ගාස්තුව : රු.1,500/2,000
මැයි 9 ඉරිදා පාඨමාලාවට සම්බන්ධ වෙන්න කැමති අය හැකි ඉක්මනින් පහත ලින්ක් එක ක්ලික් කර ලියාපදිංචි වෙන්න. සීමිත පිරිසකට පමණයි සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ : http://bit.ly/CSCoursesMay
????????????????????????????????????????????????????????????????
අඩු පිරිවැයකින් විශාල ප්‍රතිලාභයක් ලබන්න පුළුවන් පහසුම ස්වයංරැකියාවකි.
ගෙදර ඉඳන් ස්වයංරැකියාවක් කරලා ලක්ෂපතියෙක් වෙන්න කැමතිද?
☘ ඔන්ලයින් ප්‍රායෝගික පුහුණුව
☘️ වගා ආරම්භ කිරීමට අදාල ණය පහසුකම් ලබාගැනීමට උපදෙස්.
☘️ අවශ්‍ය ව්‍යාපෘති වාර්ථා සකස් කරගැනීමට සහය
☘️ අමුද්‍රව්‍ය මිළදී ගන්නා ස්ථාන පිළිබඳව විස්තර
☘️ අස්වැන්න යළි මිළදී ගැනීම (වරකාපොල, පස්යාල, නිට්ටඹුව අවට)
☘️ අස්වැන්න අලෙවි කරගැනීමට අදාල වන උපදෙස්
☘️ දිනෙන් දින අලුත්වන තාක්ෂණික දැනුම නොමිලේ ලබාගැනීමට හැකිවීම
☘️ අවශ්‍යතාව අනුව තමන්ගේ වගා ගෘහය ඉදිකරගැනීමට හැකිවීම සහ ඒ සඳහා උපදෙස්
☘️ ව්‍යාපාර ලියාපදිංචියට උපදෙස්
☘️ විකිණීම සඳහා අවශ්‍ය ඇසුරුම්, බිල්පත්, ලේබල් නිර්මාණය කරගැනීමට සහය
☘️ පුහුණුවන අය සඳහා සහතිකයක්
☘️ බිම්මල් වගාවට මහන්සි වෙන්න අකමැති අය වෙනුවෙන් බිම්මල් වගා මළු (පොට්) මිළදී ගැනීමේ හැකියාව
☘️ ව්‍යාපාරය වෙනුවෙන් නොමිළයේ වෙබ් අඩවියක්
✅ හිත හිතා ඉන්න එපා, පහත අමුද්‍රව්‍ය සොයාගැනීමට පහසුයි. වැඩි වියදමක් යන්නෙත් නෑ. ආයෝජනය කලත් කිසිම පාඩුවක් නැහැ.
අවශ්‍ය අමුද්‍රව්‍ය : යකඩ බැරළයක්, ලී කුඩු, පීවීසී බට කැබලි, රබර් බෑන්ඩ්, පුළුන්, සෙලෝපේන් කවර, මැග්නීසියම් සල්පේට්, කැල්සියම් කාබනේට්, ජිප්සම්, හාල් නිවුඩු, බිම්මල් බීජ
බිම්මල් වගාව ~ ඔන්ලයින් පාඨමාලාව
මාසයකට රු.40,000 – 60,000 වඩා නිවසේ සිට උපයන්න.
???? පාඨමාලා ගාස්තුව CharityShop සාමාජිකයින්ට – රු.1,500
???? CharityShop සාමාජික නොවන අයට පාඨමාලා ගාස්තුව – රු 2,000
???? පාඨමාලා කාලය – දිනකින් අවසන් කරන්න පුළුවන් වුනත් හැමෝටම පහසුවට දින 4කට තමයි පාඨමාලාව සිදු කරන්නේ.
???? පාඨමාලාව ආරම්භ කරන දිනය : මැයි 9 ඉරිදා පෙ.ව. 9.00ට Zoom ඔස්සේ, දෙවෙනි දිනයේ පටන් සතියේ දිනවල කණ්ඩායමට පහසු වේලාවක රාත්‍රී කාලයේ වුවද පුහුණුව පැවැත්විය හැක.
???? පාඨමාලා ගාස්තුව ගෙවන ආකාරය :
1️⃣ Commercial Bank හරහා ගෙවන්න
A/C Holder Name : Tech Labs
Account No : 8009721391
Branch : Warakapola
2️⃣ Sampath Bank
A/C Holder Name : Tech Labs
Account No : 120514023083
Branch : Warakapola
3️⃣ Cargills Bank / Foodcity
A/C Holder Name : Danesh Edirisooriya
Account No : 009107001513
Branch : Kurunegala
වෙනත් බැංකු ගිණුම් 10ක විස්තර ලබාගන්න පිවිසෙන්න : https://mychallenge.work/pay-now/
ගාස්තුව ගෙවූ පසු රිසිට්පත සහ ඔබේ ෆේස්බුක් ප්‍රොෆයිල් එකෙහි ස්ක්‍රීන්ශොට් එකක් මේ ලින්ක් එක ක්ලික් කර එවන්න : https://wa.link/xsc04j
CharityShop ස්වයංරැකියා පුහුණුව ~ උත්සහයෙන් දියුණු වෙන අයට…
CharityShop Team