by Danesh Edirisooriya | May 13, 2021 | Charityshop පාඨමාලා, Zoom Meeting
දිනෙන් දින අපි ව්‍යවසායකින් බිහි කරනවා. පරිගණක, ස්මාර්ට් ෆෝන්, ෆේස්බුක් සහ අන්තර්ජාලය දැනුම තිබෙන අයට ඔන්ලයින් මුදල් සොයන්නත්, එසේ නැති අයට ස්වයංරැකියා ඔස්සේ ආදායම් උපයන්නත් අපි කියා දෙනවා.
මගේ දැනුමේ හැටියට මීට කලින් බිම්මල් වගාව පාඨමාලාවක් ලංකාවේ ඔන්ලයින් කරලා නැතිව ඇති කියලා හිතනවා. ඉතිං CharityShop හරහා එක්වුණ ඔබට අවස්ථාව ලැබුණා අභියෝග මැද්දේ, ලොක් ඩවුන් වුන රටක දුරස්ථ අධ්‍යාපනය හරහා නිවසේ සිට ස්වයංරැකියාවක් කරන්න දැනුම ලබාගන්න.
දින 4කට කරන්න බලාපොරොත්තු වන මෙම බිම්මල් පාඨමාලාවේ පළමු දිනය ඊයේ රාත්‍රී 7.30 සිට 9 දක්වා පැවතුනා. ඒ සඳහා සම්පත් දායකත්වය දැක්වුයේ අපගේ ආයතනයේ ලියාපදිංචි ගුරුවරයෙක් වන උදය මහතා.
බොහොමයක් අයට සංචාරණ සීමා නිසා පාඨමාලා ගාස්තුව ගෙවන්න නොහැකි වුණා. ඉතිං අපි හැමෝටම පළමු දිනයට නොමිළයේ සම්බන්ධ වෙන්න අවස්ථාව ලබාදුන්නා.
පාඨමාලාවට සම්බන්ධ වුණ අය හැකිනම් අලුත් අයට දැනගන්න ඊයේ දවසේ ඔබේ අත්දැකීම, අපි අතින් වුන අඩුපාඩු ආදිය කමෙන්ට් එකකින් පළකරන්න. එය අපට ඉදිරියට යන්න හයියක් වේවි.
ඔබටත් මේ පාඨමාලාවට සම්බන්ධ වෙන්න ඕනනම් දැන්ම පහත ලින්ක් එකෙන් විස්තර බලලා ලියාපදිංචි වෙන්න. ඊලඟ පාඨමාලාවට සෙනසුරාදා හෝ ඉරිදා රාත්‍රියේ සම්බන්ධ වෙන්න පුළුවන්.
https://m.facebook.com/groups/charityshopteam/permalink/309184877383962/
CharityShop Team
#2021මැයි13
by Danesh Edirisooriya | May 2, 2021 | Zoom Meeting
සාමාජික ගාස්තුව ගෙවූ අය අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න. නොගෙවූ අය නොදන්න දේවල් දැනගන්න සම්බන්ධ වෙන්න…
❎ අපි සාමාන්‍යයෙන් Zoom Meeting තියෙනවා අඩුයි. මොකද අපි කැමති නැහැ ඔබේ Data නාස්ති කරන්න. ගෲප් එකේ අපි හැමදේම පැහැදිලිව ලියලා තියෙන්නේ ඒකයි. නමුත් නොදන්න දේවල් දැනගන්න අද අපිත් එක්ක සම්බන්ධ වෙන්න…
දවස් දෙකෙන් රු.10,000ක් හොයන්න ඉගෙනගන්න කැමති අය එකතුවෙන්න.
1️⃣ රෙජිස්ටර් වෙන්න තේරෙන්නේ නැතිද?
2️⃣ සල්ලි හොයන්න තේරෙන්නේ නැතිද?
3️⃣ සල්ලි හොයන්න හොඳම ක්‍රමය තෝරගන්න බැරිද?
4️⃣ සාමාජික ගාස්තුව ගෙවන්නේ කොහොමද ?
5️⃣ ඔබේ හැකියාවෙන් මුදල් හොයන්නේ කොහොමද ?
6️⃣ ගෲප් එකට මිතුරන් එකතු කරලා මුදල් සොයන්නේ කොහොමද ?
7️⃣ මාසික වැටුප ලැබෙන්න මොනවද කරන්න ඕන?
සම්බන්ධ වෙන්න කැමති අය පමණක් කමෙන්ට් එකක් දාන්න…
සම්බන්ධ වෙන්න කලින් Sounds check කරගන්න.
කතා නොකරන අවස්ථාවලදී Mic එක Mute කරගන්න.
සාමාජික ගාස්තුව නොගෙවූ අයෙක්නම් ඔබව හඳුනාගන්න වීඩියෝ එක ඔන් කල යුතුය. එම නිසා සංවරව ගෙදර ප්‍රශ්න අවසන් කරගෙන සම්බන්ධ වන්න. ගාස්තුව ගෙවූ අය අනිවාර්ය නැහැ.
ඔබ අහන ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙනවා. ප්‍රශ්න අහන්නේ නැත්නම් ඇඩ් වෙන්න එපා. මොකද සීමිත පිරිසකට පමණයි සම්බන්ධ වෙන්න පුලුවන්.
???? හැමෝම දැන්ම අහන්න තියෙන ප්‍රශ්න ටික ලියලා තියාගන්න. ඒ ප්‍රශ්න එකින් එක අහන්න. නිකන් අහගෙන ඉන්න විතරක් සම්බන්ධ වෙන්න එපා.
Zoom Meeting Link :;
https://us05web.zoom.us/j/4597904881…
Meeting ID: 459 790 4881
Passcode: 0000
100 දෙනෙකුට පමණයි එකතු වෙන්න අවස්ථාව තිබෙන්නේ…
උපදෙස් : Playstore එකෙන් Zoom ඇප් එක දැන්ම ඩවුන්ලෝඩ් කරගන්න
Download Link : https://play.google.com/store/apps/details…
Charityshop Team
#2021මැයි2

ඔබේ ප්‍රශ්න Zoom හරහා අහන්න | මැයි 2 රාත්‍රී 9.00 (මැයි මාසයේ පළමු සහ අවසන් Zoom Meeting)

අද තමයි වැඩිම සාමාජිකයින් පිරිසක් සම්බන්ධ වුනේ. අපි ගොඩක් වෙලාවට ඔයාලගේ ඩේටා, කාලය නාස්ති කරන්න අකමැති නිසා Zoom Meeting ගන්නවා අඩුයි. නමුත් අවශ්‍යතාවයක් ආවොත් අපිට දැනුම් දෙන්න. 10 දෙනෙක්ට වඩා සම්බන්ධ වෙන්න කැමති ඕනෑම අවස්ථාවක අපි ඔබට Zoom හරහා ඔබට උදව් කරනවා.
සම්බන්ධ වුණ හැමෝටම ස්තූතියි !
CharityShop Team
#2021මැයි2
by Danesh Edirisooriya | Apr 26, 2021 | Zoom Meeting
සාමාජිකයින් සහ අධ්යක්ෂවරුන් සඳහා පැවැත්වූ Zoom Meeting අතරතුර ගත් ඡායාරූප කිහිපයක්….
CharityShop Team
#2021April26
by Danesh Edirisooriya | Apr 25, 2021 | Zoom Meeting
❎ අධික වර්ෂාපතනය සහ අකුණු ගැසීම ඉක්මනින්ම අවසන් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
සාමාජික ගාස්තුව ගෙවූ අය අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න. නොගෙවූ අය නොදන්න දේවල් දැනගන්න සම්බන්ධ වෙන්න…
❎ අපි සාමාන්‍යයෙන් Zoom Meeting තියෙනවා අඩුයි. මොකද අපි කැමති නැහැ ඔබේ Data නාස්ති කරන්න. ගෲප් එකේ අපි හැමදේම පැහැදිලිව ලියලා තියෙන්නේ ඒකයි. නමුත් නොදන්න දේවල් දැනගන්න අද අපිත් එක්ක සම්බන්ධ වෙන්න…
දවස් දෙකෙන් රු.10,000ක් හොයන්න ඉගෙනගන්න කැමති අය එකතුවෙන්න.
1️⃣ රෙජිස්ටර් වෙන්න තේරෙන්නේ නැතිද?
2️⃣ සල්ලි හොයන්න තේරෙන්නේ නැතිද?
3️⃣ සල්ලි හොයන්න හොඳම ක්‍රමය තෝරගන්න බැරිද?
4️⃣ සාමාජික ගාස්තුව ගෙවන්නේ කොහොමද ?
5️⃣ ඔබේ හැකියාවෙන් මුදල් හොයන්නේ කොහොමද ?
6️⃣ ගෲප් එකට මිතුරන් එකතු කරලා මුදල් සොයන්නේ කොහොමද ?
සම්බන්ධ වෙන්න කැමති අය පමණක් කමෙන්ට් එකක් දාන්න…
සම්බන්ධ වෙන්න කලින් Sounds check කරගන්න.
කතා නොකරන අවස්ථාවලදී Mic එක Mute කරගන්න.
ඔබව හඳුනාගන්න වීඩියෝ එක ඔන් කල යුතුය. එම නිසා සංවරව ගෙදර ප්‍රශ්න අවසන් කරගෙන සම්බන්ධ වන්න.
ඔබ අහන ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙනවා. ප්‍රශ්න අහන්නේ නැත්නම් ඇඩ් වෙන්න එපා. මොකද සීමිත පිරිසකට පමණයි සම්බන්ධ වෙන්න පුලුවන්.
???? හැමෝම දැන්ම අහන්න තියෙන ප්‍රශ්න ටික ලියලා තියාගන්න. ඒ ප්‍රශ්න එකින් එක අහන්න. නිකන් අහගෙන ඉන්න විතරක් සම්බන්ධ වෙන්න් එපා.

#2021April25