by Danesh Edirisooriya | Mar 16, 2021 | විශිෂ්ට සාමාජිකයෝ
Chathu Dissanayaka | Priyanka Sajeewani
Congratulations !
Charityshop Team
#2021මාර්තු16
by Danesh Edirisooriya | Feb 1, 2021 | විශිෂ්ට සාමාජිකයෝ
CharityShop Sales Team – ෆේස්බුක් ඉන්න ගමන් අමතර ආදායමක් සොයමු
ගෲප් එකට ඇය එකතු වුනේ සති 4කට කලින්.
සම්බන්ධ වුණ ගමන් සාමාජික ගාස්තුව ගෙවන්න ඇයට මුදල් තිබුණේ නැහැ. ඒත් ආසාවෙන් ගෲප් එකේ හිටියා.
දවසක් තරඟයක් කියලා ව්‍යාජ පෝස්ට් එකක් දාලා හැමෝම සියලුම පෝස්ට් කියවන්න යොමුකලා. ඇයගේ ප්‍රතිචාරය වුනේ මෙයයි…
“3 වෙනි පාරටත් පෝස්ට් ටික ඔක්කොම කියෙවුවා සර්.. Gift කෙසේ වෙතත් මුල ඉදන්ම සහබාගී වෙන්න බැරි උන එකට නම් දුකයි සර්. මට හම්බ උනෙ පරක්කු වෙලා..

register ගාස්තු ගෙවන්න වත් සතයක් නැති එකෙ task එකකින් වත් ගොඩ යමු”
බොහොමයක් අය පෝස්ට් එක බොරු එකක් කියලා පැමිණිලි කරද්දි ඇය සියලුම පෝස්ට් කියවා ඇයට අහිමිවූ දේ ගැන දුක්වුණා. ඇගේ ප්‍රමාදය ගැන දුක්වුණා.
ඒ හේතුව නිසා ඇයගේ සාමාජික ගාස්තුව ඉවත් කර ඇයට සියලුම වරප්‍රසාද ලබාදුන්නා…
ඇය ස්තූතිවන්ත වුණා… ඒ මොහොතේ සිට වැඩ ආරම්භ කලා…
ඇගේ දවස ආරම්භ වුණේ නෙස්ටමෝල්ට් වලින් නෙමේ Charityshop වලින්.
උපදෙස් පිළිපදිමින් ඇය හැකි තරමක් අපව ප්‍රවර්ධනය කලා…
දවසක් අහම්බෙන් වෙනත් ගෲප් එකක ඇගේ කමෙන්ට් එකක් දුටුවා. පිස්සෙක් එක්ක සංවාදයක්. අපේ ගෲප් එක පිළිබඳව ඇය ඔහුට සාමකාමීව පැහැදිලි කරනවා.
Charityshop Group එක පංසලක් තරම් පූජනීයත්වයකින් ඇය වර්ණනා කරමින් කමෙන්ට් කලේ.
ඉතිං ඒ කමෙන්ට් එක බලලා නිකන් ඉන්න බෑනේ…
ඇයව Executive කෙනෙක් ලෙස Promote කලා….
ඉන්පසුව ඇය Reseller කෙනෙක් ලෙසත් සම්බන්ධ වුණා.
දින කිහිපයකින් T Shirt 12ක් විකුණලා රු.1,800ක ලාභයක් ගත්තා…
Executive කෙනෙක් විදිහට Promote කල වෙලාවේ ඉඳන් මට වදේ…
අරෙහෙම කරමු, මෙහෙම කරමු කියලා මට උපදෙස් දෙනවා.
ඇතිවෙන්න පුලුවන් ප්‍රශ්න ගැන, ගන්න ඕන තීරණ ගැන මට පැහැදිලි කරනවා…
ඉතිං ඒ වගේ වදයක් වෙන කෙනෙක්ව මොකටද Executive කෙනෙක් විදිහට තියන්නේ, ඊයේ ඇයව හාර්ට් ඇටෑක් එකක් එන්න ඔන්න මෙන්න බය කරලා Team Leader කෙනෙක් ලෙස Promote කලා.
ඇයට අවසර දුන්නා Executive සහ Team Leader Group දෙකම නියෝජනය කරන එකම කෙනා වෙන්න.
අද සාමාජිකයින්ට, Executive සහ Team Leader ලෙස වෙනස් Profile Picture Upload කලා. නමුත් ඇය මාරු කරගත්තේ Executive profile picture එක… ඒ පිළිබඳව මා විමසුවා….

ඔබ Executive කෙනෙක් නොව කණ්ඩායම් නායකයෙකි. ඒ ප්
රොෆයිල් පික්චර් එක දාගන්න

සර් දවසක් Executive profile දාගෙන මාරුකර ගන්නම් සර්..


හේතුව?

හොඳ නායකත්ව ලක්ෂණයක්
ඉතිං ඇය කොයි තරම් උතුම් කෙනෙක්ද?
අගය කල යුතු කෙනෙක්ද?
තව කාලයක් ගියොත් ඇයට අධ්යක්ෂ තනතුරක් හරි මගේ තනතුර හරි තමා දෙන්න වෙන්නේ. ඇය ඒ තරම් දක්ෂයි…
ඉතිං අපි ඇය වෙනුවෙන් පහත දේවල් සිදු කරන්න බලාපොරොත්තු වෙනවා…
1. රු. 1000කින් ඇයගේ ගිණුම Top-up කිරීමටද
2. ඇය වෙනුවෙන් Charityshop වෙබ් අඩවියේ ඔන්ලයින් ෂොප් එකක් නොමිළයේ නිර්මාණය කර දෙන්නද
3. රු.ලක්ෂ 2 1/2ක හදිසි අනතුරු රැකවරණයක් ලබාදෙන්නද
4. අප අලුතෙන් හඳුන්වාදුන් CLP (Charityshop Loyalty Points) 100ක් ලබාදීමටද බලාපොරොත්තු වෙනවා. CLP පළමු වරට හිමිකරගන්නේ ඇයයි…
ඔබත් මධූ වගේ වෙන්න….
ජීවිතය ජය ගන්න..
Congratulations
සුභ පැතුම් !
by Danesh Edirisooriya | Dec 13, 2020 | විශිෂ්ට සාමාජිකයෝ
CharityShop Sales Team ඇඩ් එක දැක්ක ගමන් ඇය කලේ ලියාපදිංචි ගාස්තුව තැන්පත් කිරීම.
ඉන්පසුව ඇය රිසිට් පත එවනු ලැබුවා.
ඇය ගෲප් එක හරහා සේල්ස් ටීම් එකටත් සම්බන්ධ වුණා.
ඇගේ ව්‍යාපාරයත් අප සමඟ ලියාපදිංචි කලා.
ගෲප් එකේ සියලුම පෝස්ට් කියෙව්වා.
කියවා අවසන් කල පසු කමෙන්ට් කරන්න කීව සෑම පෝස්ට් එකකටම ඇය කමෙන්ට් කලා.
මේ වන තෙක් කිසිදු ප්‍රශ්නයක් ඇසුවේ නැහැ. ඒ ඇය සියලුම කරුණු කියවා අවබෝධ කරගත් නිසා.
ඇයට උනන්දුව තියේ දියුණු වෙන්න.
ඇය ගෲප් එකේ පළමු නීතිය (සියලුම පෝස්ට් කියවා අවසන් කරන්න) අකුරටම පිළිපැද්දා.
ඒ නිසා ඇය මේ සාමාජිකයින් 150ක් අතුරින් වඩාත් සිත්ගත්, ආදර්ශමත් සාමාජිකාව විදිහට නම් කරනවා.
එපමණක් නොවෙයි, ඇය වෙනුවෙන්…
1. රු.ලක්ෂයක ඩිස්කවුන්ට් වවුචර් එකක් නොමිළයේ ලබාදීමටද
2. පොයින්ට්ස් 1000කින් ඇයගේ ගිණුම Top-up කිරීමටද
3. ඇය වෙනුවෙන් Charityshop වෙබ් අඩවියේ ඔන්ලයින් ෂොප් එකක් නොමිළයේ නිර්මාණය කර දෙන්නද
4. රු.ලක්ෂ 2 1/2ක හදිසි අනතුරු රැකවරණයක් ලබාදෙන්නද බලාපොරොත්තු වෙනවා.
Congratulations සුභ පැතුම් !