by Danesh Edirisooriya | Jun 4, 2022 | සුභසාධන
Student ලෝන් ~ CharityShop ව්‍යවසායකත්ව පාඨමාලාවට සම්බන්ධ වෙන්න ලෝන් එකක්
අපගේ වර්තමාන පාඨමාලා ගාස්තුව රු.3,000කි. අප ඔබට රු. 12,000ක ලෝන් එකක් ලබාදෙනවා. එය ලබාදෙන්නේ දෙවරකට වේ. පළමු ලෝන් මුදලෙන් රු.2,000ක්ද, දෙවන ලෝන් මුදලෙන් රු.1,000ක්ද පාඨමාලා ගාස්තුව ලෙස ගෙවිය යුතුය. ඉතිරි මුදල ඔබට තබාගත හැක.
මෙම ලෝන් මුදල ඔබගේ කැපවීම, මහන්සිය මත උපයාගත යුතු එකකි. නොඑසේනම් ඔබට ඔන්ලයින් මුදල් ඉපයීම යන්න සිහිනයක් වනු ඇත.
Course එකට ~ Loan එකක්
❎ මෙම ලබාගන්න ණය මුදල ඇඩ් ක්ලික් පැකේජ් මිළදී ගැනීමට Ponzi Scheme සහිත ආයතන වලට ආයෝජනය හෝ භාණ්ඩ/පැකේජ්/සාමාජිකත්ව මිළදී ගැනීමට MLM / Network Marketing / Pyramid Scheme සහිත ආයතන වලට ආයෝජනය අනුමත කරන්නේ නැත. ණය මුදලක් ලබාදෙන්නේ අධ්‍යාපනය ලබා තමන්ගේම ව්‍යාපාරයක් හෝ ස්වයංරැකියාවක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන අයට හෝ Freelancer කෙනෙක් ලෙස ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන අයට පමණි.
CharityShop පාඨමාලාවට සම්බන්ධ වෙන්න බොහොමයක් අයට මේ දිනවල මුදල් නැහැ. පාඨමාලා ගාස්තුවත් දිනෙන් දින වැඩි වෙනවා. ඉතිං බොහොමයක් අය ඉල්ලුම් කලා ගෙවීමේ ක්‍රමයට සම්බන්ධ වෙන්න. අන්න ඒ නිසයි මේ ආකාරයට අවස්ථාව ලබාදෙන්න සිතුවේ.
පහත අංක පිළිවෙලට උපදෙස් පිළිපදින්න.
1️⃣ මුලින්ම පහත ලින්ක් එකෙන් අපගේ පාඨමාලාව පිළිබඳව විස්තර බලන්න :
https://www.facebook.com/groups/charityshopteam/permalink/553650269604087/
2️⃣ දෙවනුව ලෝන් එක ලබාගන්න අයදුම් කරන්න පහත ලින්ක් එක ඔබන්න :
https://wa.link/d8pk8i
කරුණාකර පාඨමාලාව පිළිබඳව දැනුවත් නොවී ණය ගැනීමට පමණක් බලාපොරොත්තුවෙන් ඉහත ලින්ක් එක ඔබන කාලකණ්නි පුද්ගලයෙකු නොවන්න. පරිනත පුද්ගලයෙක් ලෙස හැසිරෙන්න.
CharityShop Team
Post Link – https://www.facebook.com/groups/charityshopteam/posts/556222742680173/
by Danesh Edirisooriya | Apr 11, 2022 | සුභසාධන
CharityPay Speed Draft | රු.මිලියන 1 දක්වා ක්ෂණික ලෝන් එකක්
Yet another innovative product by TechLabs
For the first time in the World
⏰ තත්පර 30න් අනුමැතිය
CharityPay Reload App එක භාවිතා කරන ඔබ වෙනුවෙන්මයි…
CharityShop Team
Post Link – https://www.facebook.com/groups/charityshopteam/posts/520574102911704/
by Danesh Edirisooriya | Mar 20, 2022 | Reload App, සුභසාධන
හිතේ හැටියට අවුරුදු සමරන්න අපෙන් බඩු මල්ලක්…
CharityPay රීලෝඩ් ඇප් එක භාවිතා කරන ඔබට මේ වාසිය අප්‍රේල් මාසයේදී ලබාගත හැක.
CharityPay ~ මනුසත්කම හඳුනන ලංකාවේ එකම ඇප් එක…
අදම අපගේ රීලෝඩ් ඇප් එක නොමිළයේ ලබාගන්න පහත ලින්ක් එක ඔබන්න :
https://www.facebook.com/groups/charityshopteam/permalink/489416276027487/
Post Link – https://www.facebook.com/groups/charityshopteam/posts/506610417641406/
by Danesh Edirisooriya | Mar 19, 2022 | Reload App, සුභසාධන
ගෑස් ගන්න සල්ලි නැතිද?
CharityPay රීලෝඩ් ඇප් එක භාවිතා කරන ඔබට අප්‍රේල් වලට ගෑස් අපෙන්…
අප්‍රේල් මාසේ ගෑස් මිළ කීය වුනත් ඔබ වෙනුවෙන් අපි ඉන්නවා…
CharityPay ~ මනුසත්කම හඳුනන ලංකාවේ එකම ඇප් එක…
අදම අපගේ රීලෝඩ් ඇප් එක නොමිළයේ ලබාගන්න පහත ලින්ක් එක ඔබන්න :
https://www.facebook.com/groups/charityshopteam/permalink/489416276027487/
Post Link – https://www.facebook.com/groups/charityshopteam/posts/506026161033165/
by Danesh Edirisooriya | Mar 19, 2022 | Reload App, සුභසාධන
අප්‍රේල් මාසේ පෙට්‍රල් මිළ කීය වුනත්…
CharityPay රීලෝඩ් ඇප් එක භාවිතා කරන ඔබට බයික්, ත්‍රී වීලර් හෝ කාර් එකට
පෙට්‍රල් Full Tank ???? ????????
අපි සල්ලි දෙන්නම් !
පෝළිමේ ඉඳලා ඔබ ගහගන්න !!!
CharityPay ~ මනුසත්කම හඳුනන ලංකාවේ එකම ඇප් එක…
අදම අපගේ රීලෝඩ් ඇප් එක නොමිළයේ ලබාගන්න පහත ලින්ක් එක ඔබන්න :
https://www.facebook.com/groups/charityshopteam/permalink/489416276027487/
Post Link – https://www.facebook.com/groups/charityshopteam/posts/506062494362865/
by Danesh Edirisooriya | Mar 19, 2022 | Reload App, සුභසාධන
අප්‍රේල් මාසේ කිරිපිටි මිළ කීය වුනත්…
CharityPay රීලෝඩ් ඇප් එක භාවිතා කරන ඔබට…
කිරිපිටි අපෙන්….
අපි සල්ලි දෙන්නම් !
කිරිපිටි තියෙන කඩ හොයාගෙන පෝළිමේ ඉඳලා කිරිපිටි මිළදී ගැනීම ඔබ කරන්න…
CharityPay ~ මනුසත්කම හඳුනන ලංකාවේ එකම ඇප් එක…
අදම අපගේ රීලෝඩ් ඇප් එක නොමිළයේ ලබාගන්න පහත ලින්ක් එක ඔබන්න :
https://www.facebook.com/groups/charityshopteam/permalink/489416276027487/
Post Link – https://www.facebook.com/groups/charityshopteam/posts/506442907658157/