සාමාජිකයින්ට සීමිත කාලයක් වෙනුවෙන් නොමිලේ මෙය ලබාදේ…

ස්වයංරැකියාවක් හෝ ව්‍යාපාරයක් දැනට ආරම්භ කර නොමැතිනම් ආරම්භ කල කාලයක පසුව ඉල්ලුම් කල හැක. (සැ.යු : එම අවස්ථාව වන විට නොමිළයේ ලබාදෙනවානම් පමණයි.)

❎ මෙම මැෂින් එක ලබාගැනීමට සාමාජිකත්වය ලබාගැනීමෙන් වළකින්න.

✅ සාමාජිකත්වය ලබාගත් පමණින් මෙය හිමිනොවේ. අප ඔබගේ ව්‍යාපාර පරික්ෂා කිරීමෙන් අනතුරුව දින 14ක් ඇතුලත මෙය ලබාදෙනු ලැබේ. ව්‍යාජ තොරතුරු ලබාදී සාමාජිකත්වය ගැනීමෙන් වළකින්න.

????‍???? මෙය ගුරුවරුන්ට, තමන්ගේම සිල්ලර බඩු කඩයක්, Shop එකක්, සැලෝන් එකක්, ඩිලිවරි ව්‍යාපාරයක්, ෆාමසි එකක්, ඇඳුම් අලෙවිසැලක් හෝ ඕනෑම ඔබ අසලට / ආයතනයට පැමිණ යමෙක් සේවාවක් ලබාගන්නා ආයතනයක් හිමි අයෙක්ට වැදගත් වේ.

???? Visa/Master/QR ගෙවීම් ලබාගත හැක.

???? කොමිස් අයවීම 2.5%කි.

???? POS Machine එක පිළිබඳව වැඩි විස්තර :

https://m.alibaba.com/…/6081455…/-POS-T1-All-in-one.html

???? ජූලි 10 සිට පාඨමාලා ගාස්තුව : රු.10,000/=

2018 ජූනි 19 සිට 2021 ජූලි 09 අතර සාමාජිකත්වය ලබාගත් අයට මෙය අවශ්‍යයිනම් 0701 10 10 10 අංකයට ඇමතුමක් ලබාදෙන්න.

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#2021ජූලි9

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments