පිරමිඩ්!! අහුවෙන්න එපා!!!

පිරමිඩ්!! අහුවෙන්න එපා!!!

මේ දවස්වල මිනිස්සුන්ගේ අගහිඟකම් ප්‍රයෝජනයට ගනිමින් ඔන්න ආයෙත් පිරමිඩ් ජාවාරම හිස ඔසවලා තියෙන පාටක් පේනව බ්‍රෝ. අහිංසක මිනිස්සු වැලේ වැල් නැතුව ලොස් වෙලා ඉන්න මේ වෙලාවේ ඉක්මනින් පෝසත් වෙන්න පුලුවන් කියලා හීන ලෝකයක් පෙන්නලා ඒ මිනිස්සුන්ව නැත්තටම නැති කරන ජාවාරමක් තමයි මේක. ඉතිං බ්‍රෝ අහුවෙන්න කලින් මේක කියවපන්..

මේ තොරතුරු ශ්‍රී ලංකා මහබැංකුවට අයත් www.cbsl.gov.lk වෙබ් අඩවියෙන් පරිශීලනය කර ලබාගත් එවා වන අතර එ පිළිබදව වැඩි විස්තර පහතින් ඇත.

 https://www.cbsl.gov.lk/…/Pamphlet%204%20%28S%29.pdf

උපුටාගැනීමකි. අයිතිය කතෲන් සතුය.

#BROinfo #PyramidMafia #Financefacts

© BRO iNFO – බ්රො ඉන්ෆො

CharityShop Team

#2021ඔක්තෝම්බර්19

 

විශේෂ නිවේදනයයි !

විශේෂ නිවේදනයයි !

CharityShop පාඨමාලා ගාස්තුව ගෙවන්න, TechLabs තාක්ෂණික සේවාවන් සඳහා ගෙවීම් කරන්න නව ක්‍රමයක් !

බොහෝ අයගේ ඉල්ලීම මත ශ්‍රී ලංකාවේ පළමු වරට නව ගෙවීම් ක්‍රමයක් ආරම්භ කලා.

???? වටිනාකම භාණ්ඩ වලින් ගෙවීම ~ මුදල් ප්‍රශ්න ඇති සැමට සහනයක්….

මේ සඳහා සුදුසුකම් ලබන්නේ ඔන්ලයින්/ෆේස්බුක් හරහා භාණ්ඩ අලෙවි කිරීමේ සේවාවක් පවත්වගෙන යන අය පමණි.

▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️

සේවාව ලබාගන්නේ කෙසේද?

1️⃣ ප්‍රථමයෙන්ම අපගේ 0701 10 10 10 අංකයට කතා කර ඔබට අප හරහා ලබාගන්න අවශ්‍ය සේවාව කුමක්ද කියා දැනුම් දෙන්න

2️⃣ ඉන්පසු ඔබගේ ආයතනය / ෆේස්බුක් පේජ් එක / ඔන්ලයින් ස්ටෝර් එක හරහා අලෙවි කරන භාණ්ඩ පිළිබඳව විස්තර ලබාදෙන්න. එයින් අපට පිළිගත හැකි භාණ්ඩ මොනවාද කියා ඔබට දැනුම් දෙන්නම්.

3️⃣ ඉන්පසු ඔබට භාණ්ඩය අප වෙත එවා අදාල සේවාව ලබාගත හැක.

▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️

ගෙවීම් කරන්නේ කොහොමද ?

1️⃣ පාඨමාලා ගාස්තුව – රු.10,000 වෙනුවෙන්

▪️ රු.2,000ක් මුදලින්

▪️ රු.8,000ක් ක වටිනාකමක් සතු භාණ්ඩ වලින්

2️⃣ වෙනත් TechLabs තාක්ෂණික සේවාවක් වෙනුවෙන් ගෙවීම (පෝස්ට් ශේෂය පැකේජ්, Web Development, Payment Gateway etc)

▪️ % ප්‍රමාණයක් මුදලින් – සේවාව අනුව වෙනස් වේ

▪️ % ප්‍රමාණයක වටිනාකමට සරිලන භාණ්ඩ

▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️

ගෙවීම් සඳහා උදාහරණ :

1️⃣ අපි සිතමු ඔබ ඔන්ලයින් ඉලෙක්ට්‍රොනික් බඩු අලෙවි කරන කෙනෙක් කියලා. ඔබට පාඨමාලාවට සම්බන්ධ වෙන්න ඕනනම් ඔබට  පුළුවන් මුදලින් රු.2,000ක් ගෙවා ඉතිරි රු.8,000 වටිනාකමට සරිලන ලෙස ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ අප වෙත ලබාදිමට

2️⃣ අපි සිතමු ඔබ ගෘහ භාණ්ඩ අලෙවි කරන කෙනෙක් කියා. ඔබට වෙබ් අඩවියක් නිර්මාණය කරගන්න අවශ්‍යයිනම් අපි සිතමු එහි වටිනාකම රු.50,000ක් ලෙස. ඔබට පුළුවන් රු.10,000ක් මුදලින් ගෙවා ඉතිරි රු.40,000 වෙනුවෙන් ගෘහ භාණ්ඩ ලබදෙන්න.

3️⃣ ඔබ චොක්ලට් ඔන්ලයින් අලෙවි කරන පේජ් එකක් කරන කෙනෙක්නම් එම පේජ් එක ප්‍රවර්ධනය කරගන්න ගෙවීම සඳහා ඔබට පුලුවන් අපට චොක්ලට් පාර්සල් එකක් එවන්න. % ප්‍රමාණයක් මුදලින් ගෙවිය යුතුය.

4️⃣ ඔබ ඇඳුම් අලෙවි කරන ව්‍යාපාරයක් කරන අයෙක්නම් ඔබට ඒ සඳහා Payment Gateway එකක් අවශ්‍යයිනම් වටිනාකමට සරිලන ඇඳුම් එවන්න ඔබට පුලුවන්.

ඒ වගේ ඔබගේ භාණ්ඩ හරහා ගෙවීම් කල හැක.

❎ ඔබගේ භාණ්ඩ වලට ව්‍යාජ වටිනාකමක් පෙන්වා අපට එවිය නොහැක. ඔබගේ ෆේස්බුක් පේජ් එකේ / වෙබ් අඩවියේ ප්‍රකාශිත  මිළ හෝ වට්ටම් මිළ තමයි එහි වටිනාකම විය යුත්තේ. රු.3,000ක භාණ්ඩයක් රු.5,000ක් ලෙස අපට එවිය නොහැක.

✅ ඔබ විසින් ලබාදෙන භාණ්ඩ අපගේ Reselling Team එක හරහා නැවත අලෙවි කර එම මුදල සොයාගැනීමට බලාපොරොත්තු වේ.  එමගින් තව පිරිසකට රැකියා අවස්ථාවන් ලබාදීමටද හැකිවේ.

✅ එමෙන්ම මෙම භාණ්ඩ අපගේ සාමාජිකයින්ට තෑගි වශයෙන් ලබාදීමටද බලාපොරොත්තු වේ.

මේ පිළිබඳව ඔබේ අදහස් කමෙන්ට් කරන්න.

වැඩි විස්තර අවශ්‍යයිනම් 0701 10 10 10 අංකයට කතා කරන්න…

CharityShop Team

#2021ඔක්තෝම්බර්15

 

අදට අපිට මාස 10යි

අදට අපිට මාස 10යි

ඒ වෙනුවෙන් 100 දෙනෙක්ට Dialog හෝ මොබිටෙල් VIP / Special අංක ලබාදෙන්න තීරණය කලා.

???? ඔබට අවශ්‍ය අංකය වෙන්කරවා ගන්න අවශ්‍යයිනම් එක් අංකයක් සඳහා අපට විනාඩි 20 වැඩි කාලයක් ගතවෙනවා. එසේ වුවහොත් එක් අංකයට රු.1,500 – 15,000 අතර මුදලක් අංකයේ Pattern එක අනුව ගෙවිය යුතුය..

???? Free Giveaway එක හරහා අංකයක් ලබාගන්නවානම් අපි ඔබට ලබාදෙන්න පුළුවන් හොඳම අංකය ලබාදෙනවා. ඒ සඳහා ඔබ ගෙවිය යුත්තේ රු.399ක මුදලක් පමණි. Speed Post හරහා සිම්පත අප ඔක්තෝම්බර් 11 වෙනිදා ඔබට එවනවා.

???? ඔබට අවශ්‍යයිනම් මේ අංකය ඔබේ පාරිභෝගිකයෙක්ට හෝ මිතුරෙක්ට සාධාරණ මිළකට අලෙවි කල හැක. එහිදී ඔවුන්ගේ නමටම මෙය මිළදී ගත යුතුය.

1️⃣ Mobitel VIP අංක :

071 – 0 120 500

070 – 3 022 030

071 – 0 810 200

ඉහත ආකාරයේ අංක ලබාගත හැක.

▪️ඔබේ හැඳුනුම්පතේ ඡායාරූපයක් සහ ▪️හැඳුනුම්පත සමඟ සෙල්ෆියක් එවිය යුතුය.

මොබිටෙල් වල ඔබට අංක ලැයිස්තුවක් ලබාදිය හැක.

✅ රු.100ක රීලෝඩ් එකක් හිමිවේ.

✅ විනාඩියට ඕනෑම ජාලයකට රු.1+ පැකේජය සක්‍රීය කරන ලද Prepaid සිම්පතකි.

2️⃣ Dialog VIP අංක :

ඩයලොග් අංකයක් ලබාගැනීමටනම් ඔබගේ NIC එකට සක්‍රීය කරන ලද සිම් පතක් මේ මොහොතේ ඔබ සතුව තිබිය යුතුය. නොඑසේනම් ලබාගත නොහැක.

077 0 44 20 20

077 10 400 10

074 0 55 10 20

ඉහත ආකාරයේ අංක ලබාගත හැක.

▪️ඔබේ හැඳුනුම්පතේ ඡායාරූපයක් සහ හැඳුනුම්පත සමඟ සෙල්ෆියක් එවිය යුතුය.

▪️ ඩයලොග් වල ඔබට අවශ්‍ය අංකය අපෙන් ඉල්ලුම් කල හැක. එය ලබාදෙන්න උපරිම උත්සාහ කරන්නම්. නොඑසේනම් අවසන් අංක 4 ගලපා ලබාදිය හැක.

✅ රු.100ක රීලෝඩ් එකක් සහ 1.5GB හිමිවේ.

✅ ඕනෑම පැකේජයක් සක්‍රීය කල හැකි Prepaid සිම්පතකි.

????  ප්‍රථමයෙන්ම වෙන් කිරීමේ ගාස්තුව වන රු.399 ගෙවා රිසිට්පත කමෙන්ට් කරන 100 දෙනෙක්ට මෙම අවස්ථාව හිමිවේ.

????????????????????????????????????????????????????????????????

???? රු.399/= වෙන් කිරීමේ ගාස්තුව ගෙවන්න :

Commercial Bank

A/C Holder Name : Tech Labs

Account No : 8009721391

Branch : Warakapola

Sampath Bank

A/C Holder Name : Tech Labs

Account No : 120514023083

Branch : Warakapola

???? රිසිට්පත සහ ඔබේ දුරකතන අංකය  කමෙන්ට් කරන්න.

ඉන්පසුව පහත මැසෙන්ජර් එකට Hi ලෙස පණිවිඩයක් එවන්න.

m.me/DaneshMadurangaSSLK

වැඩි විස්තර සඳහා අමතන්න 0701 10 10 10

CharityShop Team

#2021ඔක්තෝම්බර්9

 

නොමිළයේ !!! ~ තමන්ගේ හෝ අනුන්ගේ බිල්පත් දෙකක් ගෙවා මෙහෙම වාසියක් ලබන්න පුළුවන් කියලා ඔබ දැන සිටියාද?

නොමිළයේ !!! ~ තමන්ගේ හෝ අනුන්ගේ බිල්පත් දෙකක් ගෙවා මෙහෙම වාසියක් ලබන්න පුළුවන් කියලා ඔබ දැන සිටියාද?

✅ සැප්තැම්බර් 29-30 දින දෙකෙහි මුලින්ම සම්බන්ධ වන පළමු 500 දෙනාට පමණයි.

අද දවසේ ඔබේ විදුලි බිල්පත් ගෙවා මේ වාසි වලින් 1ක් ලබාගන්න…

බුද්ධිමත් තීරණය :

1️⃣ ජීවිත කාලයටම ආදායමක් හිමිවන 7% කොමිස් ලැබෙන රීලෝඩ් ඇප් එකක්

වඩාත් බුද්ධිමත් තීරණය :

2️⃣ අපගේ ව්‍යවසායකත්ව පාඨමාලාවට දින 7කට සම්බන්ධ වීමේ අවස්ථාව. එමගින් මෙවැනි වාසි දිනපතා ලබාගන්න ආකාරය ඉගෙනගත හැක.

අනුවණ තීරණය. නමුත් ක්ෂණිකව මුදලක් අවශ්‍ය කෙනෙක්ට මෙය ලබාගෙන ඉවත්වෙන්න පුළුවන් :

3️⃣ රු.500/=ක මුදලක්.

අපි ඔබට විදුලි බිල්පතක් ගෙවන්න කීවේ මේ දවස් වල ගොඩක් අයගේ විදුලි බිල්පත් ගෙවලා නැහැ. රතු බිල් ඇවිත් තියෙනවා. විසන්ධි කිරීමේ නියෝගත් ගොඩක් අයට ලැබිලා තියේ. ඉතිං අපි හිතුවා මේ ප්‍රවර්ධනය ඔබව වගකීමක් ඇති පුරවැසියෙක් බවට පත් කරන්න.

ඔබට මෙහිදී විදුලි බිල්පතක්ම වෙන්න ඕන නෑ. ඔබේම බිලක් වෙන්න ඕනත් නැහැ. ඔබේ / මිතුරෙක්ගේ / අසල්වැසියෙක්ගේ / පාරිභෝගිකයෙක්ගේ ජල, විදුලි, අන්තර්ජාල, දුරකතන බිලක් හෝ රීලෝඩ් එකක් වුවද ප්‍රශ්නයක් නැහැ.

මෙම Offer එක හිමිවන්නේ Orel Corporation වල OrelPay ඇප් එකටය. ඔවුන් ප්‍රකාශ කරලා තියේ සැප්තැම්බර් 29/30 යන දෙදින තුළ මුලින්ම රු.500ට වැඩි බිල්පත් දෙකක් ගෙවන පළමු පාරිභෝගිකයන් 500 දෙනාට එක බිල්පතක් වෙනුවෙන් Orel Points 250ක් ලබාදෙනවා කියලා. ඒ කියන්නේ රු.500 බිල්පත් දෙකක් ගෙව්වොත් Orel Points 500 (රු.500) ක් හිමිවෙනවා.

ඔබට වාසනාව තිබ්බොත් පළමු 500 දෙනාට ඇතුලත් වෙන්න පුළුවන්. මම පෞද්ගලිකව අපගේ නිවසේ සිටින 4 දෙනෙක්ට රු.500 බැගින් රු.2,000ක් ලබාගත්තා. අපගේ ආයතනයේ සාමාජිකයින් බොහොමයක් මෙම Offer එක ලබාගත්තා. ඔබත් උත්සාහ කරන්න.

1️⃣ OrelPay App එක ඉන්ස්ටෝල් කරගන්න : https://play.google.com/store/apps/details…

2️⃣ නිවැරැදි තොරතුරු ඇතුලත් කරලා ලියාපදිංචි වන්න. පහසු භාෂාවක් තෝරාගන්න. එවිට ඔබට තේරුම් ගන්න පහසුයි අසන ප්‍රශ්න. ඇප් එක තරමක් මන්දගාමියී. අවසාන පියවරේදී ඡායාරූප අප්ලෝඩ් වීමට තරමක් කාලයක් ගතවේ. දිගටම උත්සාහ කරන්න.

3️⃣ ලියාපදිංචි වුනාට පසුව වම් පස ඉරි 3 ඔබා Add Payment Source යන්නට අවම රු.1000ක් තිබෙන බැංකු ගිණුමක් හෝ කාඩ්පතක් ඇතුලත් කරන්න.

4️⃣  Home Screen එකෙහි My Billers > Billers ඔබා කැමති බිලක් ගෙවන්න. විදුලි බිල ගෙවනවානම් Utility තෝරන්න. රු.500 බිලක් ගෙවන්න.

5️⃣ දැන් නැවතත් Home Screen එකට යන්න. My Wallet ඔබන්න. My Orel Points වල Points Balance රු.250ක් පෙන්වනවානම් ඔබේ දෙවෙනි බිලද My Billers වෙත ගොස් ගෙවන්න. එකම සේවාදායකයාට වුවද රු.500 බැගින් දෙවරකට ගෙවිය හැක.

6️⃣ ඔබ පළමු 500 දෙනාට ඇතුලත් වූවාවනම් ඔබට Orel Points 500ක් හිමිවෙනවා.

▪️▪▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️

දැන් අපි බලමු CharityShop හරහා ඔබට මෙයින් වාසියක් ලබාගන්නේ කෙසේද කියලා.

1️⃣ ජීවිත කාලයටම ආදායමක් හිමිවන 7% කොමිස් ලැබෙන රීලෝඩ් ඇප් එකක්. මෙය බුද්ධිමත් තීරණයක්. මොකද මේ ඇප් එක හරහා ඔබට දිනකට රු.700ක් පමණ උපයන්න පුළුවන්. ගෙදරම කොමියුනිකේෂන් එකක් ආරම්භ කරන්න පුළුවන්. ඔබ නොමිළයේ දෙන ඇප් එකෙන් ආදායම් උපයා රු.500ක මුදලක් පසුව ගෙවිය යුතුය.

මෙය ලබාගන්න ඕනනම් පහත පියවර අනුගමනය කරන්න.

???? Home Screen එකෙහි My Billers > Billers > Utility > Ceylon Electricity Board තොරන්න.

???? මුදල / Amount – රු.500 සඳහන් කරන්න

???? Account No ලෙස 2095121813 තෝරන්න

???? Description යන්නෙහි ඔබේ ෆේස්බුක් නම සඳහන් කරන්න

???? Pay Using යන්න Orel Points තෝරන්න

???? Pay Now ඔබන්න

එම ගෙවීම් රිසිට්පතෙහි ස්ක්‍රීන්ශොට් මේ පෝස්ට් එකට ඔබේ දුරකතන අංකය සමඟ කමෙන්ට් කරන්න. එපමණයි !!! අප ඔබට ඇප් එක ලබාදෙන්නම්.

2️⃣ අපගේ CharityShop ව්‍යවසායකත්ව පාඨමාලාවට දින 7කට සම්බන්ධ වීමේ අවස්ථාව. එමගින් මෙවැනි වාසි දිනපතා ලබාගන්න ආකාරය ඉගෙනගත හැක. මෙය වඩාත්ම බුද්ධිමත් තීරණයයි. ඉහත පියවර සියල්ල අනුගමනය කර රිසිට්පත කමෙන්ට් කරන්න. ඔබට Techඉස්කෝලේ Group එකට දින 7කට සම්බන්ධ වෙන්න පාස් එකක් ලැබෙනවා. බුද්ධිමත් ඔබට පුළුවන් ඒ හරහා දැනුම ලබාගෙන මේ වගේ Offer හරහා දහස් ගණන් උපයන්න.

3️⃣ රු.500/=ක මුදලක්. මෙය අනුවණ තීරණයක්. ඔබට මුදල් හදිසිනම් පමණක් මෙය කරන්න. Orel Points 500න් මිතුරෙක්ගේ බිලක් ගෙවා ඔහුගෙන් රු.500ක් ලබාගන්න පුළුවන්. නැතිනම් ඔබේම බිලක් ගෙවාගන්න. අපිට කිසි දෙයක් ලබාදීමට අවශ්‍ය නැහැ. රු.500 ලබාගෙන ඉවත්වෙන්න.

4️⃣ ඔබට ඉහත අංක 1️⃣ සහ 2️⃣ අවස්ථාව ලබාගන්න අවශ්‍යයිනම් (7%ක කොමිස් ලැබෙන රීලෝඩ් ඇප් එක හෝ දින 7ක CharityShop Techඉස්කෝලේ පාස් එකක්) ඔබේ බිල්පත් ගෙවීමට අවශ්‍ය නෑ. OrelPay හෝ ඕනෑම ඇප් එකකින් පහත Ceylon Electricity Board ගිණුම් අංකයට රු.500ක් ගෙවා ‍රිසිට්පත කමෙන්ට් කරන්න. රීලෝඩ් ඇප් එකට ඉතිරි රු.500ක මුදල ඇප් එක හරහා මුදල් උපයා දින 30ක් ඇතුලත ගෙවිය යුතුය.

TechLabs Office CEB Account : 2095121813

????️ රිසිට්පත ශෙයාර් කරන්නේ / ස්ක්‍රීන්ශොට් එකක් ගන්නේ කොහොමද ?

1️⃣ Home Screen එකේ History ඔබන්න.

2️⃣ ඉහත අපගේ TechLabs CEB අංකයට ගෙවූ එක තෝරන්න

3️⃣ Share ඔබන්න

4️⃣ අපගේ 0701101010 Whatsapp අංකයට එය ශෙයාර් කරන්න. එය විවෘත කර ස්ක්‍රීන්ශොට් එකක් ගෙන මෙයට කමෙන්ට් කරන්න.

▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️

ඉක්මන් කරන්න.. දැනටමත් අපගේ පාඨමාලාවට සම්බන්ධ 300+ දෙනෙක් මෙයට සම්බන්ධ වී අවසන්…

✅ රු.1,000ක් තිබෙන SMS සේවාව සක්‍රීය බැංකු ගිණුමක් හෝ Credit / Debit Card එකක් තිබේනම් මෙයට සම්බන්ධ වෙන්න පුළුවන්.

සැ.යු : මෙම වැඩසටහනට OrelPay හෝ Ceylon Electricity Board සමඟ අපගේ සම්බන්ධතාවයක් නොමැති අතර අප සිදුකරන්නේ එම ප්‍රවර්ධන වැඩසටහන හරහා ඔබට වාසියක් ලබාදීම පමණි.

❎ Offer එක ලැබීම පිළිබඳව වගකීමක් අප ගන්නේ නැත. එය Orel Corporation ආයතනයේ තීරණයකි. පළමු 500 දෙනාට පමණයි.

CharityShop Team

#2021සැප්තැම්බර්29

 

මාසයක් ඇතුලත සාමාජිකයින්ට ලබාදුන් ලෝන් වල වටිනාකම

මාසයක් ඇතුලත සාමාජිකයින්ට ලබාදුන් ලෝන් වල වටිනාකම

රු.1,000,000/=  (පොළිය 0%)

මේ හරහා සාමාජිකයින් ලැබූ උපරිම ලාභය රු.60,000/=

ආයතනයේ ලාභය – රු.0/=

නිකමට රු.10ක හරි Cash / Crypto / Reload ලෝන් එකක් අරන් තියේනම් අපි තත්පර 2න් ලෝන් එක ලබාදුන් එක ගැන ඔබේ අදහස කමෙන්ට් කරන්න කාරුණික වන්න…

වෙන ආයතන කොරෝනා කාලේ මිනිස්සුන්ගේ සල්ලි හූරගෙන කනවා, එක්කෝ පැකේජ් විකුණලා ඒවගෙන් ලාභ ගන්නවා. අපි ආයතනයේ ආදායම/ලාභය දෙකම ආපහු සාමාජිකයින්ට නිකන් දෙනවා තව ලාභයක් ගන්න කියලා.

අපි වගේ සාමාජිකයෝ ගැන හිතන ආයතනයක් මේ මන්දාකිණියේ වෙන කොහේ හෝ තියේනම් නම කමෙන්ට් කරගෙන යන්න…

CharityShop Team

#2021සැප්තැම්බර්25

 

CharityShop පාඨමාලා ගාස්තුව දිනෙන් දින ඉහළ යන්නේ ඇයි?

CharityShop පාඨමාලා ගාස්තුව දිනෙන් දින ඉහළ යන්නේ ඇයි?

???? පයට පෑගෙන සෙරෙප්පුවක් හදන්න එක දිනකට පාඨමාලා ගාස්තුව රු.10,000යි. පැය 5ක් වගේ පාඨමාලාව තිබෙන්නේ.

???? ගෑණු අයගේ හැට්ටයක් මහන්න මාස 2ට පාඨමාලා ගාස්තුව 15,000යි. සතියකට එක් දිනක්, පැය 2ක් උගන්වන්නේ. මාස 2ට පැය 16යි පාඨමාලාව තිබෙන්නේ.

???? කෙල්ලෙක්ව මේකප් කරන්නයි, කොණ්ඩේ හදන්න ඉගෙන ගන්න පාඨමාලා ගාස්තුව රු.31,500යි. පැය 40ක් වගේ පාඨමාලාව තිබෙන්නේ.

???? බනිස් ගෙඩියක්, පාන් ගෙඩියක් හදන්න, බත් එකක් උයාගන්න ඉගෙන ගන්න පාඨමාලා ගාස්තුව රු.40,000යි. පැය 64-100ක් වගේ පාඨමාලාව තිබෙන්නේ.

???? උපන්දිනේකට විතරක් හදන කේක් එකක් හදන්න, කෑල්ලක් කාලා ඉතිරිටික මූණේ ගාලා නාස්ති කරන්න හදන කේක් එකක් හදන්න ඉගෙන ගන්න මාස 2ට පාඨමාලා ගාස්තුව 15,000යි. සතියකට එක් දිනක්, පැය 2.5ක් උගන්වන්නේ. මාස 2ට පැය 20යි පාඨමාලාව තිබෙන්නේ.

CharityShop ආරම්භ කරලා…

මාස 9යි දින 10. ඒ කියන්නේ දින 280ක්.

දිනකට පැය 16ක් මං ඔබ වෙනුවෙන් අධ්‍යාපනය ලබාදෙනවා. ඒ කියන්නේ පැය 4,480ක පාඨමාලාවක් අද වෙනකොට. පෝස්ට් 2,800+ක් ලියලා තියේ. A4 Sheet වලින් බැලුවොත් A4 Sheet 5000කට වැඩි.

ජීවිත කාලයම දිනපතා සල්ලි හොයන්න ඉගෙන ගන්න,කෝටි ගණන් ඉතිරි කරගන්න වංචාවලින් බේරෙන්න, තාක්ෂණික දැනුම ලබාගන්න මේ අවස්ථාවේ ඔබ වසර 10-15ක් වෙනුවෙන් ගෙවන්නේ රු.6,000ක මුදලකි.

ඉතිං ඔබ හිතනවාද අපි මේ හිඟන ගාණට මේ දැනුම දෙන්න ඕන කියලා???

මේ වගේ පුංචි මුදලකට මාගේ කාලය නාස්ති කරන්න ඕන කියලා…

මං මුලින් හිතාගෙන හිටියේ මේ පාඨමාලාවේ මිළ රු.10,000ක ස්ථාවර මිළක් කරන්න. නමුත් එක්කෙනෙක්ගෙ කමෙන්ට් එකක් නිසා මං අදහස වෙනස් කලා. හැම මාසෙම මේ පාඨමාලාවේ මිළ ඉහළ යනවා. මන්ද යමෙක්ට මෙය කේක් එකක් තරම්වත් නොවටිනා දෙයක් වෙනවාට මම කැමති නෑ…

ලංකාවේ විශිෂ්ටතම eMoney පාඨමාලාව ලෙස මම මේ පාඨමාලාව වැඩිදියුණු කරනවා..

ඒ සඳහා මට ඔබගේ සහය අවශ්‍යයි…

මේ වසර තුළ පාඨමාලා ගාස්තුව රු.40,000 දක්වා වැඩි කිරීමට අප බලාපොරොත්තු වෙනවා. එය තීරණය වන්නේ අප ලබාදෙන ආදායම් ඉපයීම් ක්‍රම ප්‍රමාණය අනුවයි.

ප්‍රධානම කාරණාව පසුගිය මාස 9 තුළ මේ පාඨමාලාව නොමිළයේ ලබාදුන්නා, 250,300,500,1000,1500,2000,2500,2850,3000,3350, 3500,4000, 4500,5000 පවා ලබාදුන්නා නමුත් ආරම්භයේ පටන් සිටි අය පවා සම්බන්ධ වුනේ පාඨමාලා ගාස්තුව වැඩිවන විට පමණයි. 2020 December නොමිළයේ තිබූ අවස්ථාවේ සම්බන්ධ නොවූ අය, රු.250 ජනවාරි වල තිබ්බ අවස්ථාවේ සම්බන්ධ නොවූ අය මාස 9කට පසු රු.5000 ගෙවා සම්බන්ධ වෙනවා. එය අපගේ අගය තේරුම් ගන්න කල් ගියාද, නොඑසේනම් මෝඩ කමද කියා මා තවමත් කල්පනා කරනවා.

CharityShop Team

#2021සැප්තැම්බර්19