CharityShop ජාවා බතික් පාඨමාලාව (දෙදින පාඨමාලාව)

by | Jul 1, 2021 | Charityshop පාඨමාලා | 0 comments

CharityShop ජාවා බතික් පාඨමාලාව (දෙදින පාඨමාලාව)

???? ඇදුම්

???? බිත්ති සැරසිලි

???? මේස රෙදි

???? බෑග්

ආදි සියලු දේ සදහා යොදා ගන්නා ක්‍රම ප්‍රායෝගිකව ඉගැන්වේ.

පාඨමාලා ගාස්තුව : රු.5,000/=

????????????????????????????????????????????????????????????????

CharityShop ජාවා බතික් පාඨමාලාව

???? පාඨමාලා ගාස්තුව CharityShop සාමාජිකයින්ට – රු.4,250/= (15%ක වට්ටමක්)

???? CharityShop සාමාජික නොවන අයට පාඨමාලා ගාස්තුව – රු 5,000/=

???? පාඨමාලා කාලය – දින 2

????‍???? මෙහෙයවීම : වසර 22  වෘත්තිය පළපුරුද්ද, රූපවාහිනීය හා පුවත්පත් තුලින් ඔබ හමුවන, රජයේ හා පෞද්ගලික ආයතන රැසක ජේ්‍ෂ්ඨ වෘත්තිය පුහුණු උපදේශිකා, රජයේ ලියාපදිංචි ඇගැයීමි නිලධාරී (T.V.E.C Registered Assessor) වෘත්තිය පුහුණු හා තාක්ෂණ විශ්ව විද්‍යාලයේ පුහුණු ගුරු, Hair Beauty, Bridle Dresser, Tailor, Baker, N.V.Q සහතිකලාභී, CharityShop ලියාපදිංචි ප්‍රවීන උපදේශිකා වජිරා ලොකුගේ මහත්මිය

විශිෂ්ඨයෙක්ගෙන් ඉගෙනගෙන විශිෂ්ඨත්වය කරා පියමනින්න…

සම්බන්ධ වෙන්න කැමති අය පෝස්ට් එකට “කැමතියි” ලෙස කමෙන්ට් කරන්න. 10 දෙනෙක් සම්බන්ධ වූ පසු පාඨමාලාව ආරම්භයට දිනයක් තීරණය කෙරේ.

වැඩි විස්තර සඳහා අමතන්න : 0701 10 10 10

සැබෑ ව්‍යවසායකයෙක් වෙන්න CharityShop සමඟින් එකතු වෙන්න…

✅ ඉදිරියේදී මෙම පාඨමාලා ප්‍රවර්ධනය කරද ඔබට අමතර ආදායමක් ඉපයිය හැක. විස්තර ලබාදෙන තුරු රැඳී සිටින්න.

CharityShop ස්වයංරැකියා පුහුණුව ~ උත්සහයෙන් දියුණු වෙන අයට…

CharityShop Team

#2021ජූලි1

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments