බිම්මල් වගාව ~ මැයි 7ට පෙර ඔබගේ පාඨමාලා ගාස්තුව ගෙවා සම්බන්ධ වීම තහවුරු කරන්න

by | May 5, 2021 | Charityshop පාඨමාලා | 0 comments

බිම්මල් වගාව ~ මැයි 7ට පෙර ඔබගේ පාඨමාලා ගාස්තුව ගෙවා සම්බන්ධ වීම තහවුරු කරන්න

ගාස්තුව : රු.1,500/2,000

මැයි 9 ඉරිදා පාඨමාලාවට සම්බන්ධ වෙන්න කැමති අය හැකි ඉක්මනින් පහත ලින්ක් එක ක්ලික් කර ලියාපදිංචි වෙන්න.  සීමිත පිරිසකට පමණයි සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ : http://bit.ly/CSCoursesMay

????????????????????????????????????????????????????????????????

අඩු පිරිවැයකින් විශාල ප්‍රතිලාභයක් ලබන්න පුළුවන් පහසුම ස්වයංරැකියාවකි.

ගෙදර ඉඳන් ස්වයංරැකියාවක් කරලා ලක්ෂපතියෙක් වෙන්න කැමතිද?

☘ ඔන්ලයින් ප්‍රායෝගික පුහුණුව

☘️ වගා ආරම්භ කිරීමට අදාල ණය පහසුකම් ලබාගැනීමට උපදෙස්.

☘️ අවශ්‍ය ව්‍යාපෘති වාර්ථා සකස් කරගැනීමට සහය

☘️ අමුද්‍රව්‍ය මිළදී ගන්නා ස්ථාන පිළිබඳව විස්තර

☘️ අස්වැන්න යළි මිළදී ගැනීම (වරකාපොල, පස්යාල, නිට්ටඹුව අවට)

☘️ අස්වැන්න අලෙවි කරගැනීමට අදාල වන උපදෙස්

☘️ දිනෙන් දින අලුත්වන තාක්ෂණික දැනුම නොමිලේ ලබාගැනීමට හැකිවීම

☘️ අවශ්‍යතාව අනුව තමන්ගේ වගා ගෘහය ඉදිකරගැනීමට හැකිවීම සහ ඒ සඳහා උපදෙස්

☘️ ව්‍යාපාර ලියාපදිංචියට උපදෙස්

☘️ විකිණීම සඳහා අවශ්‍ය ඇසුරුම්, බිල්පත්, ලේබල් නිර්මාණය කරගැනීමට සහය

☘️ පුහුණුවන අය සඳහා සහතිකයක්

☘️ බිම්මල් වගාවට මහන්සි වෙන්න අකමැති අය වෙනුවෙන් බිම්මල් වගා මළු (පොට්) මිළදී ගැනීමේ හැකියාව

☘️ ව්‍යාපාරය වෙනුවෙන් නොමිළයේ වෙබ් අඩවියක්

✅ හිත හිතා ඉන්න එපා, පහත අමුද්‍රව්‍ය සොයාගැනීමට පහසුයි. වැඩි වියදමක් යන්නෙත් නෑ. ආයෝජනය කලත් කිසිම පාඩුවක් නැහැ.

අවශ්‍ය අමුද්‍රව්‍ය : යකඩ බැරළයක්, ලී කුඩු, පීවීසී බට කැබලි, රබර් බෑන්ඩ්, පුළුන්, සෙලෝපේන් කවර, මැග්නීසියම් සල්පේට්, කැල්සියම් කාබනේට්, ජිප්සම්, හාල් නිවුඩු, බිම්මල් බීජ

බිම්මල් වගාව ~ ඔන්ලයින් පාඨමාලාව

මාසයකට රු.40,000 – 60,000 වඩා නිවසේ සිට උපයන්න.

???? පාඨමාලා ගාස්තුව CharityShop සාමාජිකයින්ට – රු.1,500

???? CharityShop සාමාජික නොවන අයට පාඨමාලා ගාස්තුව – රු 2,000

???? පාඨමාලා කාලය – දිනකින් අවසන් කරන්න පුළුවන් වුනත් හැමෝටම පහසුවට දින 4කට තමයි පාඨමාලාව සිදු කරන්නේ.

???? පාඨමාලාව ආරම්භ කරන දිනය : මැයි 9 ඉරිදා පෙ.ව. 9.00ට Zoom ඔස්සේ, දෙවෙනි දිනයේ පටන් සතියේ දිනවල කණ්ඩායමට පහසු වේලාවක රාත්‍රී කාලයේ වුවද පුහුණුව පැවැත්විය හැක.

???? පාඨමාලා ගාස්තුව ගෙවන ආකාරය :

1️⃣ Commercial Bank හරහා ගෙවන්න

A/C Holder Name : Tech Labs

Account No : 8009721391

Branch : Warakapola

2️⃣ Sampath Bank

A/C Holder Name : Tech Labs

Account No : 120514023083

Branch : Warakapola

3️⃣ Cargills Bank / Foodcity

A/C Holder Name : Danesh Edirisooriya

Account No : 009107001513

Branch : Kurunegala

වෙනත් බැංකු ගිණුම් 10ක  විස්තර ලබාගන්න පිවිසෙන්න : https://mychallenge.work/pay-now/

ගාස්තුව ගෙවූ පසු රිසිට්පත සහ ඔබේ ෆේස්බුක් ප්‍රොෆයිල් එකෙහි ස්ක්‍රීන්ශොට් එකක් මේ ලින්ක් එක ක්ලික් කර එවන්න : https://wa.link/xsc04j

CharityShop ස්වයංරැකියා පුහුණුව ~ උත්සහයෙන් දියුණු වෙන අයට…

CharityShop Team

#2021මැයි5

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments