ඔබ දෙපලගේ ජීවිතයට බලපාන සැඟවුණු කරුණු හඳුනාගෙන ජීවිතයට සාර්ථකව මුහුණ දෙන්න.
✅ යෝජිත විවාහයක්නම් මේ හරහා පොරොන්දම් ගලපා බලන්න. විවාහය නිර්දේශ කල හැකිද, නොහැකිද යන්න මේ හරහා බලාගත හැක.
✅ ආදර විවාහයක්නම් කරුණු අවබෝධ කරගැනීමට පමණක් පරීක්ෂා කර බලන්න. ඔබ දෙපළට සාකච්ඡා කර තීරණය ගත හැක. ආදරය මත විශ්වාසය තබන්න. ආදරයට සියල්ල වෙනස් කල හැක. ඔබේ ජීවිතය ග්‍රහයන්ට තීරණය කිරීමට ඉඩ නොදෙන්න.
???? ප්‍රධාන පොරොන්දම් පරීක්ෂාව :
මෙහිදී අප, විවාහයට බලපාන ඉතා වැදගත් පොරොන්දම් සැලකිල්ලට ගනු ලැබේ.
???? පාප ග්‍රහයින් පරීක්ෂාව :
මෙහිදී අප, ඔබ දෙපලගේ හඳහන පරික්ෂා කර පාප ග්‍රහයින්ගෙන් දෝෂ ඇත්දැයි බැලීම.
???? කුජ දෝෂ පරීක්ෂාව :
මෙහිදී අප ලග්නයට, චන්ද්‍රයාට, සිකුරාට අනුව තුන් ආකාරයට කුජ දෝෂ පරික්ෂා කරනු ලැබේ.
???? දශා සන්ධි පරීක්ෂණය :
ඔබ දෙපලම ගෙවන දශා අනුව ඉදිරි කාලය ගැලපීම සිදුවේදැයි පරික්ෂා කිරීම.
ඉන්දීය ජෝතිෂ දැනුම හා පර්යේෂණ මත පදනම්ව ඔබට ම සුවිශේෂී වූ ඵලාඵල වාර්තාවක් අප විසින් ලබා දෙන්නෙමු
???? දින 2කින් සියලුම තොරතුරු ඔබේ අතට…
???? පිටු 6 අතර ප්‍රමාණයක විස්තරයක් PDF (Email / WhatsApp) මාර්ගයෙන් ඔබට හිමිවෙනු ඇත.
???? අවශ්‍ය විස්තර – දෙදෙනාගේම නම, උපන් දිනය, උපන් වේලාව, ස්ත්‍රී පුරුෂ භාවය, උපන් දිස්ත්‍රික්කය (මුදල් ගෙවන්න සූදානම් අය පමණක් තොරතුරු ඉන්බොක්ස් කරන්න m.me/DaneshMadurangaSSLK)
???? අයකිරීම – අගෝස්තු 10 දක්වා :
සාමාජිකයින් සඳහා : රු.999/=
සාමාජික නොවන අයට : රු.1,099/=
මෙම දීමනවා පළමු 20 දෙනාට පමණි. ඉන්පසුව ඕනෑම අයෙක්ට රු.1,500/=කි.
වැඩි විස්තර සඳහා කතා කරන්න – 0701 10 10 10
✅ මෙය මිනිසුන්ගේ අවශ්‍යතා මත නිර්මාණය කෙරුණු සේවාවකි. ඔබ විශ්වාස නොකරනවානම් සම්බන්ධ නොවී සිටීමට හැක. ඔබ මෙයට දෝෂාරෝපණය කරනවානම් ඔබගේ පොරොන්දම් බලලා කසාද බැන්දුව අම්මා, තාත්තට තමයි එහෙනම් මුලින්ම දෝෂාරෝපණය කරන්න ඕන. මෙය සමාජයේ එක්තරා අවශ්‍යතාවයක්, ඒ වගේම විශ්වාසයක්. අපි කරන්නේ එය හරහා ආදායම් ඉපයීමේ ක්‍රමයක් නිර්මාණය කිරීමක් පමණි.
අනවශ්‍යයි නම් සේවාව නොගෙන ඉන්න. අවශ්‍ය සේවා පිළිබඳව දැනගැනීමට ගෲප් එක බලන්න..
ඔබට මෙය Resell කිරීමටද, ඔබේ ගමේ අප හරහා ඔන්ලයින් ජෝතිශ්‍ය සේවාවක් ආරම්භ කර ආදායමක් ඉපයීමටද හැකියාව ඇත. එසේ අවශ්‍යයිනම් කමෙන්ට් කරන්න.
ඔබට ලැබෙන පොරොන්දම් පත්‍රිකාව කොයි වගේද කියලා දැනගන්න මේ ලින්ක් එක ඔබන්න : https://www.facebook.com/groups/charityshopteam/permalink/342857497350033/
TechLabs Innovative Solutions International (Pvt) Ltd