by Danesh Edirisooriya | Jun 26, 2022 | ReSelling
සිම් 4ක් දාන්න පුළුවන් සුපිරි ෆෝන් එක ~ Greentel
ඇණවුම් කරන්න අවශ්‍යයිනම් 0701101010 කතා කරන්න….
❌ කමෙන්ට් කිරීමෙන් වළකින්න.
???? මෙම මිළ / දීමනාව වලංගු වන්නේ ජූනි 26 සහ 27 ඇණවුම් කරන දුරකතන වලට පමණයි.
Greentel වසරක වගකීම සමඟ සිම් 4ක් දැමිය හැකි ෆෝන් එකක් රු.6,999/= ලබාගත හැක.
කුරියර් කර එවනු ලැබේ. කුරියර් ගාස්තුව (රු.350+) ගෙවා ලබාගත හැක.
1️⃣ Greentel Quad SIM Phone
2️⃣ මොබිටෙල් ඕනම ජාලයකට විනාඩි 1000 සිම්පත් 10ක් හිමිවේ. (රු.606 රීලෝඩ්/පැකේජ් සහිතය. අලෙවි කර අවශ්‍යයිනම් ආදායමක් ලබාගත් හැක.) – සම්පුර්ණ වටිනාකම රු.6,060/=
තොග සීමිතයි. දැන්ම ඇණවුම් කරන්න…
????????????????????????????????????????????????????????????????
???? Phone – Product Information :
Greentel O40 (4 SIM) Feature Phone Brand New – Sealed Pack
Warranty : 1 Year (Greentel)
Network & Wireless-GPRS, WAP, Bluetooth, Radio USB: micro USB v2.0
Power & Battery-2000 mAh battery
Display-2.4 inches TFT, 65K colors
Resolution : 240 × 320 pixels
Capacity-32MB RAM, 32MB ROM + microSD
SIM Card- 4 SIM
Camera-Primary: 1.3 MP with Video
Wap 2.0, JAVA, Java Games, Mobile Tracker Flash Light
ඇණවුම් කරන්න අවශ්‍යයිනම් 0701101010 කතා කරන්න….
❌ කමෙන්ට් කිරීමෙන් වළකින්න.
Post Link – https://www.facebook.com/groups/charityshopteam/posts/570643657904748/
by Danesh Edirisooriya | Jun 23, 2022 | ReSelling
සිම් 4ක් දාන්න පුළුවන් සුපිරි ෆෝන් එක ~ Greentel
CharityShop ගෲප් එකේ සාමාජිකයින්ට…
Greentel වසරක වගකීම සමඟ සිම් 4ක් දැමිය හැකි ෆෝන් එකක් රු.5,800/= ලබාගත හැක.
කුරියර් කර එවනු ලැබේ. කුරියර් ගාස්තුව (රු.350+) ගෙවා ලබාගත හැක.
Greentel ආයතනයෙන් ඔබට මෙම ෆෝන් එක රු.7990ටත්, බොහොමයක් ජංගම දුරකතන වෙළඳසැල් වල රු.6,000 – රු.9999ටත් පමණ මිළදී ගත හැක.
CharityShop මිළ : රු.5,800/=
2022 ජූනි 24 ප.ව 3.00ට පෙර සම්පුර්ණ මුදල ගෙවා ඇණවුම් කරන්න.
❌ තොග වුවද ලබාගත හැක. නමුත් උපරිම ඇත්තේ ෆෝන් 17කි.
1️⃣ Greentel Quad SIM Phone
2️⃣ මොබිටෙල් ඕනම ජාලයකට විනාඩි 1000 සිම්පතක් (රු.606 රීලෝඩ් සහ Airtel දිනකට 4G ඩේටා ගිගාබයිට් 1 බැගින් මාසයක් පුරාවට ගිගාබයිට් 30ක් (රු.418 රීලෝඩ්) ලැබෙන Airtel සිම්පතක් නොමිළයේ හිමිවේ.
තොග සීමිතයි. දැන්ම ඇණවුම් කරන්න…
????????????????????????????????????????????????????????????????
???? Phone – Product Information :
Greentel O40 (4 SIM) Feature Phone Brand New
Warranty : 1 Year (Greentel)
Network & Wireless-GPRS, WAP, Bluetooth, Radio USB: micro USB v2.0
Power & Battery-2000 mAh battery
Display-2.4 inches TFT, 65K colors
Resolution : 240 × 320 pixels
Capacity-32MB RAM, 32MB ROM + microSD
SIM Card- 4 SIM
Camera-Primary: 1.3 MP with Video
Wap 2.0, JAVA, Java Games, Mobile Tracker Flash Light
????????????????????????????????????????????????????????????????
මුලින්ම 0701101010 අංකය අමතා ෆෝන් තිබේදැයි පරීක්ෂා කරන්න. ඉන්පසුව ගාස්තුව ගෙවන්න.
???? ගාස්තුව ගෙවන්න :
Commercial Bank
A/C Holder Name : Tech Labs
Account No : 8009721391
Branch : Warakapola
Sampath Bank
A/C Holder Name : Tech Labs
Account No : 120514023083
Branch : Warakapola
???? රිසිට්පත සහ ඔබේ දුරකතන අංකය කමෙන්ට් කරන්න.
CharityShop Team
Post Link – https://www.facebook.com/groups/charityshopteam/posts/568764001426047/
by Danesh Edirisooriya | May 27, 2022 | ReSelling
ඉතාමත් අඩු මිළට ෂර්ට්, ටීෂර්ට් සහ සරම් මිළදීගෙන ඇඳුම් ව්‍යාපාරයක් ආරම්භ කරන්න කැමති අය හැකි ඉක්මනින්ම මේ ගෲප් එකට සම්බන්ධ වෙන්න.
https://chat.whatsapp.com/EGhdcsERrPd71CdEPfISqC
Post Link – https://www.facebook.com/groups/charityshopteam/posts/550779316557849/
by Danesh Edirisooriya | Jan 29, 2021 | ReSelling
කැමතිනම් තමන්ගේ ගමේ හෝ ගමෙන් පිට පොෂ් විදිහට ලුණු විකුණන්න අපි ඔබට අරන් දෙනවා… (Pizza Delivery, Uber Eats, Pickme Foods වගේ)

සාමාන්
ය බයිසිකලයක්


ලුණු Bundle කිහිපයක්

පොෂ් විදිහට වෙළදාම් කරන්න ටී ෂර්ට් 2ක්

කැප් එකක්
මේ අවස්ථාව ලබාදෙන්නේ තමන්ගේම කැමැත්තෙන් කමෙන්ට් කරන පාසල් ගමන අවසන් කල අයෙක්ට හෝ දරුවන් කිහිප දෙනෙක් ඉන්න කෙනෙක්ට පමණයි. හිත හයිය ගෑණු ළමයෙක්ටත් කරන්න පුලුවන් ගෞරවාන්විත රැකියාවක්…
හැබැයි හොර රහසේ සිදු කරන්න බැහැ. ඇත්තටම ආර්ථික අපහසුතා තිබෙන අයෙක්නම් කමෙන්ට් කරන්න. ලැජ්ජ වෙන්න කරණාවක් නැහැ. මේ ගෲප් එකේ 4,000ක් ඉන්නවා. රු.1,000ක් සාමාජික ගාස්තුව ගෙවා ගන්න බැරි අය ඕන තරම් ඉන්නවා.

Fake Profile එකකින් ඉන්න කෙනෙක්ට අපි මෙය ලබාදීමක් කරන්නේ නැහැ…
තවත් දෙයක් මේ සඳහා ගෲප් එකේ හැමෝගෙන්ම මට උදව් ඕන එක් අයෙක්ට ස්වයංරැකියාවක් ලබාදෙන්න.

අපිට වියදම රු.30,000ක් යාවි.
රු.50 ගානේ 600 දෙනෙක් දුන්නොත්,
රු.100 ගානේ 300 දෙනෙක් දුන්නොත්,
රු.500 ගානේ 60 දෙනෙක් දුන්නොත්,
රු.1000 ගානේ 30 දෙනෙක් දුන්නොත්,
මනුස්සයෙක්ට ජීවත් වෙන්න මගක් හදලා දෙන්න 4000ක් ඉන්න ගෲප් එකකින් 600 දෙනෙක්ට රු.50 බැගින් පරිත්‍යාග කරන්න බැරි කමක් නැහැනේ.
කැමති අය ඉන්නවනම් පරිත්‍යාග කරන්න පුලුවන් මුදල කමෙන්ට් කරන්න. කීය වුණත් වටිනවා.
මෙය පරිත්‍යාගයක්ම නොවේ. මාස 3කින් ඔබ අපි මේ වියදම් කල මුදල උපයලා අපිට නැවත පියවන්න ඕන. අපි ඒ මුදලින් තවත් කෙනෙක්ට ස්වයංරැකියාවක් කරන්න උදව් කරනවා. ලුණු ව්‍යාපාර හෝ වෙනත් ව්‍යාපාරයක්.

අපෙන් මේ සඳහා මූල්
ය දායකත්වය ඕන අය කමෙන්ට් කරන්න. එයින් වැඩියෙන්ම අවශ්
යතාවය ඇතිකෙනා තෝරගෙන අපි උදව් කරනවා.

මෙයට රු.10ක් හෝ පරිත්
යාග කරන්න කැමතිනම් කමෙන්ට් කරන්න. මුදල් තැන්පත් කිරීමෙන් වළකින්න. පරිත්
යාගය ලබන්න සුදුසු කෙනෙක් ලැබුණොත් දන්වන්නම්.
An idea by Danesh Edirisooriya – ධනේෂ් එදිරිසූරිය
Project of TechLabs Innovative Solutions International (Pvt) Ltd & SamajaSathkara.lk
by Danesh Edirisooriya | Jan 24, 2021 | ReSelling
භාණ්ඩය : ටීෂර්ට් / ඩෙනිම්
ආයතනය සහ එහි ෆේස්බුක් පිටුව : Mali Fashion – මලී ෆැෂන්
ආයතනයේ දුරකථන අංකය : 0701834720
ආයතනයේ හිමිකරු : Mali Weerakoon

රවුම් කර ටී ෂර්ට් :
සාමාන්‍ය විකුණුම් මිළ – රු.550
විකුණන විට ඔබට හිමිවන කොමිස් මුදල :
1 – 20
5 – 125
10 – 300
25 – 1000

කොලර් ටී ෂර්ට් :
සාමාන්‍ය විකුණුම් මිළ – රු.900
විකුණන විට ඔබට හිමිවන කොමිස් මුදල :
1 – 25
5 -150
10 – 400
20 – 1000

ඩෙනිම් :
සාමාන්‍ය විකුණුම් මිළ – රු.2000
විකුණන විට ඔබට හිමිවන කොමිස් මුදල :
1 – 100
5 -700
10 – 1500
ඔබට සාමාන්‍ය විකුණුම් මිළට වඩා වැඩි මිළකට විකිණිය හැක. Mali Fashion සම්බන්ධ කරගෙන විස්තර ලබාගන්න.
ආයතනයේ ෆේස්බුක් පේජ් එකෙන් අදාල ඡායාරූප ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. විකිණීමට ප්‍රථම දිනපතා Stock ප්‍රමාණය අසා දැනගන්න.
ඉහත පේජ් එකට ගොස් අදාල ටී ෂර්ට් පිළිබඳව තොරතුරු කියවන්න.
ටී ෂර්ට් පිළිබඳව වැඩි විස්තර දැනගන්න, යාලුවෙක්ට මෙය හඳුන්වාදෙන්න පෙර වැඩි විස්තර අවශ්
යයි නම් ඉහත අංකයට ඇමතුමක් ගන්න.
CharityShop.lk ආයතනයේ Danesh Edirisooriya – ධනේෂ් එදිරිසූරිය හරහා තොරතුරු දැනගත් කෙනෙක් යැයි පවසන්න අමතක කරන්න එපා.
ඔබට සාමාජික ගාස්තුව ගෙවා හෝ නොගෙවා මෙයට සම්බන්ධ විය හැක. අවශ්‍යයි නම් ටී ෂර්ට් 25ක් අලෙවි කර ඒ මුදලෙන් සාමාජික ගාස්තුව ගෙවිය හැක.

ReSelling හරහා ඔබට යම් ආයතනයක භාණ්ඩයක් එම මිළකට හෝ පාලනක කල වැඩි මිළකට විකුණන්න පුලුවන්. ABC ආයතනයේ T Shirts විකුණනවායැයි සිතමු. T Shirt එකක සිල්ලර මිල රු.500යි. ඔබ T Shirt එකක් විකුණුවහොත් ඔබට රු.50ක් ලැබෙනවා.
ඒ වගේම ඔබට පුලුවන් ආයතනය විසින් ලබාදුන් උපරිම මුදලට යටත්ව මෙය Promote කරන්න. හැබැයි ආයතනයේ නම, ලෝගෝ කිසිවක් භාවිතා කරන්න බැහැ. ඔබට පුලුවන් රු.500 T shirt එක රු.800ක් ලෙස ප්‍රවර්ධනය කරන්න. එවිට ඔබට T Shirt 1ක් විකිණීම වෙනුවෙන් ආයතනයෙන් ලබාදෙන රු.50ක කොමිස් මුදලට අමතරව රු.300ක ලාභයක් තියෙනවා. ඔබට මාසිකව ඒ ලාභය ඔබගේ ගිණුමට ලබාගන්න පුලුවන්.
හැබැයි මෙහිදී ඔබ අදාල ආයතනය සම්බන්ධ කරන්නේ නැහැ. ඔබ අදාල ආයතනය සම්බන්ධ කරන්නේ මුදල් තැන්පත් කරන්න විතරයි. එයත් ගිණුම් අංකය පමණයි ලබාදෙන්නේ. එවිට අදාල ආයතනයෙන් ඔබ ලබාදෙන Order එක ඔබ ලබාදෙන ලිපිනයට කුරියර් කරනවා. එපමණයි.
ඔබට Stock තියාගන්න අවශ්‍ය නැහැ. කුරියර් කරන්න අවශ්‍ය නැහැ. ඔන්ලයින් හෝ ෆෝන් එකෙන් හෝ දන්න කියන කෙනෙක්ට මෙම භාණ්ඩ අලෙවි කරන්න පුලුවන්.

ඔබ විකුණන භාණ්ඩ සඳහා අප Mali Fashion ආයතනයෙන් කිසිදු කොමිස් මුදලක් ලබා නොගන්නා බව කරුණාවෙන් සළකන්න.
Charityshop Team
TechLabs Innovative Solutions International (Pvt) Ltd.