CharityShop Business Solutions ~ ඔබේ ව්‍යාපාරය පෞද්ගලික සමාගමක් ලෙස ලියාපදිංචි කරමු

by | Jun 30, 2021 | Business Solutions | 0 comments

CharityShop Business Solutions ~ ඔබේ ව්‍යාපාරය පෞද්ගලික සමාගමක් ලෙස ලියාපදිංචි කරමු

ඉහලම පිලිගැනීමක් සමග ව්‍යාපාරික ලොව ජය ගන්න…

වැඩි ප්‍රාග්ධනයක් රැස් කරගන්න පුලුවන්, බාහිර ණය වෙනුවෙන් වගකීම සීමාසහිත වෙන, නීතිය ඉදිරියේ සමාගමේ නමින් පෙනී සිටිය හැකි, දක්ෂ සේවකයින් නිලධාරීන් ආකර්ෂණය කරගත හැකි, වැඩි පාරිභෝගිකයන් පිරිසක් ආයතනය වෙත ගෙන්වා ගත හැකි, ආනයන අපනයන වෙළදාමේදී ඉහල පිලිගැනීමක් සහිත, ඔබට කලමණාකරන අධ්‍යක්ෂ ධූරය දක්වා උසස් වීමක් ලැබෙන, ව්‍යාපාර කටයුතු නිවැරදිව, පැහැදිලිව, පිලිවෙලට කරගන්න පුලුවන්, සමාජය, ආයතන පද්ධතිය තුල, ජාතික හා අන්තර්ජාතිකව ඉහලම පිලිගැනීමක් ඇතිව ව්‍යාපාරය සාර්ථකත්වය කරා රැගෙන යන්න ඔබේ ව්‍යාපාරය පුද්ගලික සමාගමක් ලෙස ලියාපදිංචි කරගන්න.

සමාගම් ලියාපදිංචිය ~ සේවාවන් 20ක් සහිත  සම්පූර්ණ පැකේජ් එක

1️⃣ Basic පැකේජ ගාස්තුව : රු.25,900/=

  1. ලියාපදිංචිය සම්බන්ධ උපදෙස් ලබාදීම
  2. සමාගම් නම වෙන් කිරීම
  3. ලියාපදිංචි අයදුම්පත සකස් කිරීම (Form 01)
  4. අධ්‍යක්ෂක අයදුම්පත සකස්කිරීම (Form 18)
  5. ලේකම් අයදුම්පත සකස්කිරීම (Form 19)
  6. සමාගම් ව්‍යස්ථාවලිය සකස්කිරීම (Articles of Associations)
  7. භාෂා තුනකින් පුවත්පත් දැන්වීම් (ROC මගින්)
  8. ගැසට් දැන්වීම් (ROC මගින්)
  9. සමාගම් ලියාපදිංචි සහතිකය මුල් පිටපත ලබාගැනීම (BR certificate)
  10. සහතික කරන ලද Form 01
  11. සමාගම් ව්‍යස්ථාවලිය මුල් පිටපත් දෙකක් (Articles of Associations)
  12. බැංකු ගිණුම් ආරම්භ කිරීමට ලිපිලේඛන සකසාදීම (Resolution)
  13. පලමු වසර සදහා සමාගම් ලේකම්සේවා නොමිලේ
  14. පලමු මාසය සදහා පොත්තැබීම හා ගිණුම්කරනය (Bookkeeping and Accounting) නොමිලේ
  15. ව්‍යාපාර සැලැස්මක් (Business Plan) නොමිලේ
  16. ව්‍යාපාර උපදේශන සේවා නොමිලේ(පලමු මාස 3 සදහා)
  17. වැටුප් හා වේතන සැකසීම, EPF/ETF සැකසීම හා ගෙවීමට සහාය වීම පලමු මස නොමිලේ
  18. බැංකු ණය සදහා project report සැකසීම 25% වට්ටමක් සහිතව
  19. සමාජමාධ්‍ය පිටු (social media) සැකසීම නොමිලේ
  20. TIN ආදායම් බදු ලියාපදිංචි සහතිකය

(රබර් සීල් හැර අනික් සියල්ල මීට ඇතුලත්)

✅ මෙම පැකේජය සඳහා ඔබගේ ආයතනයට වෙබ් අඩවියක් නොමැතිව Credit / Debit Visa සහ Master කාඩ්පත් සහ QR හරහා ආයතනයේ ගිණුමට මුදල් ලබාගත හැකි Payment Gateway එකක් නොමිළයේ හිමිවේ… පාරිභෝගිකයන්ට ඒ හරහා ගෙවීම් කල හැක.

2️⃣ Advance පැකේජ ගාස්තුව : රු.30,900/=

Basic පැකේජයේ සේවාවන් 20ට අමතරව…

  1. ආයතනික සීල් එක – Pre-Ink Seal
  2. Share Certificate
  3. Share Register
  4. Letterhead
  5. Minute book
  6. Basic eCommerce වෙබ් අඩවියක් නිර්මාණය – ගෙවීම් සඳහා භාවිතා කල හැක. පසුව Advance වෙබ් අඩවියක් ලෙස වැඩිදියුණු කරගත හැක.

ඔබගේ ව්‍යාපාරයත් ලියාපදිංචි කරගැනීමට අවශ්‍යයිනම් දැන්ම කතාකරන්න – 0701 10 10 10

CharityShop සාමාජික ඔබට වට්ටමක් ලබාගත හැක..

TechLabs Business Solutions

????????????????????????????????????????????????????????????????

ඉදිරියේදී CharityShop සාමාජිකයින්ට මෙම සේවාව Resell / ප්‍රවර්ධනය කර ආදායමක් ලබාගැනීමට ක්‍රමවේදයක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වේ.

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#2021ජූනි30

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments