උපරිම රු.500,000 දක්වා ණය මුදලක්

උපරිම රු.500,000 දක්වා ණය මුදලක්

❎ CharityShop සාමාජික නොවන අය Details Please ලෙස කමෙන්ට් කිරීමෙන් හෝ ණය ඉල්ලීමෙන් වළකින්න. මෙය පාඨමාලාවට ගාස්තුව ගෙවා සම්බන්ධ වූ සාමාජිකයින්ට පමණයි. නව සාමාජිකයින්ට පාඨමාලාව අඩුම තරමින් මාසයක්වත් හැදෑරීමෙන් පසුව අයදුම් කල හැක.

ඔබ ඔක්තෝම්බර් 01ට පෙර CharityShop ව්‍යවසායකත්ව පාඨමාලාවට සම්බන්ධ වූ අයෙක්ද? බොහොමයක් අයගේ ඉල්ලීම මත අප මෙම සේවාව සියලුම සාමාජිකයින්ට ලබාදෙන්න සිතුවා.

1️⃣ රු.20,000 – රු.70,000 අතර ණය කාඩ්පත (සති 3ක් ඇතුළත)

CharityShop Family Messenger Group එකෙන් වැඩි විස්තර ලබාගන්න. ඔක්තෝම්බර් 10ට පෙර අයදුම් කිරීම අනිවාර්යය වේ. ඉන්පසුව සම්බන්ධ විය නොහැක.

2️⃣ රු.50,000 – රු.500,000 අතර ස්වයංරැකියා ණය

ගෙදරම කොමියුනිකේෂන් එකක්, ඔන්ලයින් ජෝතිශ්‍යය කාර්යාලයක්, ඔන්ලයින් රාජ්‍ය සේවා ලබාදෙන මධ්‍යස්ථානයක්, ඔන්ලයින් ඉන්ෂුවරන්ස් සේවා ලබාදෙන ස්ථානයක් ආරම්භ කරන්න ඔබට රු.50,000 – රු.500,000ක ලෝන් එකක් ගන්න මග පෙන්වන්න…

▪️මුදල් නැවත ගෙවීම් කාලසීමාව අවුරුදු 1, 2 හෝ 3

???? නැවත ගෙවීම (රු.100,000) :

ගෙවීමේ කාලසීමාව වසරකට : මාසිකව රු.8000+

ගෙවීමේ කාලසීමාව වසර 2ට : මාසිකව රු.5000+

ගෙවීමේ කාලසීමාව වසර 3ට : මාසිකව රු.3000+

ඔබට පුලුවන් පහත දේවල් මිළදීගන්න.

▪️ ලැප්ටොප් එකක් හෝ පරිගණකයක්

▪️ ප්‍රින්ටර් එකක්

▪️ ස්මාර්ට් ෆෝන් එකක්

▪️ ඔබට අවශ්‍ය වෙනත් උපකරණ

වෙනත් ස්වයංරැකියාවක් වෙනුවෙන්ද ඔබට ලෝන් එකක් ලබාගත හැක. අප හරහා ස්වයංරැකියා පාඨමාලා කරන අයටද මේ සේවාව ලබාගත හැක.

උදාහරණ ලෙස බිම්මල් වගාව, ඇඳුම් මැසීම, සැලෝන්, කිරි ගවයින් වැනි…

❎ ණය ලබාගැනීමේ අරමුණින් පාඨමාලාවට සම්බන්ධ වීමෙන් වළකින්න.

මේ පෝස්ට් එකට Details Please නොකියන්න. මේ පිළිබඳව පාඨමාලාවට සම්බන්ධ සැවොම Official Chat Group ඔස්සේ දැනුවත් කර ඇත. ලෝන් එක බලාපොරොත්තුවෙන් පාඨමාලාවට සම්බන්ධ වීම අනුමත කරන්නේ නැහැ. ලෝන් ලැබෙන්නේ සුදුසුකම් මත පමණි.

කරුණාකර ඔක්තෝම්බර් 10ට පෙර මෙයට අයදුම් කරන්න.

CharityShop Team

#2021ඔක්තෝම්බර්4

 

ඔබ දරුවන් 3 දෙනෙක්ට වැඩිය සිටින විවාහක පුද්ගලයෙක්ද?

ඔබ දරුවන් 3 දෙනෙක්ට වැඩිය සිටින විවාහක පුද්ගලයෙක්ද?

* ඔබ සම්බන්ධ වූ දිනයේ සිට දින 30ක් ඇතුලත ඔබ කිසිදු ආදායමක් ඉපයීමට මහන්සි නොවූ අයෙක්නම් ඔබට මෙම පහසුකම හිමි නොවේ.

ඔබගේ රැකියාව කොරෝනා වසංගතය නිසා අහිමි වී ඇත්නම් ඔබට අපෙන් සුවිශේෂී වරප්‍රසාද (For the First time in Sri Lanka)

1️⃣ ලියාපදිංචි ගාස්තුව සැමවිටම සාමාන්‍ය ගාස්තුවෙන් හරි අඩකි (50%ක වට්ටමක්)

දරුවන් දෙදෙනෙක් සිටින තෙවන දරුවා ලැබෙන්නට සිටින අයටද මේ පහසුකම හිමිවේ.

Call 0701 10 10 10

ඔබේ ජීවිතය ස්ථාවර කරගන්න අපි ඔබට උදව් කරන්නම්…

Charityshop Team

#2021මැයි9

 

ඔබ ත්‍රිවිධ හමුදාවේ සේවය කරන අයෙක්ද?

ඔබ ත්‍රිවිධ හමුදාවේ සේවය කරන අයෙක්ද?

ෆේස්බුක් ඉන්න ගමන් මාසයකට රු.10,000ක් පමණ අමතරව සොයන්න…

රට වෙනුවෙන් ඔබ කරන උත්තරීතර සේවය වෙනුවෙන් ඔබට සුවිශේෂී වරප්‍රසාද (For the First time in Sri Lanka)

1️⃣ ලියාපදිංචි ගාස්තුවක් වෙනුවෙන් 50%ක වට්ටමක්. (මැයි මාසයේදී රු.1,250)

කතා කරන්න 0701 10 10 10

ඔබ අප වෙනුවෙන් සිදුකරන කැපවීමට අපගේ උත්තමාචාරය !

SamajaSathkara.lk  පදනමේ ව්‍යාපෘතියක් යටතේ ලබාදෙන පහසුකමකි.

Danesh Edirisooriya – ධනේෂ් එදිරිසූරියගේ තවත් එක් සංකල්පයක්…

Charityshop Team

#2021මැයි9

 

විශ්ව විද්‍යාල අධ්‍යාපනයට අවශ්‍ය වියදම්  සොයා ගන්න Part Time මොනව හරි කරමුද?

විශ්ව විද්‍යාල අධ්‍යාපනයට අවශ්‍ය වියදම් සොයා ගන්න Part Time මොනව හරි කරමුද?

දිනකට මිනිත්තු 30ක් වෙන්කර මාසයකට රු.20,000ක් සොයන්න.

Student Support for University Education

???? ඔබ රජයේ විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබන අයෙක්නම් ඔබට සාමාජික ගාස්තුව 50% (මැයි මාසයේදී රු.1,250) ක් ගෙවා සම්බන්ධ වී ඉපයීම් ආරම්භ කල හැක.

???? විශ්ව විද්‍යාල නොවන එක් සාමාජිකයෙක් හඳුන්වාදීම වෙනුවෙන් 2$ ලැබෙනු ඇත. විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් වෙනුවෙන් 1$ හිමිවනු ඇත.

Charityshop Team

#2021මැයි9

 

Course Fee එක හොයාගන්න Part Time මොනව හරි කරමුද?

Course Fee එක හොයාගන්න Part Time මොනව හරි කරමුද?

Student Support for Higher Education

වයස අවුරුදු 18-20 අතරනම් ඔබට සුවිශේෂී ප්‍රතිලාභ

1️⃣ ඔබ උසස්පෙළ අවසන් කර සිටින වයස අවුරුදු 18ක අයෙක්නම් ඔබට සාමාජික ගාස්තුව ගෙවීමකින් තොරව සම්බන්ධ වී ඉපයීම් ආරම්භ කල හැක.

❎ දින 30ක් ඇතුලත ඔබ ක්‍රියාකාරී නොවී, ආදයම් ඉපයීමක් නොකලහොත් ඔබගේ සාමාජිකත්වය අහෝසි වේ. නැවත ගාස්තුව ගෙවා සම්බන්ධ විය හැක.

ඔබගේ උසස්පෙළ Results Sheet එක කමෙන්ට් කරන්න.

Charityshop Team

#2021මැයි9

 

ඔබ ආබාධිත අයෙක්ද?

ඔබ ආබාධිත අයෙක්ද?

ආබාධිත අයට සුවිශේෂී වරප්‍රසාද (For the First time in Sri Lanka)

ඔබට පහත සේවාවන් සියල්ල නොමිළයේ හිමිවේ.

1️⃣ ලියාපදිංචි ගාස්තුවක් නැත

2️⃣ eMoney පාඨමාලා වලට සම්බන්ධ වීම නොමිළයේ

3️⃣ CharityShop Family (Executive Team)  සාමාජිකත්වය සාමාජිකයින් 5ක් සම්බන්ධ කිරීමෙන් පසු හිමිවේ

❌ සම්බන්ධ වී දින 30ක් ඇතුලත ගෲප් එක වෙනුවෙන් කිසිදු ඉපයීමක් හෝ ඔබ ඉපයීමක් සිදුකර නැත්නම් මෙය ඔබට අහිමිවන බව කරුණාවෙන් සළකන්න. මන්ද අපට ස්ථීර සාමාජිකයින් තහවුරු කරගැනීමට අවශ්‍යයි. අපට ගාස්තුව නොගෙවූ අය ස්ථීර අය ලෙස පිළිගනු නොලැබේ. එම නිසා ඔබගේ සාමාජිකත්වය තහවුරු කිරීමට ඔබ ඉපයීම් කලයුතුය. දින 30 ඉක්මවා ඇත්නම් ඔබට ගාස්තුව ගෙවා නැවත සම්බන්ධ වීමට සිදුවෙනවා.

Call 0701 10 10 10

ජීවිතය ජයගන්න අපි ඔබට උදව් කරන්නම්…

*ආබාධිත තත්වය අනුව එය තීරණය වේ. එක්තැන් වූ නමුත් ෆේස්බුක් භාවිතා කිරීමේ හැකියාව තිබිය යුතුය.

SamajaSathkara.lk  පදනමේ Differently Abled ව්‍යාපෘතිය යටතේ ලබාදෙන පහසුකමකි.

Charityshop Team

#2021මැයි8