මැයි මාසයේ ඔබට ලබාදීමට බලාපොරොත්තු වන නව ආදායම් ඉපැයුම් ක්‍රම

මැයි මාසයේ ඔබට ලබාදීමට බලාපොරොත්තු වන නව ආදායම් ඉපැයුම් ක්‍රම

1️⃣ වෙබ් අඩවි නිර්මාණය සඳහා පාරිභෝගිකයින් සෙවීම – ඔබට හිමිවන කොමිස් මුදල රු.5,000 – රු.86,000

2️⃣ ව්‍යාපාරයක් පෞද්ගලික සමාගමක් ලෙස ලියාපදිංචි කිරීම – රු.500

3️⃣ ජංගම දුරකථන සඳහා Caller Tune –  රු.250 – 500

4️⃣ Payment Gateway – රු.500

5️⃣ Youtube Channel – රු.250

6️⃣ SMS Gateway – රු.250

7️⃣ SMS Campaign – රු.250

8️⃣ Youtube Monetization – Watch Hours & Subscribes – රු.250 – රු.500

9️⃣ ලියුම්කවර, ෆාමසි කවර, චිත්‍ර පොත්, Excercise පොත් නිර්මාණය පාඨමාලාව

රැඳී සිටින්න…

හැකි ඉක්මනින්ම සාමාජික වෙන්න…

පාඨමාලා/සාමාජික ගාස්තුව රු.3,500 තිබෙන අවස්ථාවේ ලියාපදිංචි වන්න. නොඑසේනම් ජූනි මාසයේදී ගාස්තුව රු.5,000 දක්වා වැඩිවේවි.

වැඩි විස්තර සඳහා කතා කරන්න 0701 10 10 10

CharityShop Team

#2021මැයි25

 

CharityShop Course ප්‍රවර්ධන කරලා අමතර ආදායමක් උපයන්න….

CharityShop Course ප්‍රවර්ධන කරලා අමතර ආදායමක් උපයන්න….

දාන තැනක “දැනගෙන දාන්න” පෝස්ට් එක කියවන්න…

අද ඉඳන් අපේ CharityShop Courses ප්‍රවර්ධනයට අලුත් රෙෆරල් ලින්ක් එකක් හඳුන්වලා දෙනවා. ඒක භාවිතා කරන්න කලින් මේ ස්ක්‍රීන්ශොට් වලින් ඒ ලින්ක් එක ගැන අවබෝධයක් ගන්න.

පාඨමාලා ප්‍රවර්ධනයට පමණක් භාවිතා කලයුතු රෙෆරල් ලින්ක් එක : http://bit.ly/CSCoursesApril

✅ මෙම ලින්ක් එකෙන් ලියාපදිංචි වෙන අය අපගේ www.mychallenge.work වෙබ් අඩවියේ “ඔබගේ රෙෆරල් ලින්ක් එක හරහා සම්බන්ධ වුණ සාමාජිකයින්” යන ශීට් එකෙන් බලාගත හැක.

❎ කලින් රෙෆරල් ලින්ක් වගේ ඔවුන්ව කෙලින්ම අපගේ ගෲප් එකට ගෙන්වන්නේ නැත. ඔවුන් එන්නේ අපගේ CharityShop Courses Chat Group (Telegram / WhatsApp) එකකටය. එතනින් තෝරා බේරා ගන්නා අය තමයි අපි ගෲප් එකට එකතු කරගන්නේ.

❎ ඉහත ලින්ක් ක්ලික් කිරීමෙන් කිසිදු අයෙකුට ස්වයංක්‍රීයව සාමාජික අංක නොලැබේ.

✅ ඔවුන් ගාස්තුව ගෙවූ විට පමණක් ඔබගේ ගෙවීම හිමිවේ. එය එක් අයෙකුට $1 සිට $2.5 දක්වා වේ. පාඨමාලාව අනුව වෙනස් වේ.

CharityShop Team

#2021April25

 

 

Unlimited සල්ලි හොයන්න ~ Post Share Package

Unlimited සල්ලි හොයන්න ~ Post Share Package

ඩේටා ගාස්තුව නැතිව ඇති තරම් සල්ලි හොයන්න ~ ෆේස්බුක් පෝස්ට් ශෙයාර් කරන්න

අපි දවසකට ෆේස්බුක් පෝස්ට් කීයක් නම් ශෙයාර් කරනවද? ඒත් සතයක්වත් ලැබිලා තියේද ?

එකතු වෙන්න අපිත් එක්ක ඩොලර් සොයන්න…

1️⃣ Basic පැකේජ් – $5

කිසිම ඩේටා ගාස්තුවක් නෑ. Target නැහැ. අපගේ CharityShop Business Club Official Page එකෙහි පෝස්ට් ඔබගේ සාමාජික අංකය යොදා  ෆේස්බුක් ගෲප් වලට ශෙයාර් කරන්න පමණයි තිබෙන්නේ.

ආදායම (පෝස්ට් ශෙයාර් හරහා) : ඔබගේ හැකියාව මත දිනකට 1$-10$ ඉපයිය හැක.

ඔබට ෆේස්බුක් ප්‍රොෆයිල් කිහිපයක් හෝ ගෲප්/පේජ් තිබේනම් ඉතා විශාල ආදායමක් පහසුවෙන් ඉපයිය හැක.

???? ඔබට නොමිළයේ හිමිවන සේවාවන් :

▪️ Reselling හරහා අමතරව දිනකට රු.100-500 පමණ ඔබගේ හැකියාව මත ඉපයිය හැක.

▪️ Youtube Video Team එකට නොමිළයේ සම්බන්ධ විය හැක. එවිට අවශ්‍යයිනම් පමණක්, වැඩසටහන ආරම්භ කල පසු වීඩියෝ නරඹා අමතර ආදායමක් ඉපයිය හැක.

▪️ඔබට Type Settings, Graphic Design, Video Editing වැනි හැකියාවන් තිබේනම් ඒවා හරහාද ආදායමක් ඉපයිය හැක.

???? පරිබාහිර සේවා

▪️ ඔබ WinWin, LKBux, Success Lanka, Lion Share, Pointzoone, Bannercuts හෝ ඕනෑම වෙනත් eMoney වැඩසටහනකට සම්බන්ධ වී සිටිනවානම් අප හරහා ඔබට රෙෆරල් සොයාගැනීමට පෝස්ට් ශෙයාර් කරගත හැක.

අනෙකුත් පැකේජ් ගැන දැනගැනීමට අපගේ පෝස්ට් කියවන්න.

???? $5 Post Share Package එක ගන්නේ කොහොමද ? https://m.facebook.com/groups/charityshopteam/permalink/293963978906052/

????????????????????????????????????????????????????????????????

❎ මෙම ප්‍රවර්ධන පත්‍රිකාව සහ අන්තර්ගතය ඩවුන්ලෝඩ් කර ගෲප් එකෙන් පිටත නැවත අප්ලෝඩ් කිරීම සපුරා තහනම්. ඔබට මේ හැකියාවට අදාල සාමාජිකයින් සෙවීමට අවශ්‍යයි නම්,

1️⃣ ඔබගේම නිර්මාණයක් භාවිතා කරන්න.  අපගේ රෙෆරල් ලින්ක් එක සහ සාමාජික අංකය භාවිතා කර විවිධ ගෲප් හරහා ඔබ නිර්මාණය කල පෝස්ට් එක අප්ලෝඩ් කර Referral සොයන්න.

නොඑසේනම්,

2️⃣ මේ පෝස්ට් එකම අපගේ CharityShop Business Club  පේජ් එකෙහි අප්ලෝඩ් කර තිබෙනවා.  එහි Share Button එක ක්ලික් කර හැකි තරමක් ගෲප් වලට ඔබගේ සාමාජික අංකය සමගින් එය ශෙයාර් කර Referral සොයන්න.

ඔබගේ ප්‍රවර්ධන කටයුතු වලින් ඔබ හරහා සම්බන්ධ වෙන සෑම සාමාජිකයෙක්ටම 1$ ක් ගෙවනු ලැබේ.

CharityShop Team

#2021April15

 

ආදායම් උපයන ක්‍රම | සාමාජිකයින්ගේ eBook මිළදීගැනීමට මිතුරන් සොයන්න

ආදායම් උපයන ක්‍රම | සාමාජිකයින්ගේ eBook මිළදීගැනීමට මිතුරන් සොයන්න

~ එක් මිතුරෙක් වෙනුවෙන් ගෙවීම රු.100 + CDC 150
❎ මේ ක්රියාකාරකම කිරීමට ප්රථම ඔබ අනිවාර්යයෙන්ම වැඩසටහනට අනුයුක්ත වීමට රු.250ක් ගෙවා අපගේ eBook එකක් මිළදී ගැනීම අනිවාර්ය වේ. එසේ නොගෙවා මේ ප්රවර්ධනය කිරීමට අවසර ඇත්තේ eBook Writer කෙනෙක්ට පමණි. සාමාජික ගාස්තුව ගෙවා තිබුණද මෙය Product එකක් නිසා එය මිළදී ගැනීම කල යුතුය. මන්ද අප උත්සාහ කරන්නේ eBook එක නිර්මාණය කල පුද්ගලයාට ඒ හරහා ගෙවීමක් කිරීමටයි. ඒ නිසා ඕනම කෙනෙක් මේ ක්රියාකාරකම කිරීමට ප්රථම අප සාමාජිකයෙක්ට සහය දැක්වීමට eBook එකක් මිළදී ගන්න.
(ඩවන්ලෝඩ් කර භාවිතා කිරීමට අවසර ඇති ප්රවර්ධන පත්රිකාවකි)
ඔබට කරන්නට තිබෙන්නේ ෆේස්බුක් ගෲප් වලට නිර්මාණශීලී ඇඩ් එකක් නිර්මාණය කර හෝ මේ Image එකම ඩවුන්ලෝඩ් කර එයට ඔබේ සාමාජික අංකය Edit කර ඇතුලත් කර පහත ???? පසු තිබෙන කොටස එයට එක් කිරීමයි. ඔබට අවශ්යයි නම් තවත් විස්තර ඇතුලත් කරන්න. හැබැයි මතක ඇතුව ඔබේ සාමාජික අංකය පෝස්ට් එකේ සඳහන් කරන්න. නොඑසේනම් ඔවුන් ලියාපදිංචි වෙන විට හඳුන්වාදුන් පුද්ගලයා ලෙස ඔබේ අංකය සඳහන් නොකලහොත් ඔබට ආදායමක් නොලැබේවි.
විනාඩි 10කට සැරයක් අලුත් ගෲප් එකකට ඔබ නිර්මාණය කරන පෝස්ට් එක අප්ලෝඩ් කරන්න.
????????????????????????????????????????????????????????????????
නිකන් ඉන්න ගමන් eBook විකුණලා මුදල් සොයන්න කැමතිද?
දවසින් රු.1000ක් සොයන එක සුළු දෙයක්…
ලියාපදිංචි වීමට ඔබට මාගේ සාමාජික අංකය අනිවාර්යයෙන්ම අවශ්ය වේ. ගෲප් එකට Join වීමට ප්රථම මෙය ස්ක්රීන්ශොට් එකක් ලෙස හෝ ලඟ තබාගන්න : #_________ (ඔබේ සාමාජික අංකය මෙහි සඳහන් කරන්න. වරහන් තුල තිබෙන කොටස මකා ඉවත් කරන්න)
ලින්ක් එක ක්ලික් කරන්න : http://bit.ly/CSJoinNowMarch
????????????????????????????????????????????????????????????????
ඉහත කොටස ඔබේ සාමාජික අංකය පමණක් වෙනස් කර අවම ගෲප් 10ක පෝස්ට් කරන්න.
ඔබේ පහසුවට, කොපි කරගන්න පුලුවන් වෙන්න පළමු කමෙන්ට් එකට ඉහත කොටස ඇතුලත් කරලා තිබෙනවා…
ඔබ පෝස්ට් එක පළකිරීමෙන් පසු කෙනෙක් Details Please ලෙස ඇසුවහොත් මතක ඇතුව Inbox එකට ඔයාගේ සාමාජික අංකය යවන්න. නැත්නම් ගොඩක් අය හඳුන්වාදුන් කෙනාව මතක නෑ කියනවා.
ඔබගේ පෝස්ට් එක Public Post එකක් ලෙස ඔයාලගේ ෆේස්බුක් එකටත් අප්ලෝඩ් කරගන්න. එතකොට ඕන කෙනෙක්ට බලන්න පුලුවන් ඔයගේ ප්රොෆයිල් එකට ගිහින්.
Charityshop Team
Charityshop Independent Insurance Agent

Charityshop Independent Insurance Agent

Charityshop Independent Insurance Agent | Apply Now (සක්‍රීය ආදායම් උපයන ක්‍රම)

ජීවිත කාලය පුරාවටම අමතර ආදායමක් උපයන්න අපගේ ස්වාධීන රක්ෂණ නියෝජිතයෙකු වන්න.

ලංකාවේ අඩුම වාර්ෂික මුදලකට වැඩිම ප්‍රතිලාභ දෙන සුපිරිම රක්ෂණාවරණයක් ඔබේ පවුලේ නෑදෑයන්ට, හිත මිතුරන්ට හඳුන්වාදී අමතර ආදායමක් උපයන්න.

අපගේ රක්ෂණට අනික් රක්ෂණ වගේ මාසිකව මුදල් ගෙවන්න නැහැ. අවුරුදු 10-20 එක දිගට ගෙවන්නත් නෑ.

යෙමෙකුට ඔවුන් යම් වසරක් තුළ අනාරක්ෂිතයැයි හැඟෙනවානම් ඔවුන්ට මේ රක්ෂණය ලබාගත හැක. ඒ වසර තුළ ඔවුන්ට රුපියල් මිලියනයක රැකවරණයක් ලැබෙනවා ඒ දිනකට පුංචිම පුංචි රු.6.88කට. ඒ කියන්නේ රු.2,510ක වාර්ෂික මුදලකට.

2021 වසර අනපේක්ෂිත වසරක්. කොරෝනා නිසා හැමෝම බයෙන්. ඉතිං කොරෝනා හැදුනත්, හෙම්බිරිස්සාවක් හැදුනත් ගෙවන මේ සුවිශේෂී රක්ෂණාවරණය තවත් අයට හඳුන්වාදී අමතර ආදායමක් උපයන්න.

???? ගෙවීම් (මාසික අලෙවිය සඳහා)

1️⃣ රක්ෂණ සැලසුම් 3ට අඩු ප්‍රමාණයක් හඳුන්වාදීම – එක් සැලසුමක් වෙනුවෙන් රු.50ක් – CDC 100

2️⃣ රක්ෂණ සැලසුම් 4 – 7 අතර – එක් රක්ෂණ සැලසුමක් අලෙවිය වෙනුවෙන් රු.100 බැගින් රු.700ක් – CDC 200

3️⃣ රක්ෂණ සැලසුම් 8 – 15 අතර – එක් රක්ෂණ සැලසුමක් අලෙවිය වෙනුවෙන් රු.150 බැගින් රු.2250ක් – CDC 300

4️⃣ රක්ෂණ සැලසුම් 16 – 25 අතර – එක් රක්ෂණ සැලසුමක් අලෙවිය වෙනුවෙන් රු.200 බැගින් රු.5,000ක් – CDC 400

5️⃣ රක්ෂණ සැලසුම් 25ට වැඩි – එක් රක්ෂණ සැලසුමක් අලෙවිය වෙනුවෙන් රු.250 බැගින් ගෙවනු ලැබේ… – CDC 500

රක්ෂණ සැලසුම් අදාල රක්ෂිතයා විසින් ඊලඟ වසර වලදී අලුත් කලහොත් නැවතත් ඔබට මේ ගෙවීමම හිමිවේ.

???? සම්බන්ධ වෙන්නේ කොහොමද ?

ඔබට ඒ සඳහා සම්මුඛ පරීක්ෂණයක් තිබෙනවා. පැය 48ක් ඇතුලත පවුලේ නොවන (මව,පියා, බිරිඳ, ස්වාමිපුරුෂයා වැනි) අයෙක්ට  පහත පෝස්ට් එකේ තිබෙන තොරතුරු පහදා දී රක්ෂණ සැලසුම ලබාගැනීමට කැමති කරවගන්න…

මෙය අනෙක් සැලසුම් මෙන් බියවිය යුතු නැහැ. වසරක් පුරාවටම ගෙවිය යුත්තේ රු.2,510ක් පමණි.

වයස අවුරුදු 18-65ත් අතර ඕනෑම කෙනෙක්ට මෙයින් ප්‍රතිලාභ ලබාගත හැක.

රක්ෂණය ගැන වැඩි විස්තර : https://m.facebook.com/groups/charityshopteam/permalink/271649927804124/

❎ විශේෂ උපදෙස් : මෙම සැලසුම ගැන ෆේස්බුක් එකෙහි අපගේ ඡායාරූප (පෝස්ට්) අප්ලෝඩ් කර රක්ෂණය කිරීමට සාමාජිකයින් සෙවීම සපුරා තහනම්. පුහුණුවට පසු විධිමත් ක්‍රමවේදයක් යටතේ අප ඔබට අවසර ලබාදෙන්නම්

වැඩි විස්තර අවශ්‍යයිනම් අමතන්න : 0701 10 10 10

සම්බන්ධ වෙනවානම් අනිවාර්යයෙන්ම www.mychallenge.work වෙත පිවිස ඔබගේ සාමාජික අංකය ලබාගන්න…

Charityshop Team

#2021මාර්තු20

 

Charityshop හරහා මුදල් ඉපයිය හැකි නව ක්‍රම ~ මාර්තු 25 සිට බලාපොරොත්තු වන්න.

Charityshop හරහා මුදල් ඉපයිය හැකි නව ක්‍රම ~ මාර්තු 25 සිට බලාපොරොත්තු වන්න.

Referral නොමැතිව වුවත් ඇති තරම් මුදල් සොයන්න පුලුවන් ක්රම ඇති ලංකාවේ එකම තැන….
❎ සාමාජික ගාස්තුව නොගෙවූ අයට මුදල් ඉපයිය හැකි ක්රම :
???? Referral එකතු කිරීම (මිතුරන් හඳුන්වා දීම)
එක් මිතුරෙක් වෙනුවෙන් රු.100ක් ලබාදෙනු ලැබේ.
???? සාමාජික ගාස්තුව ගෙවා KYC Verification සිදුකල අයට මුදල් ඉපයිය හැකි ක්රම :
???? ලියාපදිංචි වුණ ගමන් පහසුවෙන් මුදල් සෙවිය හැකි ක්රම : ($1 -$50 දක්වා ඉපයිය හැක)
✅ Referral එකතු කිරීම (මිතුරන් හඳුන්වා දීම)
අනෙක් වැඩසටහන් වල මෙන් මෙහි පිරමීඩ ආකාරයට හෝ Level ආකාරයට කොමිස් මුදල් ලබාදීම් නොකරන නිසා සහ ලක්ෂ ගණන් ආයෝජන, භාණ්ඩ මිළදී ගැනීම නොමැති නිසා මෙම වැඩසටහනට කෙනෙක්ව නිර්දේශ කිරීම එම පුද්ගලයාගේ දියුණුවට හේතුවේ.
එක් මිතුරෙක් වෙනුවෙන් 1$ ලබාදෙනු ලැබේ.
✅ අපගේ eBook මිළදී ගැනීම (eBook සඳහා මිතුරන් හඳුන්වා දීම මගින් කොමිස් මුදල් හිමිවේ)
එක් eBook එකක් වෙනුවෙන් $0.51
✅ අපගේ T Shirts / Shirts / Shorts / Sarong මිළදී ගැනීම (ඒ සඳහා මිතුරන් හඳුන්වා දීම මගින් කොමිස් මුදල් හිමිවේ)
සාමාන්යයෙන් එක් අයිතමයක් වෙනුවෙන් උපරිම #0.51ක් හිමිවේ.
✅ අපගේ රීලෝඩ් ඇප් එක පාරිභෝගිකයින්ට හඳුන්වා දීම
එක් මිතුරෙක් වෙනුවෙන් $1.53 + CDC 200
✅ AdClick Package වෙනුවෙන් ගෙවීම – රු.25 – රු.800
✅ Link Share කිරීම වෙනුවෙන් ගෙවීම – එක ලින්ක් එකක් සඳහා CDC 2
????‍????‍????‍????????‍????‍????‍????????‍????‍????‍????????‍????‍????‍????????‍????‍????‍????????‍????‍????‍????????‍????‍????‍????????‍????‍????‍????????‍????‍????‍????????‍????‍????‍????????‍????‍????‍????????‍????‍????‍????????‍????‍????‍????????‍????‍????‍????????‍????‍????‍????????‍????‍????‍????
✅ අප ඔබට නිර්මාණය කර දෙන කණ්ඩායම හරහා ආදායමක් ලැබීම
මාර්තු 31ට පෙර සම්බන්ධ වෙන හැමෝම අප විසින්ම කණ්ඩායම් වලට වෙන් කරනු ලබනවා. එම කණ්ඩායම් වල ඉහළ නිළධාරීන් උපයන ආදායමෙන් ලෝකයේ පළමු වතාවට 50%ක් ඔබට හිමිවේ.
????????????????????????????????????????????????????????????????
???? අයෝජනය මගින් මුදල් සෙවීම (සාමාජික ගාස්තුව ගෙවීමට අවශ්ය නැත)
✅ මෙය ආයෝජනයක්ම නොව ඔබට පුලුවන් අපගේ Ad Package එකක් මිළදී ගන්න. ඔබ රු.5,000 Ad Package එකක් මිළදී ගතහොත් ඔබට මාස 6කින් එම මුදල වගේ දෙගුණයක උපරිමයක ආදායමක් ලැබේ. ඔබට කරන්නට තිබෙන්නේ අප දිනපතා ලබාදෙන Task සිදු කිරීමයි.
????????????????????????????????????????????????????????????????
✅ සාමාජික ගාස්තුව නොගෙවා FREE Package හරහා මුදල් සෙවීම
ඔබට අප ලබාදෙන ක්රියාකාරකම් සිදුකර දිනකට $0.050 සෙවිය හැක.
????????????????????????????????????????????????????????????????
???? අපගේ ආයතනයට සහ තෙවන පාර්ශවීය අනුබද්ධ ආයතන සඳහා පාරිභෝගිකයින් සෙවීම (රු.100 – රු.86,000)
✅වෙබ් අඩවියක් අවශ්ය පාරිභෝගිකයෙක් සෙවීම – රු.5,000 – රු. 86,000
✅ තමන්ගේ ව්යාපාරය පෞද්ගලික සමාගමක් ලෙස ලියාපදිංචි කිරීමට පාරිභෝගිකයින් සෙවීම – රු.500
✅ තමන්ගේ ව්යාපාරය තනි/ඒක පුද්ගල ව්යාපාරයක් ලෙස ලියාපදිංචි කිරීමට පාරිභෝගිකයින් සෙවීම – රු.250
✅ Youtube Channel අවශ්ය පාරිභෝගිකයින් සෙවීම – රු.250
✅ ෆේස්බුක් පේජ් අවශ්ය පාරිභෝගිකයින් සෙවීම – රු.100
✅ Payment Gateway අවශ්ය පාරිභෝගිකයෙක් සෙවීම – රු. 250
✅ SMS Gateway එකක් අවශ්ය පාරිභෝගිකයෙක් සෙවීම – රු.100
✅ ජංගම දුරකථන සඳහා Caller Tune එකක් අවශ්ය පාරිභෝගිකයෙක් සෙවීම – රු.250 – 500
✅ Credit Card Machine එකක් අවශ්ය පාරිභෝගිකයෙක් සෙවීම – රු.250
✅ Youtube Monetization සඳහා පාරිභෝගිකයින් සෙවීම – රු.500
✅ eBook නිර්මාණය – රු.500 – 1000
(ඔබගේ eBook එක යම් අයෙක් මිළදී ගන්න සෑම අවස්තාවකම රු.10ක් හිමිවේ)
✅ අපගේ Reload App එක මිළදී ගෙන ඒ හරහා ආදායමක් ඉපයීම
????????????????????????????????????????????????????????????????
????‍????‍????‍???? මාර්තු 25 වෙනිදා සිට ඔබට පහත ක්රියාකාරකම් සඳහා පාරිභෝගිකයින් සෙවීමද, එම ක්රියාකාරකම් සිදු කිරීමද කල හැක. ක්රියාකාරකම් ආරම්භ කරන තෙක් ගෙවීම් තීරණය කල නොහැක. :
✅ Gmail Account නිර්මාණය කිරීම
✅ Facebook Page නිර්මාණය කිරීම
✅ ඔබගේ හැකියාවන් අනුව අපගේ වෙබ් අඩවිය හරහා ඔන්ලයින් පාඨමාලා පැවැත්වීම
✅ Course වලට මිතුරන් හඳුන්වාදීම
✅ DropShipping කිරීම
✅ DirectShipping කිරීම
✅ Youtube Channel හරහා මුදල් ඉපයීම
✅ ඔබගේ හැකියාවන් අනුව මුදල් සෙවීම (Graphic Design, Typing etc)
✅ නව අදහස් ඉදිරිපත් කිරීම
✅ Package වලට ආයෝජනය කර මුදල් සෙවීම
✅ කටහඬ හරහා මුදල් සෙවීම
✅ වෙබ් අඩවියේ ලියාපදිංචි වීම
✅ ප්රොෆයිල් පික්චර් එකක්, කවර් එකක් සහ ඔබගේ තොරතුරු ප්රොෆයිල් එකේ අප්ඩේට් කිරීම
✅ වෙබ් අඩවියට දිනපතා පිවිසීම
✅ ව්යාපාර වල හෝ ව්යාපාරිකයින්ගේ තොරතුරු අප වෙත එවීම
✅ නව විකුණුම් නිළධාරීන්ගේ තොරතුරු අප වෙත එවීම
✅ මිතුරන්ගේ දුරකථන අංක අප වෙත ලබාදීම
✅ වෙබ් අඩවියේ පෝස්ට් නැරඹීම වෙනුවෙන්
✅ වෙබ් අඩවියේ කමෙන්ට් එකක් පළ කිරීම
✅ Youtube වීඩියෝ නැරඹීම
✅ Product Review සඳහා
✅ Shop එකක් නිර්මාණය
✅ අපගේ Discount Voucher විකිණීම (මෙය මූලික ඉපැයුම් මාර්ගය වේ. මෙය හරහා වැඩි මුදලක් ඉපයිය හැක)
✅ ඔබ විසින්ම භාණ්ඩ සහ වවුචර් මිළදී ගැනීම
✅ අපගේ පිංකම් වලට පරිත්යාග කිරීම
✅ වෙබ් අඩවියේ ලින්ක් එක පේජ්, ගෲප් වල ශෙයාර් කිරීමෙන් පසු ඒ හරහා යම් අයෙක් වෙබ් අඩවියට පිවිසුනහොත්
✅ අපගේ පෝස්ට් මැසෙන්ජර් හරහා ෆෝවර්ඩ් කිරීම (ඔබ 10 දෙනෙක්ට ශෙයාර් කලහොත් එය තවත් අය එකතුවී 100,000 ශෙයාර් කලහොත් ඒ සියල්ලටම ඔබට පොයින්ට්ස් හිමිවේ)
✅ අපගේ පෝස්ට් ගෲප් වල ශෙයාර් කිරීම වෙනුවෙන්
✅ අපගේ වෙබ් අඩවියේ සඳහන් කරන ඇප් ඉන්ස්ටෝල් කිරීම වෙනුවෙන්
✅ අපගේ පාරිභෝගිකයින්ගේ වෙබ් අඩවි වලට පිවිසීම වෙනුවෙන්
✅ ෆේස්බුක් පේජ් ලයික් කිරීම
✅ ඔබේ දුරකථනය ඔබම රීලෝඩ් කිරීම වෙනුවෙන් ඔබට අප පොයින්ට්ස් ලබාදේ. (අපගේ ඇප් එක හරහා)
✅ ප්රශ්න වලට පිළිතුරු ලබාදීම
✅ Survey/සමීක්ෂණ සඳහා පිළිතුරු ලබාදීම
✅ ඔබ ශෙයාර් කරන ලින්ක් හරහා යම් අයෙක් අපගේ ඔන්ලයින් ශොප් එකෙන් භාණ්ඩ මිළදී ගැනීම වෙනුවෙන්
✅ Spin කරලා තෑගි දිනන්න
????????????????????????????????????????????????????????????????
???? ඔබත් කැමතිනම් අපත් සමඟ එකතුවෙන්න www.mychallenge.work වෙබ් අඩවියට පිවිස සාමාජික අංකයක් ලබාගෙන, ගාස්තුව ගෙවා, ඔබගේ CDC ගිණුම නිර්මාණය කරගෙන KYC Verification කරගන්න.
ගාස්තුව නොගෙවා ඔබට ක්රියාකාරකම් සිදුකල නොහැක.
TechLabs Innovative Solutions International (Pvt) Ltd