රු.490/=ක් ආයෝජනය කර සතිපතා රු.550ක  ලාභයක් ලබන්න කැමතිද?

රු.490/=ක් ආයෝජනය කර සතිපතා රු.550ක ලාභයක් ලබන්න කැමතිද?

උත්සහය, කැපවීම මත ඔබට මෙම ලාභය දිනපතා වුවද ලබාගත හැක.

ඔබේ ස්මාර්ට් ෆෝන් එක හෝ පරිගණකය භාවිතා කර මුදල් ඉපයිය හැක. ඔබගේ ගමේ, කාර්යාලයේ, මිතුරන්ගේ බිල්පත් ගෙවා ඔබට සතිපතා පහසුවෙන්ම මේ ආදායම ලබාගත හැක. සෑම රු.10,000ක රීලෝඩ් වලට ඔබට රු.550ක ලාභයක් හිමිවේ. රු.490ක් එක් වරක් පමණක් ගෙවීමට ඇති නිසා ඔබට මේ හරහා ඉතා විශාල ලාභයක් ඉපයිය හැක.

CharityShop ????ne Platform Reload App ~ 5.5% කොමිස් ලැබෙන රීලෝඩ් ඇප් එක (Android / Web)

නව මිළ : රු.490/=

1️⃣ කොමිස් මුදල – 5.5%

2️⃣ සේවාදායකයින් – 52+

3️⃣ රීචාර්ජ් (Topup) කිරීමට ක්‍රම – Bank Deposit (Sampath, NTB සහ HNB) FriMi, eZCash

4️⃣ ඔන්ලයින් රීචාර්ජ් කිරීමේ හැකියාව – Visa/Master Cards (අමතර සේවා ගාස්තුවක් අයවේ)

5️⃣ ගිණුමෙහි KYC Verify කල පසු සතියේ ඕනෑම දිනක විනාඩි කිහිපයකින් රීචාර්ජ් කරගැනීමේ හැකියාව

6️⃣ ඇප් එක සඳහා ගෙවීම – ජීවිත කාලයටම එක් වරක් පමණයි

7️⃣ Huwawi හෝ iPhone භාවිතා කරන අයට වෙබ් ඇප්ලිකේෂන් එක හරහා භාවිතා කල හැක.

8️⃣️ ඇප් එක භාවිතා කරන ආකාරය පිළිබඳව ස්ක්‍රීන්ශොට්, වීඩියෝ ඔස්සේ ඉගැන්වීම

????????????????????????????????????????????????????????????????

රෙෆරල් කොමිස් මුදල – දැනට රෙෆරල් කොමිස් ලබා නොදේ. ඇප් එකේ මිළ වැඩි කල පසු එක ලෙවල් එකකට පමණක් රෙෆරල් කොමිස් මුදලක් ලබාදේ.

????????????????????????????????????????????????????????????????

???? සේවාදායකයින් සහ කොමිස් මුදල් ගෙවීම් සටහන

???? Mobile

▪️Dialog Mobile – Prepaid (3.75%)

▪️Dialog Mobile – Postpaid (1.00%)

▪️Mobitel Mobile – Prepaid (5.50%)

▪️Mobitel Mobile – Postpaid (0.20%)

▪️Hutch Mobile – Prepaid (5.50%)

▪️Hutch Mobile – Postpaid (2.50%)

▪️Airtel Mobile – Prepaid (5.50%)

▪️Airtel Mobile – Postpaid (2.50%)

???? Mobile Wallet

▪️EzCash Topup (0.30%)

▪️mCash Topup (0.10%)

☎️ Land Line

▪️Dialog 4G Broadband – Prepaid (2.00%)

▪️Dialog 4G Broadband – Postpaid (1.00%)

▪️Lanka Bell (1.00%)

▪️SLT (0.30%)

????️ Television

▪️Dialog TV – Prepaid (2.00%)

▪️Dialog TV – Postpaid (1.00%)

▪️Airtel TV (1.00%)

▪️Dish TV (1.00%)

▪️Sun Direct (1.00%)

▪️Tata Sky (1.00%)

▪️TV Lanka (1.00%)

▪️Videocon D2h (1.00%)

???? Utilities (අමතර ගාස්තුවක් අයවේ)

▪️Ceylon Electricity Board (+20.00)

▪️Lanka Electricity Company (+20.00)

▪️National Water Supply (+20.00)

???? Insurance

▪️AIA Life Premium (0.30%)

▪️Ceylinco Life (0.30%)

▪️Janashakthi Insurance (0.30%)

▪️LOLC Life Assurance (0.30%)

▪️Sri Lanka Insurance (0.30%)

▪️Union Assurance (0.30%)

▪️Allianz General (0.30%)

▪️Allianz Life (0.30%)

▪️Amana Takaful (0.30%)

▪️Arpico Insurance (0.30%)

▪️Ceylinco General VIP (0.30%)

▪️Fairfirst Insurance (0.30%)

▪️HNB Assurance (0.30%)

▪️Janashakthi General (0.30%)

▪️Sanasa General (0.30%)

▪️Sanasa Life (0.30%)

▪️Softlogic Life (0.30%)

????Finance

▪️Arpico Finance (0.30%)

▪️Assetline Leasing (0.30%)

▪️Associated Motor Finance (0.30%)

▪️Bimputh Finance (0.30%)

▪️Central Finance (0.30%)

▪️Dialog Finance (0.30%)

▪️Fintrex Finance (0.30%)

▪️HNB Finance (0.30%)

▪️Orient Finance (0.30%)

▪️Senkadagala Finance (0.30%)

???? අමතර අයවීම් වලට ඔබ තව අමතර මුදලක් පාරිභෝගිකයාගෙන් ලබාගෙන ලාභයක් ලබාගත හැක.

වැඩි විස්තර සඳහා පහත දුරකතන අංකයට කතාකරන්න – 0701 10 10 10

???? ඇප් එක මිළදි ගැනීමට බැංකු විස්තර :

Commercial Bank

A/C Holder Name : Tech Labs

Account No : 8009721391

Branch : Warakapola

Sampath Bank

A/C Holder Name : Tech Labs

Account No : 120514023083

Branch : Warakapola

Visa / Master Card හරහා ඔන්ලයින් ගෙවන්න. අමතර 35ක් අයවේ : https://charityshop.lk/product/charityshop-reload-app/

eZCash Only : 0773366488 (රීලෝඩ් කිරීමෙන් වළකින්න)

mCash Only : 0701401010  (රීලෝඩ් කිරීමෙන් වළකින්න)

FriMi හරහා මුදල් එවන්න : 0773366488

❎ ඇප් එකේ ගාස්තුව රීලෝඩ් කලහොත් එය නැවත හිමි නොවනු ඇත

▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️

ඇප් එක ලබාගැනීමට…

▪️ ඔබගේ නම

▪️ ඊමේල් ලිපිනය

▪️ දුරකතන අංකය රු.490ක් ගෙවූ රිසිට් පත සමඟින් කමෙන්ට් කරන්න.

සැ.යු : මෙහි අන්තර්ගතයන් උපුටා භාවිතා කිරීම සපුරා තහනම් !

✅ සැ.යු : මෙය තෙවන පාර්ශවීය ආයතනයක් හරහා අපගේ ආයතනය Distributor කෙනෙක් ලෙස සම්බන්ධ වී ලබාගන්නා සේවාවකි. එම ආයතනය යම් දිනක රීලෝඩ් ඇප් එක නතර කලහොත් අපටද ඇප් එකට ලබාදෙන සේවාව නතර කිරීමට සිදුවේවි. එය සිහියේ තබාගෙන මිළදීගැනීම කරන්න. පාඨමාලාවට සම්බන්ධ වෙන අයට අප නොමිළයේ ලබාදෙන්නේ ඒ නිසාය. බොහෝ දෙනාගේ ඉල්ලීම මත අප මෙය සුලු මුදලකට අලෙවි කිරීමට තීරණය කරනු ලැබුවා. කමෙන්ට් කිරීමට පෙර අවබෝධයෙන් මේ පෝස්ට් එක කියවන්න.

TechLabs Innovative Solutions International (Pvt) Ltd.

#2021සැප්තැම්බර්9

 

නිකමට හිතන්න

නිකමට හිතන්න

ඔබ පරිනත වූ විට ඔබට තේරේවි අනික් ආයතන කලේ ඔබව මරෝ මරෝ ආයතනයට ලාභ ගත්ත එක පමණයි කියලා…

1️⃣ ඔයාලා ලක්ෂ ගණන් සල්ලි වියදම් කරලා බඩු අරන්, ඔබට වියදම් වුණ මුදල් ටික නැවත හොයාගන්න තව මිනිස්සුව ඔබ වැටුණ අමාරුවේ දාන්න නොකියා කීව ආයතන වලින් ඔබට කොරෝනා වෙනුවෙන් හෝ ඔබ අසරණ වුන වෙලාවන් වලදි රුපියලකින් හරි උදව් කරලා තියේද?

ඔබ ආයතනයට හොයලා දුන්න දේවලින් කොමිස් මුදල විතරයි නේද ලැබුණේ?

2️⃣ ලොක් ඩවුන් කාලේ අමතර ආදායමක් හොයාගන්න, රටටම ව්‍යවසායකයෝ බිහිකරනවා කීව ආයතන වලින් ඔයාලට ලැබුණද මොනවහරි?

3️⃣ කොරෝනා කාලෙත් අපි තමයි හොඳටම ගෙව්වේ කියන ආයතන වල ෆෝන් ආන්ස්වර් කරනවද දැන්? උදව් ඕන නැහැ, දාපු සල්ලි ටික ලැබුණද?

4️⃣ ලංකාවේ වැඩියෙන්ම ගෙව්ව, ඩොලර් මිලියන ගනන් ගෙව්ව ආයතන වලින් අඩුම ගානේ රු.29 රීලෝඩ් එකක් වත් ඔබට ලැබුණද හදිසි අවස්ථාවක?

5️⃣ සිය ගාණක් රෙෆරල් හොයලා දුන්න, Downliners හොයලා දුන්න කම්පැනි වලින් ඔබ පරිස්සමෙන් ඉන්නවද කියලා මැසේජ් එකක්වත් දාලා බැලුවද?

කොයි ආයතනයෙත් ඔබට ගෙවන්නේ ඔබ ආයතනයට හම්බ කරලා දුන්න එකේ කොමිස් මුදල පමණයි. එකෙනුත් වැඩි හරියක් ආයතනයට, සොච්චමක් ඔබට..

නිකමට හිතන්න…

කොරෝනා ආව දවස් වල ඉඳන් එක අසරණ වුණ මොහොතක අපි ඔබව තනි කලාද?

අපි මොනවද ඔබට නොදුන්නේ?

▪️ Reload App එක ලබාගත්ත සාමාජිකයෝ 150කට මාස 2ක් පුරාවට රු.ලක්ෂ 10කට ආසන්න ප්‍රමාණයක් ලෝන් දුන්නා. 0% පොළියට (විශ්වාස කරලා සල්ලි දුන්නහම හැබැයි සල්ලි අරන් සමහර අය මග ඇරියා. ඒත් අපි මොනවත් කීවේ නෑ)

▪️ ඇඳිරිනීතිය සහ සංචරණ සීමා නිසා එළියට යන්න බැරි නිසා අපි පාඨමාලාවට සම්බන්ධ වීම සහ රීලෝඩ් ඇප් එකට නොමිළයේ සම්බන්ධ වීමට අවස්ථාව ලබාදුන්නා. (ඒත් සමහර අය හම්බකරන් සල්ලි නොදී මාරුවුණා)

▪️ සමහර අයට පෞද්ගලිකව ලෝන් දුන්නා 0% පොළියට (පෞද්ගලික ලෝන් ගත්ත හැමෝම සල්ලි අරන් මාරුවුණා එදායින් පස්සේ ගෲප් එකේ පෝස්ට් එකකට ලයික්, කමෙන්ට් වත් දැක්කේ නෑ.)

▪️ කොරෝනා නිසා අසරණ වුණ අයට අපි වියළි ආහාර සහ අවශ්‍ය දේවල් ලබාදුන්නා.

▪️ දරුවන් ඉන්න අඩු ආදායම්ලාභී පවුල්වල සාමාජිකයින්ගේ දරුවන්ට පාසල් උපකරණ ලබාදුන්නා.

▪️ වැඩ කරන්න ඩේටා නැති නිසා අපි ඩේටා දැම්මා

▪️ ෆෝන් එකේ සල්ලි නැති වුනහම අපි රීලෝඩ් දැම්මා

අපි දුන්නේ ඔබ අපට හම්බකරලා දුන්න එකෙන් කොටසක් අඩු කරගෙනද?

නෑ අපි හම්බකරගෙන ඉතිරි කරගත්ත දෙයින් තමයි තවමත් අපි ඔබට පහසුකම් දුන්නේ/දෙන්නේ…

නිකමට හිතන්න…

ආයතනයක සාර්ථකත්වය මමනම් දකින්නේ හොයපු සල්ලි ගානෙන් නෙමෙයි. ආයතනයේ සාමාජිකයෝ සතුටු වෙන තරමෙන්… ඒ මිනිස්සු දියුණු වෙන තරමින්…

අපිත් පැකේජ් වික්කනම් අපිත් බිලියනපතියෝ…

ඒත් සාධාරණව රුපියලක් හරි හොයලා දුන්න ලංකාවේ එකම ආයතනය CharityShop විතරයි….

  1. ඇඩ් ක්ලික් ආයතන (ලංකාවේ මුදල් තැන්පතු තහනම්. ඒ වෙනුවට වංචාකාරී ක්‍රමයක් ලෙස ඇඩ් ක්ලික් පැකේජ් දෙනවා)
  2. භාණ්ඩ විකුණන ආයතන (අධික මිළට භාණ්ඩ විකුණනවා. මුදල් තැන්පතු තහනම් නිසයි භාණ්ඩයක් භාවිතා කරන්නේ. රු.60,000ක භාණ්ඩයකට ලබාදෙන රිසිට්පත රු.3,000, TAX එකෙන් බේරෙනවා)
  3. ලංකාවේ තහනම් ප්‍රවර්ධන ක්‍රමයක් වෙන පිරමීඩාකාර, එහෙමත් නැතිනම් ලෙවල් වලට ගෙවලා කෝටිපති හීන පෙන්වලා ඇප් විකුණනවා.
  4. තැන්පතු කෙලින්ම ගන්නවා ජාත්‍යන්තර ආයතනයක් අපිට අවසර තියෙනවා කියලා
  5. ණය බරින් ඉන්න මිනිස්සු රවට්ටලා සල්ලි එකතු කරනවා.
  6. අඩුවට ඉඩම් අක්කර ගණන් අරන් ගස්,වැල් ටිකක් හදලා පර්චස් එක ලක්ෂ ගාණකට විකුණනවා…
  7. හොටෙල් පැකේජ් අසාධාරණව විකුණනවා.. සල්ලි හොයනවා.

ඔය කෝකත් ලංකාවේ තහනම්, අසාධාරණ විදිහට කරන්නේ… හැබැයි ඉක්මනින්ම ලක්ෂ පතියෝ වෙනවා…

සාධාරණව කරන්නේ අපි විතරයි…

ඒකනේ අපිට සාමාජිකයෝ අඩු..

මොකද අපේ සල්ලි හොයන්න හැකියාව සහ කැපවීම ඕන…

වෙන ඒවටත් ඕන, හැබැයි මිනිස්සුන්ව රවට්ටන්න තමයි හැකියාව ඕන…

සම්බන්ධ වුන මොහොතේ ඉඳන් මුදල් සාධාරණව හොයන්න පුළුවන් එකම තැන CharityShop…

නිකමට හිතන්න…

කවුද ඇත්තටම හොඳටම කලේ….

CharityShop Team

#2021අගෝස්තු7

 

Charityshop නිසා ඔබේ ජීවිතයේ වුණ වෙනස කමෙන්ට් කරන්න

Charityshop නිසා ඔබේ ජීවිතයේ වුණ වෙනස කමෙන්ට් කරන්න

එය ගෲප් එකේ ඔබේ නමින් පළකිරීමට ඔබේ ලස්සන උඩුකය ඡායාරූපයක්ද සමඟින් කමෙන්ට් කරන්න…

ඔබේ ආදායම් වල වෙනසක් වුනාද?

ආකල්ප වල වෙනසක් වුනාද?

දවස ගත කරන ආකාරයේ වෙනසක් වුණාද?

ෆේස්බුක් භාවිතයේ වෙනසක් වුණාද?

ඕනම හිතට එන දෙයක් කමෙන්ට් කරන්න අවංකව…

ජීවිතේ කවදාවත් ලංවෙන්න බැරි ජීවිත ගැන Motivational Post අපට ඕන නැහැ. අපේ ජීවිත කතාව අපි අනෙක් අයට කියමු… මොකද සාමාන්‍ය මනුස්සයෙක් ජීවිතේ වෙනස් කරගන්න ආකාරය අපට අනුගමනය කරන්න අපහසු නෑ…

උදාහරණ සඳහා පළමු කමෙන්ට් එක බලන්න.

Charityshop Team

#2021අගෝස්තු6