by Danesh Edirisooriya | Sep 10, 2021 | CharityShop ReSelling
Paypal නැතිව Dropshipping කරන්න එකතුවෙන්න අපිත් එක්ක…
ෆේස්බුක් ඉන්න ගමන් දවසට රු.1,000ක් පමණ සොයන්න
පළමු අදියරේදී 100 දෙනෙක්ට පමණක් සම්බන්ධ වීමට අවස්ථාව හිමිවේ. පාඨමාලා ගාස්තුව නොගෙවූ අයට පුළුවන් පාඨමාලා ගාස්තුව ගෙවීමකින් තොරව මෙයට පමණක් සම්බන්ධ වෙන්න.
පාඨමාලා ගාස්තුව ගෙවූ අයට වෙනමම මුදල් ගෙවා මෙම බලපත්‍රය ලබාගැනීමට අවශ්‍ය නැත. ඔවුන් සැමට පාඨමාලා ගාස්තුව ගෙවූ සැනින්ම මෙම බලපත්‍රය නොමිළයේ හිමිවේ. ඔබට මැසෙන්ජර් ගෲප් හරහා ලබාදුන් ගෲප් එකට සම්බන්ධ වෙන්න.
Reselling වලට පමණක් සම්බන්ධ වීමට කැමති අයට, රු.5,000ක පාඨමාලා ගාස්තුව ගෙවීමට අපහසු අයට මෙම බලපත්‍රය ලබාගත හැක.
???? මීට පෙර රු.50 – රු.250ක් ගෙවා Reselling බලපත්‍රය ලබාගත් අයටද මෙයට සම්බන්ධ විය හැක.
▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️
මේ දවස්වල හැමෝම Online බිස්නස් ගැන කතා කරනවා. ඒ වගේම online බිස්නස් කරලා ගොඩ ගියපු අයත් ඉන්නවා. ඒ වගේම Online බිස්නස් කරන්නේ කොහොමද කියලා දන්නෙ නැතුව මේ අවස්ථාව අහිමි උන අයත් ඉන්නවා. Online බිස්නස් විදිහට Dropshipping කරන අය තමයි බහුතරයක් ඉන්නෙ..
Dropshipping කියන්නේ මොකක්ද ?
ඔබ FaceBook හරි වෙනත් සමාජ ජාල මාධ්‍යයකින් හෝ වෙබ් අඩවියකින් වෙනත් රටක නිශ්පාදනය කරන භාණ්ඩ ප්‍රචාරය කර ඔබට ලැබෙන ඇනවුම් අදාල සමාගමට යවා එය සෘජුවම පාරිභෝගිකයා වෙත ගෙන්වා දී එයින් ආදායමක් ලබා ගැනීමයි.
ඔබටත් පුලුවන් අපිත් එක්ක මේ ව්‍යාපාරයට එකතු වෙලා ආදායමක් ලබා ගන්න. Dropshipping ලංකාවේ ඇතුලේ කරන්න.
මේක Part time කරන්න පුලුවන් Business එකක් නිසා ඕනම කෙනෙක්ට සම්බන්ධ වෙන්න හැකියාව තියෙනවා…
මේ සඳහා අපි ආයතන කිහිපයක් සමඟ සම්බන්ධ වෙලා ඉන්නවා.
▪️අපි එම ආයතන වල සියලුම Product මිල ගණන් සමග ඡායාරූප සමඟින් ගෲප් එකක පළකරනවා.
▪️ඔබට තිබෙන්නේ Price Change (මිළ වෙනස්) කරල ඇණවුම් ලබා ගන්න එක. එම භාණ්ඩයේ ආයතනය විසින් ප්‍රකාශිත විකුණුම් මිළ පමණක් අපට එවන්න. ඔබට අවශ්‍ය සාධාරණ මිළකට එය අලෙවිකර ලාභයක් ලබන්න.
▪️ Cash Deposit පමණයි.
▪️ ඔබගේ Shopping Page එක සඳහා අවශ්‍යයිනම් Visa/Master Card හරහා මුදල් ලබාගත හැකි Payment Gateway එකක් ලබාගත හැක.
▪️ eZCash, mCash, FriMi, UPay, USell හරහා මුදල් ලබාගන්නා ආකාරය පිලිබඳව පුහුණුව ලබාදේ.
▪️ ඔබට Shopping Store එක නිර්මාණය පිළිබඳව A-Z පුහුණුවක් ලබාදෙනවා.
▪️ ඔබ ලබා ගන්නා සියලු ඇණවුම් ඉරිදා දිනයන්ගෙහි හැර අනෙකුත් දිනවලදී බෙදා හැරීම සිදු කරන අතර එම ඇණවුම් ඔබගේ ව්‍යාපාර නාමයෙන් යැවීමට හැකිය.
▪️ සියලුම ගණුදෙනු බැංකු මගින් සිදු කරන අතර අදාල භාණ්ඩයෙහි Stock පරීක්ෂාකර ගණුදෙනුකරැවන්ගෙන් ඇණවුම ලබා ගැනීමටද කාරැණික වන්න.
▪️ ඔබ අලෙවි කරන භාණ්ඩ වලින් ලැබෙන ලාභයෙන් 5%ක් CharityShop (TechLabs) ආයතනය වෙත ලබාදිය යුතුය.
▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️
බලපත්‍රය ලබාගැනීමට මුදල් ගෙවන ආකාරය :
බැංකු තැන්පතු හරහා ගෙවන්න :
සම්පත් බැංකුව
ගිණුමේ නම : Tech Labs
ගිණුම් අංකය : 120514023083
ශාඛාව : Warakapola
කොමර්ෂල් බැංකුව
ගිණුමේ නම : Tech Labs
ගිණුම් අංකය : 8009721391
ශාඛාව : Warakapola
Cargills Foodcity හරහා තැන්පත් කරන්න (රාත්‍රී 10 වන තෙක් විවෘතයි)
ගිණුමේ නම : Danesh Edirisooriya
ගිණුම් අංකය : 009107001513
ශාඛාව : Kurunegala
eZCash Pay Merchant හරහා මුදල් එවන්න :
eZCash App එකට ලොග් වෙන්න.
Pay Merchant තෝරන්න
Merchant Name : TLABS (අකුරු නිවැරදිව ටයිප් කරන්න)
Amount : Rs.999
Pay ඔබන්න.
තැන්පත් කිරීමෙන් පසු ඔබේ රිසිට්පත කමෙන්ට් කරන්න.
වැඩි විස්තර සඳහා 0701 10 10 10 කතා කරන්න.
Charityshop Team
#2021සැප්තැම්බර්10
by Danesh Edirisooriya | Jun 26, 2021 | CharityShop ReSelling
කොරෝනා නිසා ව්‍යාපාර අඩුද?
ඔබේ භාණ්ඩ සහ සේවා අප විකුණා දෙන්නම් !
✅ Lifetime ලියාපදිංචි ගාස්තුව – රු.10,000
✅ වාර්ෂික ලියාපදිංචි ගාස්තුව – රු.3,000
✅ මාසික ලියාපදිංචි ගාස්තුව – රු.1,500 (වාර්ෂික පැකේජයකට අප්ග්‍රේඩ් කරන විට රු.2,500ක් අමතරව ගෙවිය යුතූය.)
✅ ඔබගේ භාණ්ඩ හෝ සේවා විකුණා ගැනීමට ෆේස්බුක් පේජ් එකක්, ඔන්ලයින් Credit / Debit Card ඔස්සේ මුදල් ගැනීමට Payment Gateway එකක් සහ CharityShop Reseller License එක ඇතුළු සියල්ල සහිත පැකේජය – රු.5,000
ඉහතින් ඔබ කැමති ක්‍රමයකට සම්බන්ධ විය හැක.
✅ අපගේ පාඨමාලාව සම්බන්ධ වෙන සාමාජිකයින්ට Reselling පහසුකම නොමිළයේ හිමිවේ.
ඔබ භාණ්ඩ නිෂ්පාදනය කරන්න…
ප්‍රවර්ධන කර විකුණා දීම අප කරන්නම්…*
???? වසරකට අප ඔබ වෙනුවෙන් ප්‍රවර්ධන පත්‍රිකා 240ක් උපරිම නිර්මාණය කරන අතර ඔබ මුදල් ගෙවා නිර්මාණය කරගන්නවානම් ඒ සඳහා රු.60,000ක් ගෙවිය යුතුය. නමුත් ලියාපදිංචි Reseller කෙනෙක්ට එම නිර්මාණ නොමිළයේ ලබාදේ.
???? වසරකට අපි ඔබ වෙනුවෙන් ප්‍රවර්ධන කැම්පේන් (Promotional Campaigns) Unlimited සිදු කරන අතර, මුදල් ගෙවා එම සේවාව ලබාගන්නේ නම් ශෙයාර් 250කට රු.1,000ක් ගෙවිය යුතුය. අප ඔබගේ ප්‍රවර්ධන පත්‍රිකාව දිනකට පමණක් ශෙයාර් 250 වඩා සිදු කරනවා. එනම් රු.365,000 ප්‍රවර්ධනයකි. එයත් ඔබට නොමිළයේ හිමිවේ.
✅ අප ප්‍රවර්ධන කර විකුණා දෙන භාණ්ඩ වලින් %ක් සේවාගාස්තුවක් ලෙස අපට ලබාදිය යුතුය. එය අපට සාකච්ඡා කරගත හැක.
* අපගේ ප්‍රවර්ධනය අප උපරිමයෙන් කරනවා. නමුත් භාණ්ඩ මිළදී ගැනීම සිදුකරන්නේ අදාල පුද්ගලයින්. ඔබේ භාණ්ඩය හෝ සේවාව සුවිශේෂී නොවේනම්, මිළෙන් අධිකනම් මිනිසුන් මිළදී ගනීද යන්න පිළිබඳව අපට වගකීම ගත නොහැක. අපගේ ප්‍රවර්ධන අප උපරිමයෙන් කරනවා.
වැඩි විස්තර සඳහා අමතන්න 0701 10 10 10
සැ.යු : මාස 5ක් තිස්සේ රු.250ට පැවති Reselling License එක අප මෙසේ මිළ ගණන් ඉහළ නංවන ලදි.
TechLabs Innovative Solutions International (Pvt) Ltd.
#2021ජූනි26
by Danesh Edirisooriya | Jun 17, 2021 | CharityShop ReSelling
කොරෝනා නිසා ව්‍යාපාර අඩුද?
ඔබේ භාණ්ඩ සහ සේවා අප විකුණා දෙන්නම් !
Lifetime ලියාපදිංචි ගාස්තුව – රු.10,000
වාර්ෂික ලියාපදිංචි ගාස්තුව – රු.3,000
මාසික ලියාපදිංචි ගාස්තුව – රු.1,500 (වාර්ෂික පැකේජයකට අප්ග්‍රේඩ් කරන විට රු.2,500ක් අමතරව ගෙවිය යුතූය.
✅ අපගේ පාඨමාලාව සම්බන්ධ වෙන සාමාජිකයින්ට මෙම පහසුකම නොමිළයේ හිමිවේ.
ඔබ භාණ්ඩ නිෂ්පාදනය කරන්න…
ප්‍රවර්ධන කර විකුණා දීම අප කරන්නම්…*
???? වසරකට අප ඔබ වෙනුවෙන් ප්‍රවර්ධන පත්‍රිකා 240ක් උපරිම නිර්මාණය කරන අතර ඔබ මුදල් ගෙවා නිර්මාණය කරගන්නවානම් ඒ සඳහා රු.60,000ක් ගෙවිය යුතුය. නමුත් ලියාපදිංචි Reseller කෙනෙක්ට එම නිර්මාණ නොමිළයේ ලබාදේ.
???? වසරකට අපි ඔබ වෙනුවෙන් ප්‍රවර්ධන කැම්පේන් (Promotional Campaigns) Unlimited සිදු කරන අතර, මුදල් ගෙවා එම සේවාව ලබාගන්නේ නම් ශෙයාර් 250කට රු.1,000ක් ගෙවිය යුතුය. අප ඔබගේ ප්‍රවර්ධන පත්‍රිකාව දිනකට පමණක් ශෙයාර් 250 වඩා සිදු කරනවා. එනම් රු.365,000 ප්‍රවර්ධනයකි. එයත් ඔබට නොමිළයේ හිමිවේ.
✅ අප ප්‍රවර්ධන කර විකුණා දෙන භාණ්ඩ වලින් %ක් සේවාගාස්තුවක් ලෙස අපට ලබාදිය යුතුය. එය අපට සාකච්ඡා කරගත හැක.
* අපගේ ප්‍රවර්ධනය අප උපරිමයෙන් කරනවා. නමුත් භාණ්ඩ මිළදී ගැනීම සිදුකරන්නේ අදාල පුද්ගලයින්. ඔබේ භාණ්ඩය හෝ සේවාව සුවිශේෂී නොවේනම්, මිළෙන් අධිකනම් මිනිසුන් මිළදී ගනීද යන්න පිළිබඳව අපට වගකීම ගත නොහැක. අපගේ ප්‍රවර්ධන අප උපරිමයෙන් කරනවා.
වැඩි විස්තර සඳහා අමතන්න 0701 10 10 10
සැ.යු : මාස 5ක් තිස්සේ රු.250ට පැවති Reselling License එක අප මෙසේ මිළ ගණන් ඉහළ නංවන ලදි.
TechLabs Innovative Solutions International (Pvt) Ltd.
#2021ජූනි17
by Danesh Edirisooriya | May 21, 2021 | CharityShop ReSelling
කොරෝනා නිසා ව්‍යාපාර අඩුද?
ඔබේ භාණ්ඩ සහ සේවා අප විකුණා දෙන්නම් !
Lifetime ලියාපදිංචි ගාස්තුව – රු.10,000
වාර්ෂික ලියාපදිංචි ගාස්තුව – රු.3,000
මාසික ලියාපදිංචි ගාස්තුව – රු.1,500 (වාර්ෂික පැකේජයකට අප්ග්‍රේඩ් කරන විට රු.2,500ක් අමතරව ගෙවිය යුතූය.
ඔබ භාණ්ඩ නිෂ්පාදනය කරන්න…
ප්‍රවර්ධන කර විකුණා දීම අප කරන්නම්…*
???? වසරකට අප ඔබ වෙනුවෙන් ප්‍රවර්ධන පත්‍රිකා 240ක් උපරිම නිර්මාණය කරන අතර ඔබ මුදල් ගෙවා නිර්මාණය කරගන්නවානම් ඒ සඳහා රු.60,000ක් ගෙවිය යුතුය. නමුත් ලියාපදිංචි Reseller කෙනෙක්ට එම නිර්මාණ නොමිළයේ ලබාදේ.
???? වසරකට අපි ඔබ වෙනුවෙන් ප්‍රවර්ධන කැම්පේන් (Promotional Campaigns) Unlimited සිදු කරන අතර, මුදල් ගෙවා එම සේවාව ලබාගන්නේ නම් ශෙයාර් 250කට රු.1,000ක් ගෙවිය යුතුය. අප ඔබගේ ප්‍රවර්ධන පත්‍රිකාව දිනකට පමණක් ශෙයාර් 250 වඩා සිදු කරනවා. එනම් රු.365,000 ප්‍රවර්ධනයකි. එයත් ඔබට නොමිළයේ හිමිවේ.
✅ අප ප්‍රවර්ධන කර විකුණා දෙන භාණ්ඩ වලින් %ක් සේවාගාස්තුවක් ලෙස අපට ලබාදිය යුතුය. එය අපට සාකච්ඡා කරගත හැක.
* අපගේ ප්‍රවර්ධනය අප උපරිමයෙන් කරනවා. නමුත් භාණ්ඩ මිළදී ගැනීම සිදුකරන්නේ අදාල පුද්ගලයින්. ඔබේ භාණ්ඩය හෝ සේවාව සුවිශේෂී නොවේනම්, මිළෙන් අධිකනම් මිනිසුන් මිළදී ගනීද යන්න පිළිබඳව අපට වගකීම ගත නොහැක. අපගේ ප්‍රවර්ධන අප උපරිමයෙන් කරනවා.
වැඩි විස්තර සඳහා අමතන්න 0701 10 10 10
???? ලියාපදිංචි ගාස්තුව ගෙවන්න :
???? ඔන්ලයින් Credit/Debit Card ඔස්සේ ඔන්ලයින් ගෙවන්න : https://charityshop.lk/paynow/
???? බැංකු තැන්පතු හෝ වෙනත් ක්‍රම ඔස්සේ ගෙවන්න : https://mychallenge.work/pay-now/
සැ.යු : මාස 5ක් තිස්සේ රු.250ට පැවති Reselling License එක අප මෙසේ මිළ ගණන් ඉහළ නංවන ලදි.
TechLabs Innovative Solutions International (Pvt) Ltd.
#2021මැයි21
by Danesh Edirisooriya | May 13, 2021 | CharityShop ReSelling
ඔබ ස්වයංරැකියාවක් කරන අයෙක්ද?
Resell කිරීමට ඔබට ලබාදිය හැකි භාණ්ඩ මොනවාද?
අපි ඔබට මනාව පුහුණු කරන ලද විකුණුම් නිළධාරීන් 100කට වැඩි පිරිසක් ලබාදෙන්නම්.
ඔබට තිබෙන්නේ අප ඔබට නිර්මාණය කර දෙන Telegram Group එක හරහා අපගේ Team එකත් සමඟ ගණුදෙනු කිරීමයි. ඔවුන්ට ඔබ අදාල නිශ්පාදන වල ඡායාරූප, මිළ ගණන්, Stock ප්‍රමාණයන් ආදිය දිනපතා දැනුම් දිය යුතුය. ඔවුන් ඔබ වෙනුවෙන් අදාල පෝස්ට් ගෲප් වල පළකර ඔබට ඇණවුම් ලබාදෙනු ලැබේ. විකිණීමෙන් පසු අදාල කොමිස් මුදල් සති 2 වරක් ඔබට පුලුවන් අප ආයතනය වෙත ලබාදෙන්න. අප අදාල සාමාජිකයින්ට බෙදා දෙන්නම්.
Resell කිරීමට අප නිශ්පාදන ලබාගන්නේ අපගේ ලියාපදිංචි, සාමාජික ගාස්තුව ගෙවූ KYC Verification සිදුකල සාමාජිකයන්ගෙන් පමණි.
Resell Team එකටද අප සම්බන්ධ කරගන්නේ ඉහත සියලුම කාරණා සම්පූර්ණ කල අවම සති 2ක පුහුණුව ලබාගත් අය පමණි.
1️⃣ ඔබගේ නිෂ්පාදනය සුවිශේෂී දෙයක් විය යුතුය
2️⃣ සමාජයට අයහපතක් වෙන භාණ්ඩ අලෙවි කිරිම සිදු නොකෙරේ.
❎ ඖෂධ, ක්‍රීම්, සුවඳ විලවුන්, කෙමිකල් වැනි දේ Resell කල නොහැක.
3️⃣ දේශීය නිශ්පාදන වලට මුල් තැනක් ලබාදේ
4️⃣ එක් නිශ්පාදනයක් අලෙවියෙන් රු.100 වැඩි කොමිස් මුදලක් අප ආයතනයට/සේවයන්ට ගෙවිය යුතුය. (භාණ්ඩයේ වටිනාකම අනුව එය තීරණය වේ)
ඔබගේ නිශ්පාදන වල ඡායාරූප කිහිපයක්, මිළ සහ ලබාදිය හැකි කොමිස් මුදල් පහත ලින්ක් එක ක්ලික් කර එවන්න :
https://wa.link/iai1ig
ඉහත ලින්ක් එක ක්ලික් කර ඡායාරූප / විස්තර එවන්න. ඉහත ලින්ක් එක කිසිම ගෲප් එකක ශෙයාර් කිරීම තහනම්.
❎ නිශ්පාදන වල ඡායාරූප කමෙන්ට් කිරීම සපුරා තහනම්.
❎ මෙය ප්‍රවර්ධන පත්‍රිකාවක් නොවේ. ගෲප් එකට සම්බන්ධ වී සිටින අයට ලබාදෙන සේවාවකි.
Charityshop Team
#2021මැයි13
සැ.යු : ඡායාරූප වල අයිතිය මුල් හිමිකරුවන් සතුය.
by Danesh Edirisooriya | May 6, 2021 | CharityShop ReSelling
Reselling හරහා අඛණ්ඩව මාස 3ක් වැඩිම ආදායමක් ඉපයීම වෙනුවෙන් ඔබගේ මැයි මාසයේ ආදායම මෙන් 5 ගුණයක ත්‍යාගයක් ඔබට ලබාදිමට අප ආයතනය කටයුතු සූදානම් කර ඇතිබව සතුටෙන් දන්වා සිටින්නෙමු !
මැයි මාසයේ ආදායම රු.2450 x 5
ඔබගේ ත්‍යාග මුදල – රු.12,250/=
ත්‍යාග මුදල ඔබගේ eWallet එකට Transfer කරන ලදි.
සුභපැතුම් !
ඔබත් Reselling හරහා ආදායමක් උපයන්න කැමතිනම් අදම අපිත් එක්ක සම්බන්ධ වෙන්න.
වැඩි විස්තර සඳහා අමතන්න : 0701 40 10 10
CharityShop Team
#2021මැයි6