විශේෂ නිවේදනයයි ~ බිම්මල් වගාව පාඨමාලාවට ගාස්තුව ගෙවූ සහ සම්බන්ධ වෙන්න කැමැත්තෙන් ඉන්න සාමාජිකයින්ට

by | May 12, 2021 | Charityshop පාඨමාලා | 0 comments

විශේෂ නිවේදනයයි ~ බිම්මල් වගාව පාඨමාලාවට ගාස්තුව ගෙවූ සහ සම්බන්ධ වෙන්න කැමැත්තෙන් ඉන්න සාමාජිකයින්ට

මැයි 12 රාත්‍රී 7.00 (අද දිවයින පුරා වර්ෂාව බැවින් වෙලාවෙහි වෙනසක් අවශ්‍යයිනම් මැසෙන්ජර් චැට් එකෙන් දැනුම් දෙන්න. සාකච්ඡා කර වෙනස්කම කරගමු)

Zoom Meeting Link

https://us05web.zoom.us/j/4597904881…

Meeting ID: 459 790 4881

Passcode: (මැසෙන්ජර් ගෲප් හරහා ලබාගන්න)

උපදෙස් : Playstore එකෙන් Zoom ඇප් එක දැන්ම ඩවුන්ලෝඩ් කරගන්න

Download Link : https://play.google.com/store/apps/details…

හැකිනම් Zoom Data Package එකක් දාගන්න. එවිට ඔබට කෝල් එකට යන වියදම අඩුයි.

????????????????????????????????????????????????????????????????

තවමත් ගාස්තුව ගෙවා නැත්නම් 6ට පෙර ගාස්තුව ගෙවන්න. CharityShop සාමාජිකයින්ට නොමිළයේ සම්බන්ධ විමේ අවස්ථාව තිබෙනවා අද දිනයේදී.

වැඩි විස්තර සඳහා අමතන්න 0701 10 10 10

????????????????????????????????????????????????????????????????

Dialog Zoom Package (ස්ක්‍රීන්ශොට් සඳහා පළමු කමෙන්ට් එක බලන්න) : https://www.dialog.lk/mobile-broadband-prepaid-packages

Mobitel Zoom Package : https://www.mobitel.lk/rs-150-plan

Airtel Zoom Package : Airtel Zoom Package : https://www.airtel.lk/prepaid/internet-packs.html

Hutch Zoom Package : https://hutch.lk/work-from-home/

????????????????????????????????????????????????????????????????

අඩු පිරිවැයකින් විශාල ප්‍රතිලාභයක් ලබන්න පුළුවන් පහසුම ස්වයංරැකියාවකි.

ගෙදර ඉඳන් ස්වයංරැකියාවක් කරලා ලක්ෂපතියෙක් වෙන්න කැමතිද?

☘ ඔන්ලයින් ප්‍රායෝගික පුහුණුව

☘️ වගා ආරම්භ කිරීමට අදාල ණය පහසුකම් ලබාගැනීමට උපදෙස්.

☘️ අවශ්‍ය ව්‍යාපෘති වාර්ථා සකස් කරගැනීමට සහය

☘️ අමුද්‍රව්‍ය මිළදී ගන්නා ස්ථාන පිළිබඳව විස්තර

☘️ අස්වැන්න යළි මිළදී ගැනීම (වරකාපොල, පස්යාල, නිට්ටඹුව අවට)

☘️ අස්වැන්න අලෙවි කරගැනීමට අදාල වන උපදෙස්

☘️ දිනෙන් දින අලුත්වන තාක්ෂණික දැනුම නොමිලේ ලබාගැනීමට හැකිවීම

☘️ අවශ්‍යතාව අනුව තමන්ගේ වගා ගෘහය ඉදිකරගැනීමට හැකිවීම සහ ඒ සඳහා උපදෙස්

☘️ ව්‍යාපාර ලියාපදිංචියට උපදෙස්

☘️ විකිණීම සඳහා අවශ්‍ය ඇසුරුම්, බිල්පත්, ලේබල් නිර්මාණය කරගැනීමට සහය

☘️ පුහුණුවන අය සඳහා සහතිකයක්

☘️ බිම්මල් වගාවට මහන්සි වෙන්න අකමැති අය වෙනුවෙන් බිම්මල් වගා මළු (පොට්) මිළදී ගැනීමේ හැකියාව

☘️ ව්‍යාපාරය වෙනුවෙන් නොමිළයේ වෙබ් අඩවියක්

✅ හිත හිතා ඉන්න එපා, පහත අමුද්‍රව්‍ය සොයාගැනීමට පහසුයි. වැඩි වියදමක් යන්නෙත් නෑ. ආයෝජනය කලත් කිසිම පාඩුවක් නැහැ.

අවශ්‍ය අමුද්‍රව්‍ය : යකඩ බැරළයක්, ලී කුඩු, පීවීසී බට කැබලි, රබර් බෑන්ඩ්, පුළුන්, සෙලෝපේන් කවර, මැග්නීසියම් සල්පේට්, කැල්සියම් කාබනේට්, ජිප්සම්, හාල් නිවුඩු, බිම්මල් බීජ

බිම්මල් වගාව ~ ඔන්ලයින් පාඨමාලාව

මාසයකට රු.40,000 – 60,000 වඩා නිවසේ සිට උපයන්න.

???? පාඨමාලා ගාස්තුව CharityShop සාමාජිකයින්ට – රු.1,500

???? CharityShop සාමාජික නොවන අයට පාඨමාලා ගාස්තුව – රු 2,000

???? පාඨමාලා කාලය – දිනකින් අවසන් කරන්න පුළුවන් වුනත් හැමෝටම පහසුවට දින 4කට තමයි පාඨමාලාව සිදු කරන්නේ.

???? පාඨමාලාව ආරම්භ කරන දිනය : මැයි 12 බදාදා රාත්‍රීයේ Zoom ඔස්සේ, දෙවෙනි දිනයේ පටන් කණ්ඩායමට පහසු වේලාවක රාත්‍රී කාලයේ වුවද පුහුණුව පැවැත්විය හැක.

???? පාඨමාලා ගාස්තුව ගෙවන ආකාරය :

1️⃣ Commercial Bank හරහා ගෙවන්න

A/C Holder Name : Tech Labs

Account No : 8009721391

Branch : Warakapola

2️⃣ Sampath Bank

A/C Holder Name : Tech Labs

Account No : 120514023083

Branch : Warakapola

3️⃣ Cargills Bank / Foodcity

A/C Holder Name : Danesh Edirisooriya

Account No : 009107001513

Branch : Kurunegala

වෙනත් බැංකු ගිණුම් 10ක  විස්තර ලබාගන්න පිවිසෙන්න : https://mychallenge.work/pay-now/

ගාස්තුව ගෙවූ පසු රිසිට්පත සහ ඔබේ ෆේස්බුක් ප්‍රොෆයිල් එකෙහි ස්ක්‍රීන්ශොට් එකක් මේ ලින්ක් එක ක්ලික් කර එවන්න : https://wa.link/xsc04j

CharityShop ස්වයංරැකියා පුහුණුව ~ උත්සහයෙන් දියුණු වෙන අයට…

CharityShop Team

#2021මැයි12

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments