????️ කුශන් කවර
????️ මේස රෙදි
????️ ඇදුම්
????️ බිත්ති සැරසිලි
????️ බෑග්
විවිධ මැහුම් ක්‍රම මගින් ඉහත සඳහන් සියලුම දේ සඳහා මෙය යොදා ගත හැක.
පාඨමාලා ගාස්තුව : රු.2,500/=
????????????????????????????????????????????????????????????????
CharityShop ගින්හැම් ලේස් පාඨමාලාව ~ Gingham Lace Embroidery (දෙදින පාඨමාලාව)
???? පාඨමාලා ගාස්තුව CharityShop සාමාජිකයින්ට – රු.2,125/= (15%ක වට්ටමක්)
???? CharityShop සාමාජික නොවන අයට පාඨමාලා ගාස්තුව – රු 2,500
???? පාඨමාලා කාලය – දින 2
???????? මෙහෙයවීම : වසර 22 වෘත්තිය පළපුරුද්ද, රූපවාහිනීය හා පුවත්පත් තුලින් ඔබ හමුවන, රජයේ හා පෞද්ගලික ආයතන රැසක ජේ්‍ෂ්ඨ වෘත්තිය පුහුණු උපදේශිකා, රජයේ ලියාපදිංචි ඇගැයීමි නිලධාරී (T.V.E.C Registered Assessor) වෘත්තිය පුහුණු හා තාක්ෂණ විශ්ව විද්‍යාලයේ පුහුණු ගුරු, Hair Beauty, Bridle Dresser, Tailor, Baker, N.V.Q සහතිකලාභී, CharityShop ලියාපදිංචි ප්‍රවීන උපදේශිකා වජිරා ලොකුගේ මහත්මිය
විශිෂ්ඨයෙක්ගෙන් ඉගෙනගෙන විශිෂ්ඨත්වය කරා පියමනින්න…
සම්බන්ධ වෙන්න කැමති අය පෝස්ට් එකට “කැමතියි” ලෙස කමෙන්ට් කරන්න. 10 දෙනෙක් සම්බන්ධ වූ පසු පාඨමාලාව ආරම්භයට දිනයක් තීරණය කෙරේ.
වැඩි විස්තර සඳහා අමතන්න : 0701 10 10 10
සැබෑ ව්‍යවසායකයෙක් වෙන්න CharityShop සමඟින් එකතු වෙන්න…
✅ ඉදිරියේදී මෙම පාඨමාලා ප්‍රවර්ධනය කරද ඔබට අමතර ආදායමක් ඉපයිය හැක. විස්තර ලබාදෙන තුරු රැඳී සිටින්න.
CharityShop ස්වයංරැකියා පුහුණුව ~ උත්සහයෙන් දියුණු වෙන අයට…
CharityShop Team