
සුපිරි ආයෝජන සැලසුම් 7ක් ~ Pre-Order Now (පළමු 100 දෙනාගෙන පසුව මිළ ගණන් ඉහළ යනු ඇත)
සෑම දිස්ත්‍රික්කයකින්ම අයදුම් කරන්න.
CharityShop Group එකට සම්බන්ධ වෙලා ඉන්න ඔබට පහසුවෙන් මුදල් උපයන්න පුළුවන් ක්‍රමයක් හඳුන්වා දෙන්න අප තීරණය කලා.
CharityShop එක්ක ඔබට පුළුවන් ඔබේ ප්‍රදේශයේ SIM අලෙවි කරන්න. නිවසේ සිටම මෙය කරන්න පුළුවන්. රීලෝඩ් ඇප් මිළදී ගත් අයටනම් මෙය සුපිරි අවස්ථාවක්. ඔබ අලෙවි කරන්න එපා. ඔබට පුළුවන් ඔබේ ගමේ වෙනත් අයට / මිතුරන්ට මේ හරහා රැකියා අවස්ථා ලබාදෙන්න. ඒත් එක්කම නිවසේම Communication එකක් ආරම්භ කරන්න පුළුවන්.
❎ ප්‍රධාන නගරවල සිම් අලෙවිය තහනම්
❎ සිම් නියෝජිතයින් ලෙස සෙනඟ ගැවසෙන ස්ථානවල හට්/කුඩ භාවිතා කරමින් සිම් අලෙවිය තහනම්
❎ කොමියුනිකේශන් ඉදිරිපිට අලෙවිය තහනම්
✅ ඔබගේ ව්‍යාපාරික ස්ථානයේ / නිවසේ / සේවා ස්ථානයේ සිට අලෙවි කරන්න පුළුවන්
✅ ඔබගෙන් රීලෝඩ් හෝ වෙනත් සේවාවක් ලබාගන්න අයට අලෙවි කරන්න පුළුවන්
✅ මිතුරන් අතරේ අලෙවි කරන්න පුළුවන්. ඔවුන්ට රැකියා අවස්ථා දෙන්න පුළුවන්. නමුත් ඉහත උපදෙස් පිළිපැදීම අනිවාර්ය වේ.
✅ හිතවතුන් / අසල්වැසියන් / ඔබේ පාරිභෝගිකයන්ට අලෙවි කරන්න පුළුවන්
මෙහිදී ඔබට…
1️⃣ Mobitel, Dialog, Airtel, Hutch, Etisalat ඕනෑම නව සිම්පතක් අලෙවි කල හැක. රු.100 – රු.400 අතර මුදලකට. ජාලය අනුව මිළ වෙනස්වේ.
2️⃣ ඔබට නිවසේ සිටම ඕනෑම ජාලයකට පළුදු වූ සිම්පත් වලට නව සිම්පත් ලබාදිය හැක.
3️⃣ ඔබට 3G සිම්පත් සඳහා 4G සිම්පත් ලබාදිය හැක
4️⃣ ව්‍යාපාර සඳහා Special අංක, VIP අංක ලබාදිය හැක. Special අංකයක් රු.1000කට අලෙවි කලහොත් ඒ සියලුම ලාභය ඔබට හිමිවේ.
5️⃣ Couple Packages, Data Packages ලබාදීම
6️⃣ අංක ගැලපීමේ පහසුව (Dialog / Mobitel)
7️⃣ Dialog සහ SLT Router ලබාදීමේ හැකියාව
???? සිම්පත් සක්‍රීය කිරීම අප විසින් සිදුකරනු ලබයි. ඔබට කරන්න තිබෙන්නේ සිම්පත මිළදී ගන්න පුද්ගලයාගේ හැඳුනුම්පතෙහි ඡායාරූපයක් Whatsapp කිරීම පමණයි. ක්ෂණිකව Active කිරීම සිදුකෙරේ.
???? ඔබ අපගෙන් මිළදිගත් රීලෝඩ් ඇප් එක හරහා රීලෝඩ් දමාද අමතර කොමිස් මුදලක් උපයාගත හැක.
❎ හච් සිම් වලට පමණක් ඔබ ගන්නා සිම් ප්‍රමාණයට අපට එකකට රු.100ක් බැගින් ගෙවිය යුතුය.
????????????????????????????????????????????????????????????????
සිම් ප්රතිලාභ ලැයිස්තුව :
???? මොබිටෙල් සිම්
▪️ ඕනෑම ජාලයකට රු.1කි. රු.100ක රීලෝඩ් එකක් නොමිළයේ හිමිවේ.
▪️ රු.225 බෝනස් සිම්.
▪️ 1GB Data සිම්පත. මොබිටෙල් සඳහා රු.100ක කතා කාලයක්
???? ඩයලොග් සිම්
▪️ කපල් පැකේජ්. ඇමතුම් නොමිළයේ.
???? Hutch / Etisalat සිම්
▪️ Hutch to Hutch මිනිත්තු 750, වෙනත් ජාලා මිනිත්තු 250, SMS 1000, ඩේටා 500MB
???? එයර්ටෙල් සිම්
▪️ ඩේටා 30GB, ඕනෑම ජාලයකට මිනිත්තු 200ක් නොමිළයේ, Airtel to Airtel Unlimited, SMS 50
????????????????????????????????????????????????????????????????
පැකේජය 1️⃣ – රු.500/= (ඕනෑම අයෙක්ට)
❎ මෙම පැකේජ් එක ඔක්තෝම්බර් 6න් පසුව ක්‍රියාත්මක නොවේ.
▪️ පාඨමාලාවට සම්බන්ධ වූ සහ නොවූ හෝ රීලෝඩ් ඇප් මිළදී ගත් / නොගත් ඕනෑම අයෙක්ට මෙය ලබාගත හැක.
▪️ සිම්පත් 10යි. පළමු අලෙවියන් පසුව සිම්පත් එකක් රු.20කට ලබාගත හැක.
▪️ සෑම සිම්පතකටම රීලෝඩ් හිමිවේ. ඉහත සිම් ප්රතිලාභ ලැයිස්තුව බලන්න.
▪️ රු.100 – රු.400 අතර මුදලකට අලෙවි කල හැක.
▪️ සිම් 10න් ඔබට අවම ලාභය රු.1,000 – උපරිම ලාභය රු.4,000ක් ලබාගත හැක.
▪️ සිම්පත් අලෙවිය පිළිබඳව ලංකාවේ පළමු පුහුණු වැඩමුළුව නොමිළයේ
පැකේජය 2️⃣ රු.1,000/= (පාඨමාලාවට සම්බන්ධ නොවූ / රීලෝඩ් ඇප් එක මිළදී නොගත් අය)
▪️ සිම්පත් 25යි. පළමු අලෙවියන් පසුව සිම්පත් එකක් රු.15කට ලබාගත හැක.
▪️ සෑම සිම්පතකටම රීලෝඩ් හිමිවේ. ඉහත සිම් ප්රතිලාභ ලැයිස්තුව බලන්න.
▪️ රු.100 – රු.400 අතර මුදලකට අලෙවි කල හැක.
▪️ සිම් 25න් ඔබට අවම ලාභය රු.2,500 – උපරිම ලාභය රු.10,000ක් ලබාගත හැක.
▪️ සිම්පත් අලෙවිය පිළිබඳව ලංකාවේ පළමු පුහුණු වැඩමුළුව නොමිළයේ
???? මෙම පැකේජය දැනට ක්‍රියාත්මක නොවේ.
පැකේජය 3️⃣ රු.1,000/= (පාඨමාලාවට සම්බන්ධ වූ / රීලෝඩ් ඇප් (Retailer / Distributor) එක මිළදී ගත් අය)
▪️ සිම්පත් 50යි. පළමු අලෙවියන් පසුව සිම්පත් එකක් රු.10කට ලබාගත හැක.
▪️ සෑම සිම්පතකටම රීලෝඩ් හිමිවේ. ඉහත සිම් ප්රතිලාභ ලැයිස්තුව බලන්න.
▪️ රු.100 – රු.400 අතර මුදලකට අලෙවි කල හැක.
▪️ සිම් 50න් ඔබට අවම ලාභය රු.5,000 – උපරිම ලාභය රු.20,000ක් ලබාගත හැක.
▪️ සිම්පත් අලෙවිය පිළිබඳව ලංකාවේ පළමු පුහුණු වැඩමුළුව නොමිළයේ
Distributor App එක දැනටමත් මිළදීගෙන අවසන්ද?
???? දැනට Distributor Reload App එක රු.5000 / රු.6,500ට මිළදී ගත් අයෙක්නම් ඔබට සිම්පත් 100ක් හිමිවේ. අමතර රු.500ක් එනම්, රු.1,500ක් මේ පැකේජ් එක සඳහා ගෙවිය යුතුය.
???? දැනට Distributor Reload App එක රු.7,500ට මිළදී ගත් අයෙක්නම් ඔබට සිම්පත් 100ක් හිමිවේ. අමතර රු.300ක් එනම්, රු.1,300ක් මේ පැකේජ් එක සඳහා ගෙවිය යුතුය.
???? සිම් 100ට වඩා අවශ්‍යයිනම් එක සිම්පතකට රු.10ක් ගෙවා ලබාගත හැක.
පැකේජය 4️⃣ රු.2,500/=
▪️ රීලෝඩ් සඳහා 7%ක කොමිස් ලැබෙන ඇප් එක නොමිළයේ
▪️ සිම්පත් 50යි. පළමු අලෙවියන් පසුව සිම්පත් එකක් රු.10කට ලබාගත හැක.
▪️ සෑම සිම්පතකටම රීලෝඩ් හිමිවේ. ඉහත සිම් ප්රතිලාභ ලැයිස්තුව බලන්න.
▪️ රු.100 – රු.400 අතර මුදලකට අලෙවි කල හැක.
▪️ සිම් 50න් ඔබට අවම ලාභය රු.5,000 – උපරිම ලාභය රු.20,000ක් ලබාගත හැක.
▪️ රීලෝඩ් හරහා අලෙවිය මත දිනකට රු.700ක පමණ ආදායමක් ලබාගත හැක.
▪️ සිම්පත් අලෙවිය පිළිබඳව ලංකාවේ පළමු පුහුණු වැඩමුළුව නොමිළයේ
පැකේජය 5️⃣ රු.10,000/= (CharityShop පාඨමාලාව)
▪️ CharityShop ව්‍යවසායකත්ව පාඨමාලාවට Lifetime සම්බන්ධ වීමේ හැකියාව. ආදායම් උපයන ක්‍රම 250+
▪️ CharityShop ප්‍රාදේශීය කාර්යාලයක් නිවසේ ආරම්භ කල හැක.
▪️ රීලෝඩ් සඳහා 7%ක කොමිස් ලැබෙන ඇප් එක නොමිළයේ
▪️ සිම්පත් 100යි. පළමු අලෙවියන් පසුව සිම්පත් එකක් රු.5කට ලබාගත හැක.
▪️ සෑම සිම්පතකටම රීලෝඩ් හිමිවේ. ඉහත සිම් ප්රතිලාභ ලැයිස්තුව බලන්න.
▪️ රු.100 – රු.400 අතර මුදලකට අලෙවි කල හැක.
▪️ සිම් 100න් ඔබට අවම ලාභය රු.10,000 – උපරිම ලාභය රු.40,000ක් ලබාගත හැක.
▪️ රීලෝඩ් හරහා අලෙවිය මත දිනකට රු.700ක පමණ ආදායමක් ලබාගත හැක.
▪️ සිම්පත් අලෙවිය පිළිබඳව ලංකාවේ පළමු පුහුණු වැඩමුළුව නොමිළයේ
පැකේජය 6️⃣ රු.10,000/= (Reload App Distributor – නව මිළදී ගැනීම්)
▪️ රීලෝඩ් සඳහා 7%ක කොමිස් ලැබෙන Distributor ඇප් එක නොමිළයේ. ඔබට ඒ හරහා Unlimited Retailer ගිණුම් නිර්මාණය කල හැක.
▪️ එක ගිණුමක් රු.1000-1500 අතර මුදලකට අලෙවි කල හැක. ගිණුම් 100ක් යනු රු.100,000කි.
▪️ Retailer හට ඇප් එක සමඟ සිම්පත්ද නොමිළයේ ලබාදිය හැක. ඒ හරහා ඔබටද ඔවුන්ටද අමතර මුදලක් උපයාගත හැක.
▪️ කිහිප දෙනෙක්ට රැකියා අවස්ථා ලබාදිය හැක.
▪️ සිම්පත් 500යි. පළමු වර සිම් 100ක් හෝ ඔබට අවශ්‍ය ප්‍රමාණය ලබාගත හැක. ඉන්පසුව අලෙවිය මත Unlimited SIM ලබාගත හැක. එක සිම්පතක් රු.5කි.
▪️ සෑම සිම්පතකටම රීලෝඩ් හිමිවේ. ඉහත සිම් ප්රතිලාභ ලැයිස්තුව බලන්න.
▪️ රු.100 – රු.400 අතර මුදලකට අලෙවි කල හැක.
▪️ සිම් 500න් ඔබට අවම ලාභය රු.50,000 – උපරිම ලාභය රු.200,000ක් ලබාගත හැක.
▪️ රීලෝඩ් හරහා අලෙවිය මත දිනකට රු.700ක පමණ ආදායමක් ලබාගත හැක.
▪️ සිම්පත් අලෙවිය පිළිබඳව ලංකාවේ පළමු පුහුණු වැඩමුළුව නොමිළයේ
▪️ රීලෝඩ් ඇප් අලෙවිය පිළිබඳව ලංකාවේ පළමු පුහුණු වැඩමුළුව නොමිළයේ
පැකේජය 7️⃣ රු.20,000/= (CharityShop Lifetime පාඨමාලාව + Reload App Distributor)
▪️ CharityShop ව්‍යවසායකත්ව පාඨමාලාවට Lifetime සම්බන්ධ වීමේ හැකියාව. ආදායම් උපයන ක්‍රම 250+
▪️ CharityShop ප්‍රාදේශීය කාර්යාලයක් නිවසේ ආරම්භ කල හැක.
▪️ රීලෝඩ් සඳහා 7%ක කොමිස් ලැබෙන Distributor ඇප් එක නොමිළයේ. ඔබට ඒ හරහා Unlimited Retailer ගිණුම් නිර්මාණය කල හැක.
▪️ එක ගිණුමක් රු.1000-1500 අතර මුදලකට අලෙවි කල හැක. ගිණුම් 100ක් යනු රු.100,000කි.
▪️ Retailer හට ඇප් එක සමඟ සිම්පත්ද නොමිළයේ ලබාදිය හැක. ඒ හරහා ඔබටද ඔවුන්ටද අමතර මුදලක් උපයාගත හැක.
▪️ කිහිප දෙනෙක්ට රැකියා අවස්ථා ලබාදිය හැක.
▪️ සිම්පත් 1000යි. පළමු වර සිම් 100ක් හෝ ඔබට අවශ්‍ය ප්‍රමාණය ලබාගත හැක. ඉන්පසුව අලෙවිය මත Unlimited SIM නොමිළයේ හිමිවේ.
▪️ සෑම සිම්පතකටම රීලෝඩ් හිමිවේ. ඉහත සිම් ප්රතිලාභ ලැයිස්තුව බලන්න.
▪️ රු.100 – රු.400 අතර මුදලකට අලෙවි කල හැක.
▪️ සිම් 1000න් ඔබට අවම ලාභය රු.100,000 – උපරිම ලාභය රු.400,000ක් ලබාගත හැක.
▪️ රීලෝඩ් හරහා අලෙවිය මත දිනකට රු.700ක පමණ ආදායමක් ලබාගත හැක.
▪️ සිම්පත් අලෙවිය පිළිබඳව ලංකාවේ පළමු පුහුණු වැඩමුළුව නොමිළයේ
▪️ රීලෝඩ් ඇප් අලෙවිය පිළිබඳව ලංකාවේ පළමු පුහුණු වැඩමුළුව නොමිළයේ
???? ඉහත සෑම පැකේජයකටම පළමු මිළදී ගැනිමේදී තැපැල් හෝ කුරියර් ගාස්තුවක් අය නොවේ. දෙවෙනි මිළදී ගැනීමේදී පැකේජ් ගාස්තුවක් අය නොවේ. නමුත් රු.80 – රු.400 කුරියර් ගාස්තුවක් අයවේ. බර අනුව එය වෙනස් වේ.
???? මුදල් ගෙවූ අයට ඔක්තෝම්බර් 8න් පසුව සිම්පත් එවනු ලැබේ. රු.500 පැකේජ් Speed Post හරහාද, ඊට වැඩි පැකේජ් කුරියර් සේවාවක් හරහාද එවනු ලැබේ. පුහුණු වැඩමුළුව නිර්මාණය කරන තුරු කරුණාකර රැඳී සිටින්න.
▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪▪️▪️▪️▪️▪️
සම්බන්ධ වෙන්න කැමතිද?
වැඩි විස්තර සඳහා අමතන්න 0701 10 10 10
???? ගාස්තුව ගෙවන්න :
Commercial Bank
A/C Holder Name : Tech Labs
Account No : 8009721391
Branch : Warakapola
Sampath Bank
A/C Holder Name : Tech Labs
Account No : 120514023083
Branch : Warakapola
රිසිට්පත, ඔබට අවශ්‍ය පැකේජය සහ දුරකතන අංකය කමෙන්ට් කරන්න.
ප්‍රමාද වෙන්න එපා අදම සම්බන්ධ වෙන්න….
CharityShop Team