
CharityShop Online සම්මුඛ පරීක්ෂණ (අලුත් පරණ සැමටම)
ආයතනයට සම්බන්ධ වන සියලුම දෙනා මේ පෝස්ට් එක සම්පූර්ණයෙන්ම කියවීම අනිවාර්ය වේ.
අද සිට TechLabs Innovative Solutions International (Pvt) Ltd. ආයතනයේ Charityshop Sales Team වැඩසටහනට සම්බන්ධ වෙන සියලුම දෙනා ආදායම් ඉපයීමට ලියාපදිංචි වීමට ප්‍රථම ඔන්ලයින් සම්මුඛ පරීක්ෂණයට මුහුණ දිය යුතුයි.




“Fake Profile වලින් ඔබට ආදායම් ඉපයිය නොහැක”. මෙය අප ඔබට දැනුම් දුන්නේ 2020 දෙසැම්බර් මාසයේදීය.
දැනට ෆේක් වලින් ඉන්න අය මුදල් ඉපයීම් ආරම්භ කර ඇත්නම් හැකි ඉක්මනින් තමන්ගේ නමට ගිණුමක් සාදාගන්න… නොඑසේනම් ගිණුමේ නම වෙනස් කර ඡායාරූප ඇතුලත් කරගන්න.
ඔබගේ මුදල් Withdraw කරන බැංකු ගිණුමේ නමට හෝ නමේ කොටසකට ෆේස්බුක් ගිණුමේ තිබිය යුතුය.
ඔබ යමෙක්ට අපගේ සේවාවක් හෝ භාණ්ඩයක් පිළිබඳව විස්තර කරනවානම්, අපගේ අලෙවි නියෝජිතයෙක් වී අලෙවි කරනවානම් ඔවුන් ප්‍රථමයෙන්ම ඔබ ගැන විශ්වාසයක් ඇතිකර ගත යුතුය. එසේ නොවුනහොත් ඔවුන්ට අපගේ ආයතනය ගැනද විශ්වාසයක් ඇති නොවේවි.
එම නිසා ෆේක් ප්‍රොෆයිල් වලින්, මල් වල, ගස් වල, සිංහයන්ගේ, දේශපාලකයින්ගේ, නළු නිළියන්ගේ, ආගමික නායකයින්ගේ වැනි ප්‍රොෆයිල් පික්චර් වලින් ඉන්න, හෙළයින්, යක්ඛයින්, ප්‍රින්සස්ලා, ප්‍රින්ස්ලා, රොක්ස්ලා වැනි අයට මෙයට සම්බන්ධ විය හැක.
Job Description එකේ “මොන ජොබ්ද අනේ මම තාම චූටිනේ, අම්ම දෙන දෙයක් කාලා ඉන්නවා” ලෙස සඳහන් කර ඇත්නම් කරුණාකර එය ඉවත් කරන්න. ලෝකයට විහිළුවක් වන මිනිස්සු අපගේ ආයතනයටද හානියක් කරාවි යම් දවසක.
ඔබ කවුරුන්ද යන්න ලෝකයාට පෙන්වීමට බයයි නම්, ඔබේ අනන්‍යතාවය සඟවනවානම් ඔබ වැනි කෙනෙක් සමඟ ව්‍යාපාර කිරීමට අප සහ අනෙක් අය කොතරම් බිය විය යුතුද….


















ඔව් පුලුවන්, රු.2,500ක් සාමාජික ගාස්තුව ගෙවා සම්බන්ධ විය හැක. KYC Verification අත්‍යවශ්‍ය වෙව්. නමුත් ඔබට අපගේ ආයතනයෙන් මුදල් ඉපයීමට නොහැකි වුවහොත් සාමාජික ගාස්තුව ගෙවනු නොලැබේ. මන්ද අපි ඔබව සම්බන්ධ කර ගත්තෙ ඔබගේ හැකියාවන් පිළිබඳව පරීක්ෂා කර නොවේ. ඔබ සම්බන්ධ වුනේ ඔබේ කැමැත්තට. එම නිසා ඔබේ නොහැකියාවට අපගේ ආයතනයට වගකීමක් ගත නොහැක.
මුදල් ගෙවීමට ප්‍රථම පෝස්ට් කියවා ඔබ සූදානම්, Interview Me ලෙස පමණක් කමෙන්ට් කරන්න.


සියලුම උපදෙස්, කොන්දේසි කියවා සම්බන්ධ වෙන්න…
Charityshop Team