සම්බන්ධ වෙන සැමට CGC 250ක් (රු.2,500ක වටිනාකමක්) හිමිවේ.
???? පාඨමාලාවේ අන්තර්ගතය
1.ටෙඩිබෙයාර් අඩි 5
- ටෙඩිබෙයාර් අඩි 1
3.සිංහයා
4.කොටියා
5.බල්ලා
6.Pooh
7.තාරාවා
8.ඩොල්ෆින්
9.අශ්වයා
10.ඉබ්බා
11.අලියා
12.හාවා
13.මුවා
14.ජිරාෆ්
ආදි සුරතල් සතුන් නිර්මාණය
???? පන්තියට සහභාගි වීමට මුලික දැනුමක් අවශ්‍යද?
නැත. කිසිදු මුලික දැනුමක් අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ මේ පිලිබඳ තිබෙන උනන්දුව පමණි.
???? ඔන්ලයින් පන්තියෙන් සිසුන්ට නිසි දැනුමක් දිය හැකිද?
ඔව් කිසිසේත්ම බිය වීමට අවශ්‍ය නැත. සරලව විශය නිර්දේශය සකසා ඇති බැවින් මුලික දැනුමක් නොමැති ඕනෑම අයෙකුට බලා තේරුම් ගත හැක. පියවරෙන් පියවර සියල්ල උගන්වන අතර තනිව නිර්මාණයක් කරහැකි මට්ටමට ඔබව රැගෙන එයි.
???? පන්තියට සහභාගී වීමට මුදල් ගෙවිය යුතුද?
ඔව්
???? පාඨමාලා කාලය හා පංති පැවැත්වෙන දින මොනවාද?
මාස 1 1/2 ක්
සතියට දින දෙකක්
පංතියට සහභාගි වෙන සෑම සිසුවෙක්ටම පහසු වෙලාව යොදාගැනේ.
???? ගැටලුවක් ඇති වූ විට අසා දැන ගත හැකිද?
ඔව්. ගැටලුවක් ඇති වූ ඕනෑම අවස්ථාවක දී ගැටළුව විසඳා ගත හැක. ජායාරූප එවා විමසන්න.
???? සියලුම සුරතල් සතුන් වර්ග මසා පෙන්විය යුතු ද?
ඔව්.අවම නිර්මාණ 3ක් වත් මසා නිම කර පෙන්වීම අනිවාර්ය වේ. එවිට අඩු පාඩු සකසා ගත හැක . මසා නිම කළ පසු තමන්ට අවශ්‍ය ඕනෑම අවස්තාවක නිර්මාණාත්මකව සිතා ඔබටම මසා ගැනීමේ හැකියාව උදාවනු ඇත.
දරුවන් සමඟ නිවසට වී රැකියාවක් නොමැති සිටින ඔබට ද මෙය මහත් පිටුවහලක් වනු ඇත.
???? Online සිටීමට අවශ්‍ය ද?
නැත. Notes, Videos ෆෝන් එකට එවනවා. එම නිසා ගැටලුවක් ඇති වුව හොත් ඔන්ලයින් ඇවිත් ගැටලුව විසඳා ගත හැක.
????සුරතල් සතුන් නිර්මාණය කිරීමේ දි ඇතිවන ප්‍රධාන ගැටලු කියලා දෙනවද?
ඔව් .ගුරු මුෂ්ටිය නොමැතිව සියලුම ගැටලු විසඳා දේ . නවීන ක්‍රමය අනුව මහන්න කියලා දෙනවා.
අඩු මිලකට සුරතල් සතුන් නිර්මාණයට අමුද්‍රව්‍ය ගැනීමට පහසුකම් සලසා දිය හැකිය
???? සුරතල් සතුන් නැවත මිලදී ගැනීමක් කරනවද?
ඔව්. ඔබගේ නිර්මාණ අපි මිලදී ගන්නවා ඔබ අපගේ මිලදී ගැනීම් අංශයේ ලියාපදිංචි විය යුතුයි .
ලියාපදිංචි ගාස්තු 1000/=
ඔබ නිර්මාණය කරන සුරතල් සතුන් නිර්මාණ අපි දිගටම මිලදී ගන්නවා. (මෙය ගෙවිය යුත්තේ නැවත මිළදීගන්න ලියාපදිංචි වෙනවානම් පමණි)
පාඨමාලා ගාස්තු 2500/= ක් පමණයි .
????????????????????????????????????????????????????????????????
මෙය තෙවන පාර්ශවීය ඇකඩමියක් හරහා ලබාදෙන සේවාවකි. ඔබ 10 දෙනෙක්ට වඩා සම්බන්ධ වෙන්න කැමතිනම් අපි වැඩසටහන ආරම්භ කරනවා. කරුණාකර ඔබ සතුව පාඨමාලාවට එකවර ගෙවීමට රු.2,500ක් ගෙවීමට තිබේනම් පමණක් කමෙන්ට් කරන්න. මේ පෝස්ට් එකට අමතරව Details අප සතුව නොමැත. අපට 10 දෙනෙක්ට වඩා සම්බන්ධ කරගත හැකිනම් පමණයි අපි එම ඇකඩමිය සමඟ ගිවිසුමකට එළබෙන්නේ…
ඔබට අපෙන් පරිබාහිරව වුනත් ඇකඩමිය සමඟ සම්බන්ධ වෙන්න පුළුවන්. අපගේ සාමාජිකයින්ට වැඩි ආරක්ෂාවක් වෙනුවෙනුයි අප ඔවුන් සමඟ සම්බන්ධ වෙලා මෙම පාඨමාලාව හඳුන්වාදෙන්න උත්සාහ කරන්නේ. කා හරහා සම්බන්ධ වුනත් පාඨමාලා ගාස්තුව වෙනසක් නොවේ.
අපගේ සාමාජික ගාස්තුව ගෙවූ, නොගෙවූ ඕනෑම අයෙක්ට සම්බන්ධ වෙන්න පුලුවන්.
කොරෝනා සමයේ අමතර ආදායමක් උපයන්න එකතු වෙන්න….
CharityShop Team