by Danesh Edirisooriya | Sep 29, 2021 | Techඉස්කෝලේ
PROMO ON ලෙස කෙටිපණිවිඩයක් 678 යවන්න. ඉන්පසු ඔබට ඩයලොග් ආයතනයේ විවිධ Promotion පිළිබඳව කෙටි පණිවිඩ ලැබෙනු ඇත. ඒවා බුද්ධිමත්ව භාවිතා කර නොමිළයේ Data සහ Free Minute සහ SMS ලබාගන්න.
▪️ සමහර මාස වල ඔබට 5GB Offersද ලැබෙනු ඇත.
▪️ ජංගම දුරකතන දිනාගැනීමට අවස්තාවන්ද හිමිවේ.
▪️ 100% BONUS Data ලැබෙනු ඇත
▪️ 100% Bonus Reload ලැබෙනු ඇත.
▪️ නොමිළයේ විනාඩි 100ක කතා කාලයක් (Talk Time) හිමිවනු ඇත.
Dialog PROMO සක්‍රීය කරගත් පසුව ඔබගේ SIM එකට පහත පරිදි කෙටි පණිවිඩ ලැබෙනු ඇත. එම පණිවිඩය ඔබට ලැබුනේ නැතිනම් ඔබට එම Offer නොලැබෙනු ඇත.
▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️
උපක්‍රමශීලීව පහත Offer එක කිසිදු වියදමක් නොමැතිව ලබාගන්නා ආකාරය :
ශ්‍රී ලංකාවේ #1 ජාලයෙන් ඔබට සුවිශේෂී දීමනාවක්! රු.250/-ක් රීලෝඩ් කර නොමිලේ අමතර 2GB Anytime ඩේටා සමඟ D2D විනාඩි 100ක් නොමිලේ ලබාගන්න. 30/09/2021 දක්වා පමණයි. ඉක්මන් කරන්න!. T&C Stop Ad? SMS PROMO OFF to 678
1️⃣ මුලින්ම බලන්න ඔබ ෆෝන් එකෙන් ලෝන් එකක් අරන් තිබෙනවාද කියා. එසේ නැතිනම් පමණක් අපට ඔබට ලැබුණ ඉහත පණිවිඩය ඔබේ දුරකතන අංකය සමඟින් 0701101010 අංකයට Whatsapp පණිවිඩයක් ලෙස එවන්න.
2️⃣ අපි ඔබට රු.250ක් MyDialog App එකේ Share Credit සේවාව හරහා එවන්න.
3️⃣ සුළු මොහොතකින් හෝ පැය කිහිපයකින් ඔබට ඩේටා ලැබේවි. ඉන්පසුව ඔබ MyDialog App එකෙහි Share Credit හරහා 0773366488 අංකයට නැවත එම මුදල එවන්න.
4️⃣ දැන් ඔබටද අපටද කිසිදු වියදමක් නැතිව එම Data / Talk Time Offer එක ලැබී අවසන්.
✅ ඔබට ඔබ සතු ඕනෑම රීලෝඩ් ඇප් එකකින්, UPay, Combank Q+ වැනි Banking App එකකින් හෝ Marx, iPay වැනි Payment App එකකින්ද මේ මුදල් Topup කරගන්න කරගන්න.
බුද්ධිමත්ව භාවිතා කරන්න…
ඔබගේ සිම්පත භාවිතා කිරීම අනුව තමයි ඔබට විවිධ Offers හිමිවන්නේ.
▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️
???? උදාහරණ Offers :
50% බැගින් බෝනස් රීලෝඩ් ලබාගන්න! MyDialog App මගින් සිදුකරන රු.100ක් හෝ ඊට වැඩි සෑම රීලෝඩ් එකක් සඳහාම 50% බැගින් බෝනස් රීලෝඩ්. MyDialog App හරහා රීලෝඩ් කිරීමට https://md.dialog.lk/mdpay වෙත පිවිසෙන්න. 20/09/21 දක්වා වලංගු වේ. කොන්දේසි සහිතයි. *Stop Ad? SMS PROMO OFF to 678
ශ්‍රී ලංකාවේ #1 ජාලයෙන් ඔබට සුවිශේෂී දීමනාවක්! රු.250/-ක් රීලෝඩ් කර නොමිලේ අමතර 2GB Anytime ඩේටා සමඟ D2D විනාඩි 100ක් නොමිලේ ලබාගන්න. 30/09/2021 දක්වා පමණයි. ඉක්මන් කරන්න!. T&C Stop Ad? SMS PROMO OFF to 678
Wishesha Dimanawak! Rs.50 reload kara amathara D2D winadi 30 saha D2D SMS 30 dina 5 pura labaganna. Dimanawa 29/09/21 dakwa walangu wey.T&C If you wish to deactivate promotional SMS, Type “PROMO OFF” and SMS to 678
5GB nomile Data oba sandahama! Dialog wethin obata suwisheshi Data dimanawak lesa 5GB Anytime Data sampurnayenma nomile labadee atha. Nomile laba dena 5GB Data 16/9/2021 dakwa walangu we.Ikman karanna!Danma bhawitha karanna.
5GB නොමිලේ Data ඔබ සඳහාම! Dialog වෙතින් ඔබට සුවිශේෂී Data දීමනාවක් ලෙස 5GB Anytime Data සම්පුර්ණයෙන්ම නොමිලේ ලබා දී ඇත. නොමිලේ ලබා දෙන 5GB Data 11/6/2021 දක්වා වලංගු වේ. ඉක්මන් කරන්න! දැන්ම භාවිතා කරන්න.
ඔබේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් Dialog පාරිභෝගික සේවා මධ්‍යස්ථානයක් වෙත පැමිණීමට පෙර MyDialog App එක මඟින් කලින් වේලාවක් වෙන් කරවා ගැනීමට කාරුණික වන්න. https://md.dialog.lk/9aPb වෙත පිවිස කලින් වේලාවක් වෙන් කරවාගෙන Dialog වෙතින් වටිනා Samsung Smartphone එකක් ඇතුළු තවත් තෑගි රැසක් ලබාගැනීමට අවස්ථාවක්ද හිමිකර ගන්න. කොන්දේසි සහිතයි. If you wish to deactivate promotional SMS, Type “PROMO OFF” and SMS to 678
Hithawath Paribogikaya, danma Rs.100 recharge kara D2D winadi 10 dina 3 pura nomile labaganna. 18/08/21 thek walanguwe. T&C If you wish to deactivate promotional SMS, Type “PROMO OFF” and SMS to 678
MyDialog App haraha sidu karana siyaluma reload sadaha 10% NOMILE BONUS RELOAD! MyDialog App haraha Reload kirimata https://md.dialog.lk/payPr wetha piwisenna. MyDialog App eka haraha sidukarana Mobile peragevum Package sakriya kireem sandaha mema dimanawa himi nowe. 21/06/2021 dakwa walangu we. T&C. *Stop Ad? SMS PROMO OFF to 678
නිවසේ රැඳී සිටින මේ කාලෙයේ Dialog 4G මොබයිල් එකට Anytime work & Learn පැකේජ සමගින් Zoom, Google, Office 365 (MS Teams, Outlook, etc.), YouTube, Educational Apps සහ Web Browsing සඳහා සුවිශේෂී ගාස්තු! රු.495/-ට GB 12k සහ රු.995/-ට GB 30ක්. MyDialog App එක මගින් හෝ #678# ඩයල් කර පහසුවෙන් activate කරගන්න. T&C Stop Ad? SMS PROMO OFF to 678
අලුත් අවුරුද්දට ඩේටා දීමනාවක්! දිනකට සහ දින 7කට වලංගු මොබයිල් ඩේටා Add-Ons සමඟ 50% ක අමතර බෝනස් ඩේටා සම්පූර්ණයෙන් නොමිලේ! 30/04/2021 ට පෙර https://md.dialog.lk/addonMo හෝ #678# ඩයල් කර activate කරගන්න. T&C. Stop Ad? SMS PROMO OFF to 678
MyDialog App eka magin NOMILE Data labaganimata awasthawak! Obe Dialog mobile ekata sidu karana sama Rs. 100k ho eeta wadi reload ekak sandahama 50MB bagin Data NOMILE himikara ganna. Wadi wisthara sandaha http://dlg.lk/mddrs wetha piwisenna. Reload kirimata https://md.dialog.lk/payPr click karanna.T&C. 31/01/21 dakwa walangu wey. If you wish to deactivate promotional SMS, Type “PROMO OFF” and SMS to 678
Hithawath Paribogikayini, Dialog Triple Blaster wetin 51.75 CASH BACK ekak labagatha haki bawa sathutin danwa sitimu. 17/10/20 pera Rs345 reload kara D2D Min 1000,D2D SMS 1000, 1.25GB Data samaga Rs.51.75ka Cash Back ekak laba ganna.Dina 30 walangu wei.T&C. *Stop Ad? SMS PROMO OFF to 678
Obatath obe mithurantath 1GB bagin NOMILE Data! Obe mithuranta app eka handunwadi, sama sarthaka download kirimakatama dina 7 walangu 1GB bagin Data himikara ganna. Invite kirimata https://dgselfcaretest.page.link/invt click karanna. Mema deemanwa palamuwara sidu karana downloads sandaha pamanak 30/9/2020 dakwa walangu wey.T&C. If you wish to deactivate promotional SMS, Type “PROMO OFF” and SMS to 678
CharityShop Team
by Danesh Edirisooriya | Sep 27, 2021 | Techඉස්කෝලේ
මෙම පෝස්ට් එක ලියා ඇත්තේ අපගේ රීලෝඩ් ඇප් එකට අදාල ගිණුම් උදාහරණයට ගෙනය. ඔබට අවශ්‍ය පරිදි භාවිතා කරන්න.
iPay Download කර ඔබගේ ඕනෑම බැංකු ගිණුමක් හරහා Fund Transfers , Bill payment , Merchant payments, Credit Card Payment සහ රීලෝඩ් කරන්න පුළුවන්.
1️⃣ අදම iPay Download කරගන්න. ඉන්ස්ටෝල් කරගන්න : https://bit.ly/iPayDownload
2️⃣ Accept & Get Started ඔබන්න. සිංහල තෝරන්න.
3️⃣ iPay ගිණුමක් නොමැතිද? Register Now ඔබන්න.
4️⃣ If you were invited to iPay click below ඊතලය ඔබා Enter Introducer Code යන තැනට 214622 ටයිප් කරන්න.
5️⃣ ලියාපදිංචි වන්න ෆෝම් එක පුරවන්න. පරිශීලක නාමය ඔබට අවශ්‍යයිනම් පහසුවට CharityShop සාමාජික අංකය යොදන්න. නැතිනම් නමේ කොටස් වල එකතුවක් යොදන්න.
උදා : DaneshMadu (ඔබට තනි නමක් යොදන්න බැරිවේවි. මන්ද ඇප් එක භාවිතා කරන ඔබේ නම තියෙන අය ලංකාවේ ඕනෑ තරම් ඇති.)
මුරපදය දෙවරක් ටයිප් කල පසු, පරිශීලක නාමය සහ මුරපදය කොලයක ලියාගන්න. එය අපෙන් අසන්න එපා.
6️⃣ “පරිශීලක තහවුරු කිරීම අරඹන්න” ඔබන්න කලින් ෂර්ට් එකක්, හැට්ටයක් ඇඳගන්න. සදාචාරසම්පන්නව ඡායාරූපයක් ගන්න සූදානම් වන්න. මූණට කෙලින් ෆෝන් එක අල්ලගන්න. Blink කියන වචනය ඇසුනහම සෙමෙන් ඇසිපිය ගසන්න.
7️⃣ හඳුනාගැනීමේ ලේඛනය Scan කරන්න. පැහැදිලි සිංහල උපදෙස් ස්ක්‍රීන් එකේ පෙන්වාවි.
8️⃣ ඊලඟ ස්ක්‍රීන් එකේ ඔබේ හඳුනාගැනීමේ ලේඛනයේ වර්ගය තෝරා ‘මීළඟ” ඔබන්න. හැඳුනුම්පත් අංකය වැරදියට ටයිප් වෙලානම් එය නිවැරැදිව ටයිප් කර “මීළඟ” ඔබන්න.
9️⃣ පරිශීලක විස්තර වැරදියට ටයිප් වෙලානම් එය නිවැරැදි කරන්න. සම්පූර්ණ කල පසු “යොමුකරන්න” ඔබන්න.
????️ ලියාපදිංචි වීම සාර්ථකයි ! “ඉදිරියට” ඔබන්න
1️⃣1️⃣ ලොග් වෙන්න භාවිතා කරන්න ඉලක්කම් 4ක පින් අංකයක් ටයිප් කරන්න. පින් අංකය නැවතත් ටයිප් කරන්න.
1️⃣2️⃣ දැන් ඔබ iPay App එකේ සාර්ථකව ගිණුමක් නිර්මාණය කරගෙන අවසන්.
1️⃣3️⃣ දැන් අපි ඔබේ බැංකු ගිණුමක් හෝ කාඩ්පතක් මෙයට ඇතුලත් කරමු. යටම දකුණු පස තිබෙන “… අමතර” යන්න ඔබන්න. ඉන්පසු “මගේ කාඩ්පත් සහ බැංකු ගිණුම්” යන්න තෝරන්න.
1️⃣4️⃣ “බැංකු ගිණුම / කාඩ්පත ඇතුලත් කරන්න” ඔබන්න. වර්ගය තෝරන්න. බැංකු ගිණුමට අදාල බැංකුවේ ලෝගෝ එක තෝරන්න. බැංකු ගිණුම් අංකය සහ නම ඇතුලත් කර “ගිණුම් සම්බන්ධ කරන්න” ඔබන්න. ස්ක්‍රීන් එකේ උපදෙස් සැමවිටම පිළිපදින්න.
❎ ඔබ SMS Alert සක්‍රීය කර නොමැති ගිණුම් ඇඩ් කල නොහැක. ඇඳිරිනීතිය ඉවත්කර සැනින් බැංකුවට ගිහින් SMS Alert සක්‍රීය කරගන්න.
දැන් පළමු පියවර අවසන්….
▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️
ඉතිරි කරන ඔබට Digital ඉතිරි කිරීමේ පහසුකම් දැන් iPay වෙතින්. දැන් අපි ලංකාවේ ඕනෑම බැංකුවකට සේවා ගාස්තුවකින් තොරව මුදල් යවන්න “ඩිජිටල් ඉතුරුම් ගිණුමක්” ආරම්භ කරමු.
* ආකර්ශනීය පොලී අනුපාත
* ඔබගේ ඕනෑම බැංකු ගිණුමක් හරහා ඉතිරි කිරීමට ඇති පහසුකම
* අවශ්‍ය වූ සැනින් ඔබගේ ඕනෑම බැංකු ගිණුමකට මුදල් ලබා ගැනීමේ හැකියාව
*ඕනෑම තැනක සිට ඕනෑම වෙලාවක ඔබගේ Digital Savings ගිණුම හැසිරවීමට ඇති හැකියාව
1️⃣ ඔබ ඔබේ බැංකු ගිණුම් සහ කාඩ්පත් ඇතුලත් කල ස්ක්‍රීන් එකේම පහල තිබෙනවා “ඩිජිටල් ඉතුරුම් ගිණුමක් අරඹන්න” කියලා. එය ක්ලික් කරන්න.
2️⃣ ඊලඟ ස්ක්‍රීන් එකේ විස්තර ටයිප් කර ” යොමු කරන්න” ඔබන්න.
ඩිජිටල් ඉතිරිකිරීමේ ගිණුම් අයදුම්පත සම්පූර්ණයි !
3️⃣ දැන් iPay Hotline එකට කතාකරලා 0115 714 444 අහන්න ඔබේ iPay ගිණුමක් නිර්මාණය කලා එය සක්‍රීයද කියලා පරීක්ෂා කරන්න පුළුවන්ද කියලා. හැඳුනුම්පත් අංකය සහ දුරකතන අංකය අසාවි. කොහොමත් සක්‍රීය වෙන්න පැය 24ක කාලයක් වගේ යාවි. සක්‍රීය වුනාට පස්සේ ඔබේ “Digital Bank Account” යන්නෙහි ගිණුම් අංකය පෙන්වාවි. ඒ අංකය කොළයක ලියාගන්න.
4️⃣ සක්‍රීය නැත්නම් පැය 24කට පසු කෝල් කරලා විමසීමක් කරන්න.
ඒ පියවරත් අවසන්.
▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️
දැන් සේවා ගාස්තුවක් නැතිව මුදල් හුවමාරු කරන්න ඉගෙන ගමු.
???? මුලින්ම ඔබේ වෙනත් බැංකු ගිණුමකින් LOLC Finace ගිණුමට (IPay App) මුදල් Topup කරගන්න.
1️⃣ ඇප් එකට ලොග් වෙන්න.
2️⃣ මුදල් යැවීම ඔබන්න
3️⃣ “ගෙවීම සිදු කරන ගිණුමට” ඔබේ මුදල් තිබෙන ඕනෑම බැංකුවක් තෝරන්න. බැංකු ගිණුම් රාශියක් ඇඩ් කර තිබේනම් වම් පැත්තට Swipe කරන්න.
ලබන්නාගේ බැංකුව : LOLC Finance PLC
ලබන්නාගේ ගිණුම් අංකය : ඔබේ ගිණුම් අංකය
ලබන්නාගේ නම : ඔබේ නම
මුදල් ප්‍රමාණය : ඔබට වෙනත් බැංකුවකින් ඔබ නිර්මාණය කරගත් LOLC ඩිජිටල් තැන්පතු ගිණුමට තැන්පත් කරගන්න අවශ්‍ය මුදල
සටහන : කැමති යොමුවක් සඳහන් කරන්න
4️⃣ ගෙවන්න ඔබන්න.
5️⃣ Success යන්න පෙන්වූ පසු Save as Favorite යන්න තෝරන්න. (මෙය තේරූ පසු ඕනෑම වෙලාවක ඔබට Home Screen එකෙහි Favorites යන්න ඔබා පහසුවෙන් ඔබේ ගිණුමට මුදල් Topup කරගත හැක.)
5️⃣ ඉන්පසුව ඔබේ LOLC ගිණුමට මුදල් ලැබේවි.
✅ ඔබට කිසිදු සේවාගාස්තුවක් අය නොවේවි.
???? ඔබේ LOLC ගිණුමේ තිබෙන මුදල් වෙනත් ගිණුමකට සේවා ගාස්තුවක් නොමැතිව හුවමාරු කරන්න. – Transfer Money to a Bank Account
රීලෝඩ් ඇප් එක Topup කරගන්න අපගේ ආයතනික ගිණුම් වලට ඔබේ ඕනෑම බැංකුවකින් සේවා ගාස්තුවක් නැතිව මුදල් එවන්න.
1️⃣ ඇප් එකට ලොග් වෙන්න.
2️⃣ මුදල් යැවීම ඔබන්න
3️⃣ “ගෙවීම සිදු කරන ගිණුමට” ඔබ නිර්මාණය කරගත් LOLC Digital ගිණුම තෝරන්න.
ලබන්නාගේ බැංකුව : අපගේ ගිණුමට අදාල බැංකුව
ලබන්නාගේ ගිණුම් අංකය : අපගේ ගිණුම් අංකය
ලබන්නාගේ නම : අපගේ ගිණුමේ නම
▪️ ලබන්නාට SMS යවන්න තෝරන්න.
▪️ ලබන්නාගේ දුරකතන අංකය ලෙස 0773366488 තෝරන්න.
මුදල් ප්‍රමාණය : ඔබට Reload App එක Topup කරගැනීමට අවශ්‍ය මුදල
සටහන : ඔබේ සාමාජික අංකය / Beneficiary Reference No
4️⃣ ගෙවන්න ඔබන්න.
5️⃣ Success යන්න පෙන්වූ පසු Save as Favorite යන්න තෝරන්න. (මෙය තේරූ පසු ඕනෑම වෙලාවක ඔබට Home Screen එකෙහි Favorites යන්න ඔබා පහසුවෙන් අපගේ ගිණුමට මුදල් Topup කරගත හැක. “CharityShop Reload App Account – Lahiru SDB ලෙස තැන්පත් කරගත්තානම් පහසුයි.)
6️⃣ ඉන්පසුව අපගේ ගිණුමට මුදල් ලැබේවි.
7️⃣ උපදෙස් පරිදි අපිට රිසිට්පත එවා Topup එක ලබාගන්න.
✅ ඔබට කිසිදු සේවා ගාස්තුවක් අය නොවේවි.
▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪
???? ඔබේ LOLC ගිණුමේ තිබෙන මුදල් වෙනත් iPay ගිණුමකට සේවා ගාස්තුවක් නොමැතිව හුවමාරු කරන්න. – Transfer Money to an iPay Mobile No
රීලෝඩ් ඇප් එක Topup කරගන්න අපගේ ආයතනික iPay ගිණුමට ඔබේ iPay App එකෙන් සේවා ගාස්තුවක් නැතිව මුදල් එවන්න.
1️⃣ ඇප් එකට ලොග් වෙන්න.
2️⃣ මුදල් යැවීම ඔබන්න
3️⃣ “ගෙවීම සිදු කරන ගිණුමට” ඔබ නිර්මාණය කරගත් LOLC Digital ගිණුම තෝරන්න.
Send to / වෙත යවන්න යටතේ Mobile තෝරන්න.
දුරකතන අංකය : 0703333580
මුදල් ප්‍රමාණය : ඔබට Reload App එක Topup කරගැනීමට අවශ්‍ය මුදල
සටහන / Remarks : ඔබේ සාමාජික අංකය / Beneficiary Reference No
4️⃣ ගෙවන්න ඔබන්න.
5️⃣ ඉන්පසුව අපගේ ගිණුමට මුදල් ලැබේවි.
6️⃣ උපදෙස් පරිදි අපිට රිසිට්පත එවා Topup එක ලබාගන්න.
✅ අපගේ අංකය පහත ආකාරයට සේව් කරගන්න. එය ඔබට පහසු වේවි.
0703333580 – “CharityShop Reload App Account – Lahiru SDB”
✅ ඔබට කිසිදු සේවා ගාස්තුවක් අය නොවේවි.
▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️
????️ ගෙවූ මුදල් වලට රිසිට්පතක් ලබාගන්නේ කෙසේද?
1️⃣ iPay App එකෙහි ඉතිහාසය / History ඔබන්න
2️⃣ ඔබගේ මුදල් ගෙවීම තෝරා බෙදාහරින්න / Share ඔබන්න
3️⃣ එය Save වන්නේ PDF එකක් බැවින් ස්ක්‍රීන්ශොට් එකක් ලබාගැනිමට නම් ඔබගේම Whatsapp අංකයකට හෝ එය Forward කරගත යුතුය. ඉන්පසු එය විවෘත කර ස්ක්‍රීන්ශොට් එකක් ගන්න.
▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️
???? පහසුවෙන් නැවත නැවත එකම බැංකු ගිණුමකට මුදල් යවන්නේ කෙසේද?
බැංකු ගිණුමක් නම් : Home Screen එකෙහි Favorite (ප්‍රියතම) වලට එකතු කරන්න.
දුරකතන අංකයක් නම් : History (ඉතිහාසය) ඔබා මීට පෙර මුදල් යැවූ අංකය ඉදිරියෙන් “නැවත ගෙවන්න” තෝරන්න.
▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️
අද සිට ඔබට රීලෝඩ් ඇප් එක Topup කිරීමේදී අමතර රු.20/30ක් අය නොවේවි. ඒ හරහා ඔබට රු.900/= ක් පමණ මාසයකට ඉතිරි කරගන්න පුළුවන්.
iPay සම්බන්ධ ගැටළුවක් නම් iPay Hotline කතා කර විසඳගන්න : 0115 714 444
by Danesh Edirisooriya | Sep 18, 2021 | Techඉස්කෝලේ
1️⃣ ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න https://referral.marx.lk/EKuLq2w4nmw5nJmk7
2️⃣ ඔබගේ නම සහ දුරකතන අංකය පෙනෙන ආකාරයට ස්ක්‍රීන්ශොට් එකක් කමෙන්ට් කරන්න.
???? UPay ඇප් එකට වඩා Marx වල තිබෙන ප්‍රතිලාභ :
???? ඔබේ සහ ඔබේ ගෙදර හැමෝගෙම බැංකු ගිණුම්/කාඩ්පත් මෙයට ලින්ක් කරන්න පුලුවන්. (බැංකු ගිණුම් නම් පරීක්ෂා කලේ නැහැ. නමුත් තෙවන පාර්ශවීය කෙනෙක්ගේ කාඩ්පතක් ලින්ක් කලා. එය සාර්ථකව ඇඩ් වුණා. පිට අයගේ ඇඩ් කරන්න එපා. නමුත් ගෙදර අයගේ උත්සාහ කරලා බලන්න පුළුවන්. කවුරු හරි කෙනෙක් වෙනත් කෙනෙක්ගේ බැංකු ගිණුමක් ඇඩ් කරලා සාර්ථක වුනොත් දැනුම්දෙන්න. අනිවාර්යයෙන්ම OTP සක්‍රීය ගිණුම් පමණයි.)
???? විදුලි සහ ජල බිල්පත් (CEB, LECO & Water) වලට අනික් ඇප් වල වගේ රු.15/20 සේවා ගාස්තුවක් අය වෙන්නේ නෑ. අදින් පසු සියලුම දෙනා විදුලි සහ ජල බිල්පත් මේ ඇප් එක හරහා ගෙවන්න.
ගෙවීම කිරීමේදී ඔබගේ බැංකු ගිණුම හෝ Points යන්න තේරීම කල යුතුය. එවිට අමතර ගාස්තු නැහැ. කාඩ්පතෙන් ගෙවීම් කලොත් රු.20+ අයවේවි.
????ගෙවන බිල්පත් වලට කොමිස් මුදල් ලැබෙනවා. ඉදිරියේදී වැඩි විස්තර ලබාදෙන්නම්.
???? මාසිකව Rewards ලැබෙනවා.
???? ඔබ හරහා සම්බන්ධ වෙන මිතුරන් වෙනුවෙන් (Referral) වෙනුවෙන් ගෙවීමක්. වැඩි විස්තර ඉදිරියේදී ලබාදෙන්නම්. දැන්ම රෙෆරල් කරන්න එපා. පෞද්ගලිකව ඉන්ස්ටෝල් කරගන්න. මොකද මම Marx ආයතනය සමඟ සාකච්ඡා කරන ගමන් ඉන්නේ මේ පෝස්ට් එකට ස්ක්‍රීන්ශොට් එක කමෙන්ට් කරන අයට විශේෂ වාසියක් ලබාදෙන්න.
හැමෝම Marx ඉන්ස්ටෝල් කරගෙන ස්ක්‍රීන්ශොට් එක කමෙන්ට් කරන්න.
???? Marx ඇප් එක දාගත්ත හැමෝම මේ ලින්ක් එකෙන් ඔයාලගේ විස්තර එවන්න. ඔයාලට Special Offers ටිකක් අරන් දෙන්න මම උත්සාහ කරන්නම් :
https://bit.ly/CSMarxAppRegister
Huwawei අය හෝ රෙෆරල් ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න බැරි අය මේ ලින්ක් එකෙන් APK එක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න : https://apkcombo.com/marx-payments…/com.ceyentra.marx/