by Danesh Edirisooriya | Sep 26, 2021 | ව්‍යාපාරය ගැන
Danesh Edirisooriya – ධනේෂ් එදිරිසූරිය (මානවහිතවාදී දේශමාමක ශාසන කීර්ති ශ්‍රී තාක්ෂණවේදී සමාජ සුභ සාධන දේශාභිමානී පුත්‍ර ව්‍යාපාරවේදී නිපුන් දේශකීර්ති ශ්‍රි ලංකා පුත්‍ර දේශමාන්‍ය)
අසරණ මිනිසුන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් ලංකාවේ වැඩිම ජාතික සහ ජාත්‍යන්තර සම්මාන ප්‍රමාණයක් හිමි eMoney Platform එකක නිර්මාතෘ සමඟ ඔබත් එකතුවෙන්න…
Founder / Managing Director
TechLabs Innovative Solutions International (Pvt) Ltd – PV00234253
SamajaSathkara.lk Foundation – GA3032
????️ Company :
Website : www.techlabs.lk www.mychallenge.work www.charityShop.lk
Facebook Page : SamajaSathkara TechLabs
Hotline : 0701 456789
???? Foundation :
Website : www.samajasathkara.lk
Facebook : SamajaSathkara.lk
Hotline : 0701 10 10 10
???? Director :
Website : www.daneshedirisooriya.lk
Facebook : Danesh Edirisooriya – ධනේෂ් එදිරිසූරිය
Hotline : 0703366488
????️ Awards :
සමාජ සේවා සම්මානය -2013
ෆේස්බුක් සමාජයේ යහපැවැත්මට භාවිතා කිරීමේ සම්මානය -2014
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම තරුණ ස්වේච්ඡා සේවකයා – 2015
ශ්‍රි ලංකාවේ විශිෂ්ටතම තරුණයා – 2016
දේශකීර්ති ශ්‍රී ලංකාපුත්‍ර ගෞරව නාමය – 2017
දේශමාන්‍ය ගෞරව නාමය – 2018/2019
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සමාජ සේවා ආයතනය – 2017/2018
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සමාජ සේවා ආයතනය/වැඩසටහන – 2019/2020
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම වෙබ් අඩවිය – 2019/2020
ශ්‍රි ලංකාවේ විශිෂ්ටතම ජංගම දුරකථන යෙදුම – 2019/2020
සුභ සාධන දේශාභිමානී පුත්‍ර ව්‍යාපාරවේදී නිපුන් ගෞරවය නාම – 2020
මානවහිතවාදී දේශමාමක ශාසන කීර්ති ශ්‍රී තාක්ෂණවේදී ගෞරව නාමය | 2021
වසරේ විශිෂ්ටතම පෞද්ගලික වෙබ් අඩවිය (Bronze Award) | 2021
මනුස්සකම 1️
විනය 2
ආයතනයේ ගෞරවය 3
ඔබේ ආදායම 4
ආයතනයේ ලාභය 5
විශ්වාසයෙන් යුතුව රැඳී සිටින්න…
වසරේ විශිෂ්ටතම ඔන්ලයින් මුදල් ඉපයීමේ ක්‍රමවේද 200 ගණනක් සපයන ලෝකයේ එකම/ප්‍රථම ආයතනය ලඟදීම අප වෙනවා නොඅනුමානයි…
❎ මෙය ඩවුන්ලෝඩ් කර ශෙයාර් කිරීමෙන් වළකින්න.
Charityshop Team
#2021සැප්තැම්බර්26
by Danesh Edirisooriya | Sep 26, 2021 | ව්‍යාපාරය ගැන
මාගේ සමාජසත්කාර පදනම, තාක්ෂණික ආයතනය වන TechLabs ආයතනයේ ප්‍රතිපාදන සහ ෆේස්බුක් මිතුරන්ගේ සහයෙන් 2006 – 2018 සිදුකල සමාජ සත්කාර වැඩසටහන්
නිවාස ඉදිකිරීම්, පාසල් ඉදිකිරීම්, පන්සල්, බුදු මැදුරු, පරිගණක විද්‍යාගාර, පුස්තකාල, වැසිකිලි, ස්වයංරැකියා, විකලාංග උපකරණ බෙදාදීම්, නිවාස වලට විදුලිය ලබාදීම්, සතුන් මරණයෙන් බේරාගැනීම ඇතුලු ව්‍යාපෘති දහස් ගණනක්….
සෑම අයිකන් එකක්ම රු.100,000 වැඩි ව්‍යාපෘති 5-10 වැඩි ප්‍රමාණයක් නියෝජනය කෙරේ.
2020 අවසන් වන විට සිදුකර අවසන් වූ ව්‍යාපෘති ප්‍රමාණය 7,200+
ප්‍රතිලාභීන් ප්‍රමාණය – 180,000+
දායකයින් ප්‍රමාණය – 47,000+
2020 අවසන් වන විට මා සංචාරය කර ඇති දුර ප්‍රමාණය : පෘතුවියේ සිට හඳට ඇති දුර මෙන් දෙගුණයක්…
වැඩි විස්තර සඳහා පිවිසෙන්න www.samajasathkara.lk
#2021සැප්තැම්බර්26
by Danesh Edirisooriya | Sep 26, 2021 | ව්‍යාපාරය ගැන
CharityShop ලෝකයේ මානූෂීයම තාක්ෂණික ආයතනය / eMoney ආයතනය ලෙස කිරුළු ???? දරන්න තවත් සාක්ෂි, සම්මාන, ඇගයීම් අවශ්‍යද?
ව්‍යාපාර වලින් අංක 01 වෙන්න ඕන හොරෙක්ට පුලුවන්.
ඒත් මනුෂ්‍යත්වයෙන් අංක 01 වෙන්න ලේසි නැහැ….
මාගේ දේශපාලනයෙන් තොර වසර 15ක සමාජ සේවා මෙහෙවර…
සැ.යු : මෙහි ඇත්තේ 2018 පෙර සිදුකල ව්‍යාපෘති පමණි.
CharityShop අධ්යක්ෂ Danesh Edirisooriya – ධනේෂ් එදිරිසූරිය ගේ සමාජ සත්කාර වැඩසටහන්…
Projects of SamajaSathkara.lk
CharityShop Team
#2021සැප්තැම්බර්26
by Danesh Edirisooriya | Sep 26, 2021 | ව්‍යාපාරය ගැන
ව්‍යාපාර වලින් අංක 01 වෙන්න ඕන හොරෙක්ට පුලුවන්.
ඒත් මනුෂ්‍යත්වයෙන් අංක 01 වෙන්න ලේසි නැහැ….
මාගේ දේශපාලනයෙන් තොර වසර 15ක සමාජ සේවා මෙහෙවර…
සැ.යු : මෙහි ඇත්තේ 2018 පෙර සිදුකල ව්‍යාපෘති පමණි.
CharityShop අධ්යක්ෂ Danesh Edirisooriya – ධනේෂ් එදිරිසූරිය ගේ සමාජ සත්කාර වැඩසටහන්…
Projects of SamajaSathkara.lk
CharityShop Team
#2021සැප්තැම්බර්26
by Danesh Edirisooriya | Sep 4, 2021 | ව්‍යාපාරය ගැන
????CharityShop වලින් ආදායමක් උපයන්න රෙෆරල් කරන්නම ඕනද?
????කිසිසේත්ම නැහැ. රෙෆරල් වලින් ඔබට එක් වරක් පමණක් කොමිස් මුදලක් ලැබෙනවා පමණයි. ඒ ඔබගේ කැපවීම අගය කරන්න.
????රෙෆරල් නීතිවිරෝධීද?
????කිසිසේත් නැහැ. එය ආයතන ප්‍රවර්ධනයට ලෝකය පුරා භාවිතා වෙනවා
???? ලංකාවේ රෙෆරල් ක්‍රම භාවිතා කරන ප්‍රසිද්ධ ආයතන මොනවාද?
???? Nations Trust බැංකුවේ Frimi ඇප්, SDB බැංකුවේ UPay ඇප්, iPay වැනි බොහොමයක් ඇප් – හඳුන්වාදෙන මිතුරන් වෙනුවෙන් ගෙවනවා. ගෙවන බිල්පත් වලින්ද %ක් ලැබෙනවා.
???? ඉහත ආකාරයට වෙනත් අයගේ ආදායම් වලින් ගෙවීම නීතිවිරෝධී නැතිද?
???? ඒ පිළිබඳව නම් අදහසක් නැහැ.
???? CharityShop එකෙත් අනික් අය මහන්සි වෙලා උපයන මුදල් පිරමීඩාකාර ලෙස ඉහළ අයට ලෙවල් ආකාරයට ගෙවනවද?
???? නැහැ. ඕනෑම දෙයක් ප්‍රවර්ධනය වෙනුවෙන් එක් වරක් අදාල පුද්ගලයාට පමණක් ගෙවනවා.
???? CharityShop වලින් මාසෙට රු.100,000ක් හොයන්න පුළුවන්ද?
ඇත්තෙන්ම ඔව්.
හැබැයි කාලය වෙන් කරලා ගෲප් එකේ දිනපතා පෝස්ට් කියවන කෙනෙක්ට පමණයි.
කම්මැලි, නිකන් ඉන්න කිසි කෙනෙක්ට රු.100ක්වත් මේ හරහා හොයන්න බෑ.
මොකද CharityShop කියන්නේ Passive Income ලැබෙන තැනක් නෙමේ. තමන්ගේ මහන්සියෙන්, කැපවීමෙන්, හැකියාවෙන්, උනන්දුවෙන් මුදල් හොයන අයට පමණයි මෙයින් ආදායම් ලැබෙන්නේ.
1️⃣ සාමාජිකයින් 20 දෙනෙක් ඔබේ සාමාජික අංකයෙන් ලියාපදිංචි වුවහොත් ඔබේ ආදායම – රු.10,000 (රු.500 x 20)
2️⃣ ඔබ Reselling හරහා පාපිසි 10ක් අලෙවි කලහොත් ආදායම – රු.3,500 (රු.350 x 10)
3️⃣ ඔබ හරහා පාරිභෝගිකයින් 10ක් ෆේස්බුක් පේජ් එකක් නිර්මාණය කරගතහොත් ආදායම – රු.4,000 (රු.400 x 10)
4️⃣ ඔබ හැකියාවක් ඇති අයෙක්නම්, පාඨමාලාවක් (උදා: කේක් ) කරන්න පුළුවන් අයෙක්නම්, මාසයකට ශිෂ්‍යයින් 40ක් පුහුණු කලහොත් ඔබේ ආදායම – රු.120,000 (රු.3,000 x 40)
5️⃣ ඔබ යම් පාඨමාලාවකට ශිෂ්‍යයින් 10ක් සම්බන්ධ කලහොත් ආදායම – රු.2,500 (රු.250 x 10)
6️⃣ ඔබ eBook 10ක් අලෙවි කලහොත් ආදායම – රු.1000 (රු.100 x 10)
7️⃣ ඔබ Insurance 10ක් අලෙවි කලහොත් ආදායම – රු.1000 (රු.100 x 10)
8️⃣ ඔබ යම් ගුරුවරයෙක් සම්බන්ධ කර එම ගුරුවරයා මසකට ශිෂ්‍යයින් 50කට අධ්‍යාපනය ලබාදුන්නහොත් – රු.2,500 (රු.50 x 50)
9️⃣ ඔබ eBook 10ක් රචනා කලහොත් ඔබේ ආදායම – රු.10,000(රු.1000 x 10)
????️ ඔබ හරහා යම් අයෙක් වෙබ් අඩවියක් නිර්මාණය කරගත හොත් එහි වටිනාකම රු.200,000ක් නම් ඔබේ ආදායම – රු 50,000
1️⃣1️⃣ ඔබට රීලෝඩ් ඇප් එක හරහා දිනකට 5%ක උපරිම ලාභයක් ලබාගත හැක. දැනට සම්බන්ධ වූ බොහොමයක් අය රු.5000 – 10000 ලාභයක් ලබා ඇත.
1️⃣2️⃣ රීලෝඩ් ඇප් එක 10 දෙනෙක්ට අලෙවියෙන් ලැබෙන ආදායම – රු.500 (රු.500 x 10 = රු.5,000)
1️⃣3️⃣ ඔබට Graphic Design, Web Design, Audio Editing වැනි හැකියාවන් 100 ගණනක් හරහාද ආදායම් ඉපයිය හැක.
1️⃣4️⃣ UPay Promotion උපක්‍රම හරහා ඉපයිය හැකි ආදායම – දිනකට රු.150 සිට රු.1,500 දක්වා.
ඉහත ආකාරයට අපගේ ආයතනයේ සේවාවන් 250කට අධිකව මේ අවස්ථාවේ තිබෙනවා..
ඉතිං ඔබ උත්සාහ කරනවානම් ඔබට නිදහසේ ඇති තරම් මුදල් උපයන්න පුළුවන්…
වංචාකාරී, පිරමීඩ ලෙස නොගෙවන ක්‍රම 250+ ලබාදී තිබියදීත් ඔබේ ආදායම රු.0 නම් ප්රශ්නය තිබෙන්නේ අපගේ නොව ඔබගේය…
අපි ඔබගෙන් රු.ලක්ෂ ගණන් අරගෙන ඇඩ් පැකේජ් විකුණන්නේ නැත. රු.10,000 බඩුව රු.75,000 විකුණන්නේ නැත….
සමහරවිට ඔබට අපගේ සාධාරණ භාවය ප්‍රශ්ණයක් වෙන්න පුළුවන්. එසේනම් අපව අතහැර ගොස් වෙනත් ලේසියෙන් නිදාගෙන ඉන්නාවිට මාසෙට මිලියනයක් ලබාදෙන ආයතනයක් තෝරාගන්න..
අප ගෙවන්නේ ඔබේ මහන්සියට සහ කැපවීමට පමණයි….
CharityShop Team
#2021සැප්තැම්බර්4
by Danesh Edirisooriya | Aug 21, 2021 | ව්‍යාපාරය ගැන
eMoney ආයතනයක අධ්යක්ෂවරයා සමඟ පෞද්ගලිකව කතා කරන්න පුළුවන් එකම ආයතනය CharityShop පමණයි.
Click : http://mywa.link/ChatWithDanesh
✅ කලයුතු දේවල් :
????චැට් කරන පළමු අවස්ථාවේ ඔබේ ෆේස්බුක් ප්‍රොෆයිල් ස්ක්‍රීන්ශොට් එකක් එවීම අනිවාර්ය වේ.
???? යම් කිසි පෝස්ට් එකක නොතේරෙන තැනක් තිබෙනවානම් එය අවම 3 වරක්වත් කියවා පමණක් නොතේරෙන දේ ගැන අහන්න.
❎ නොකළ යුතු දේවල් :
???? ෆේක් ප්‍රොෆයිල් වලින් චැට් නොකරන්න
???? මිස් කෝල් ගැසීමෙන් වළකින්න.
???? කතා කරන්න පුළුවන්ද යන්න ප්‍රථමයෙන් පණිවිඩයක් එවා, කතා කරන්න අවශ්‍ය පණිවිඩයේ සාරාංශයක් එවා අවසරය ලබාදුන් පසු කතා කරන්න.
???? කෑවද, මොකද කරන්නේ වැනි පෞද්ගලිකව කතා බස් එපා.
???? ගෲප් එකට ඇඩ් වුණා දැන් මොකද කරන්නේ කියලා අහන්න එපා. ගෘප් එකට ඇඩ් වුන ඕන කෙනෙක් කරන්න ඕන පෝස්ට් බලලා ඉගෙනගෙන ආදායම් උපයන එක.
CharityShop Team
#2021අගෝස්තු21