ව්‍යවසායකයෙක් වෙන්න අපිත් සමඟ එකතු වෙන්න…
???? පාඨමාලාවේ අන්තර්ගතය
1️⃣ ටෙඩිබෙයාර් ලොකු
2️⃣ ටෙඩිබෙයාර් පොඩි
3️⃣ පෙන්ගුවින්
4️⃣ කුඩා බල්ලා
5️⃣ ලොකු බල්ලා
6️⃣ මුවා
7️⃣ තාරාවා
8️⃣ පැන්ඩා
9️⃣ වඳුරා
????️ මිකී මවුස්
???????? මෙහෙයවීම : වසර 22 වෘත්තිය පළපුරුද්ද, රූපවාහිනීය හා පුවත්පත් තුලින් ඔබ හමුවන, රජයේ හා පෞද්ගලික ආයතන රැසක ජේ්‍ෂ්ඨ වෘත්තිය පුහුණු උපදේශිකා, රජයේ ලියාපදිංචි ඇගැයීමි නිලධාරී (T.V.E.C Registered Assessor) වෘත්තිය පුහුණු හා තාක්ෂණ විශ්ව විද්‍යාලයේ පුහුණු ගුරු, Hair Beauty, Bridle Dresser, Tailor, Baker, N.V.Q සහතිකලාභී, CharityShop ලියාපදිංචි ප්‍රවීන උපදේශිකා වජිරා ලොකුගේ මහත්මිය
විශිෂ්ඨයෙක්ගෙන් ඉගෙනගෙන විශිෂ්ඨත්වය කරා පියමනින්න…
???? පාඨමාලා ගාස්තුව – රු.5,000/= (වාරික දෙකකට ගෙවිය හැක)
එකවර ගෙවීමේදී රු.4,500/=
CharityShop සාමාජිකයින්ට 15%ක වට්ටමක්
???? පන්තියට සහභාගි වීමට මුලික දැනුමක් අවශ්‍යද?
නැත. කිසිදු මුලික දැනුමක් අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ මේ පිලිබඳ තිබෙන උනන්දුව පමණි.
???? ඔන්ලයින් පන්තියෙන් සිසුන්ට නිසි දැනුමක් දිය හැකිද?
ඔව් කිසිසේත්ම බිය වීමට අවශ්‍ය නැත. සරලව විශය නිර්දේශය සකසා ඇති බැවින් මුලික දැනුමක් නොමැති ඕනෑම අයෙකුට බලා තේරුම් ගත හැක. පියවරෙන් පියවර සියල්ල උගන්වන අතර තනිව නිර්මාණයක් කරහැකි මට්ටමට ඔබව රැගෙන එයි.
???? පාඨමාලා කාලය හා පංති පැවැත්වෙන දින මොනවාද?
පාඨමාලා ආරම්භය – අගෝස්තු 5 බ්‍රහස්පතින්දා ප.ව. 6.00 පසුව
සතියට දිනක් (සම්පූර්ණ දින ????
පංතියට සහභාගි වෙන සෑම සිසුවෙක් සමඟම සාකච්ඡා කර පහසු වෙලාවක් යොදාගැනේ.
⁉️️ ගැටලුවක් ඇති වූ විට අසා දැන ගත හැකිද?
ඔව්. ගැටලුවක් ඇති වූ ඕනෑම අවස්ථාවක දී ගැටළුව විසඳා ගත හැක. ජායාරූප එවා විමසන්න.
???? සියලුම සුරතල් සතුන් වර්ග මසා පෙන්විය යුතු ද?
ඔව්. අවම නිර්මාණ 3ක් වත් මසා නිම කර පෙන්වීම අනිවාර්ය වේ. එවිට අඩු පාඩු සකසා ගත හැක . මසා නිම කළ පසු තමන්ට අවශ්‍ය ඕනෑම අවස්තාවක නිර්මාණාත්මකව සිතා ඔබටම මසා ගැනීමේ හැකියාව උදාවනු ඇත.
දරුවන් සමඟ නිවසට වී රැකියාවක් නොමැති සිටින ඔබට ද මෙය මහත් පිටුවහලක් වනු ඇත.
???? සුරතල් සතුන් නිර්මාණය කිරීමේ දි ඇතිවන ප්‍රධාන ගැටලු කියලා දෙනවද?
ඔව්. ගුරු මුෂ්ටිය නොමැතිව සියලුම ගැටලු විසඳා දේ . නවීන ක්‍රමය අනුව මහන්න කියලා දෙනවා.
අඩු මිලකට සුරතල් සතුන් නිර්මාණයට අවශ්‍ය අමුද්‍රව්‍ය මිළදී ගැනීමට හැකි වෙළඳසැල් පිළිබඳව දැනුවත් කරනු ලැබේ.
???? සුරතල් සතුන් නැවත මිලදී ගැනීමක් කරනවද?
නැත. නමුත් අපගේ Reselling කණ්ඩායම හරහා ඔබට ඒවා විකිණීමට සහය ලබාදිය හැක.
???? පාඨමාලා ගාස්තු 5,000/= ක් පමණයි .
සම්බන්ධ වෙන්න කැමති අය පෝස්ට් එකට “ඔබේ දුරකතන අංකය සහ දිස්ත්‍රික්කය” කමෙන්ට් කරන්න.
???? පාඨමාලා ගාස්තුව ගෙවන්න :
Commercial Bank
A/C Holder Name : Tech Labs
Account No : 8009721391
Branch : Warakapola
Sampath Bank
A/C Holder Name : Tech Labs
Account No : 120514023083
Branch : Warakapola
වැඩි විස්තර සඳහා අමතන්න : 0701 10 10 10
????????????????????????????????????????????????????????????????
අපගේ සාමාජික ගාස්තුව ගෙවූ, නොගෙවූ ඕනෑම අයෙක්ට සම්බන්ධ වෙන්න පුලුවන්.
කොරෝනා සමයේ අමතර ආදායමක් උපයන්න එකතු වෙන්න….
ඉදිරියේදී මෙය Resell / ප්‍රවර්ධනය කරද ඔබට අමතර ආදායමක් ඉපයිය හැක. ප්‍රවර්ධන පත්‍රිකා ලබාදෙන තුරු ඉවසීමේන් රැඳී සිටින්න.
❎ මීට මාස 2 පෙර වෙනත් ගුරුවරයෙක් හරහා ආරම්භ කල රු.2,500 පාඨමාලාවේ ගුණාත්මකභාවය අඩු නිසා එය නවත්වන ලද බව කරුණාවෙන් සළකන්න.
TechLabs Innovative Solutions International (Pvt) Ltd