සුරතල් සතුන් නිර්මාණය ~ ඔන්ලයින් පාඨමාලාව මාසයකට රු.50,000 වඩා නිවසේ සිට උපයන්න.

by | Apr 25, 2021 | Charityshop පාඨමාලා | 0 comments

සුරතල් සතුන් නිර්මාණය ~ ඔන්ලයින් පාඨමාලාව මාසයකට රු.50,000 වඩා නිවසේ සිට උපයන්න.

???? පාඨමාලා ගාස්තුව – රු.2,500

???? පාඨමාලා කාලය – මාස 1 1/2

???? ඔබගේ නිෂ්පාදනය අපට නැවත මිළදීගත හැක.

???? පාඨමාලාව සතියකට දින දෙකක් ඔන්ලයින් පැවැත්වේ.

ලියාපදිංචි වීමේදී මාගේ සාමාජික අංකය යොදන්න අමතක කරන්න එපා :

විස්තර ලබාගැනීමට ලියාපදිංචි වීමට පිවිසෙන්න : http://bit.ly/CSCoursesApril

❎❎❎❎❎❎❎❎❎❎❎❎❎❎❎❎

ඉහත කොටස, ඔබගේ සාමාජික අංකය වෙනස් කර මෙහි ඇති ඕනෑම ප්‍රවර්ධන පත්‍රිකාවක් ඩවුන්ලෝඩ් කරගෙන ගෲප් වලට පෝස්ට් කරන්න.

එකම ඡායාරූපය සෑම ගෲප් එකකටම අප්ලෝඩ් කරන්න එපා. ඡායාරූප සියල්ල ඩවුන්ලෝඩ් කරගන්න. පළමු ගෲප් එකට භාවිතා කරන රූපය දෙවන ගෲප් එකට භාවිතා කරන්න එපා. එවිට අනෙක් අයට වෙනසක් පෙනේවි.

❎ අපගේ පාඨමාලාව පිළිබඳව සහ අන්තර්ගතය පිළිබඳව අප වෙනමම පලකල පෝස්ට් එකේ කිසිදු කොටසක් කොපි කිරීම තහනම්. භාවිතා කල යුත්තේ ඉහත කොටස පමණි.

නොඑසේනම් ඔබට පුළුවන් රූපයක් නැතිව Text එකක් පමණක් දාන්න “සෙල්ලම් බඩු හදලා මාසෙට රු.50,000ක් හොයන්න කැමති කවුද?” එයට එන කමෙන්ට් වලට ඔබට පුළුවන් ලින්ක් එක දෙන්න.

මෙහි ඇත්තේ වෙනත් රෙෆරල් ලින්ක් එකකි. එය පිරවීමෙන් ඔවුන් කවදාවත් අපගේ මේ ගෲප් එකට එන්නේ නැත. ඔවුන්ව යැවෙන්නේ  ඉහත WhatsApp සහ Telegram Group දෙකට පමණි. අපි ඒ හරහා ඔවුන්ට විස්තර ලබාදී සුදුසුනම් පමණයි මේ ගෲප් එකට එකතු කරගන්නේ.

ඔබට කොපි කරගන්න පහසුවට ඉහත පෝස්ට් එක පළමු කමෙන්ට් එක ලෙස මෙහි ඇතුලත් කරනවා.

CharityShop Team

#2021April25

 

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments