eMoney නොදන්න ඔබට මේ පාඨමාලා හරහා ඔබගේ ව්‍යවසායකත්ව හැකියාවන් වැඩිදියුණු කරගෙන ආදායම් ඉපයිය හැක.
????පැච්වර්ක් පාඨමාලාව
Pot Holders , / විවිධ ක්‍රමයට කුශන් වර්ග /බිත්ති සැරසිලි / පැච්වර්ක් බෑග් වර්ග / Table cloth (පැච්වර්ක් මේස රෙදි )
???? සුරතල් සතුන් පාඨමාලාව
පෙන්ගුවින් ,/ කුඩා බල්ලා,/ ලොකු බල්ලා,/ටෙඩ් බෙයාර් (පොඩි )ටෙඩ් බෙයාර් (ලොකු ) මුවා,/ තාරාවා,/ පැන්ඩා
???? රිබන් එම්බ්‍රොයිඩර් පාඨමාලාව කුශන් කවර, / බිත්ති සැරසිලි ,/ඇදුම් සදහා ,/බෑග් සදහා ,/මේස සැරසිලි ,/3D මෝස්තර
???? බ්‍රසීලියන් එම්බ්‍රොයිඩර් පාඨමාලාව බිත්ති සැරසිලි සදහා ,/ඇදුම් , බෑග් , කුශන් කවර, ආදි දේ සදහා විවිධ මැහුම් ක්‍රමය භාවිතා කරනු ලැබේ
???? ඉටිපන්දම් පාඨමාලාව
විවිධ ක්‍රමයට ඉටිපන්දම් , ජෙල් ඉටිපන්දම් , පාවෙන ඉටිපන්දම් ,
???? ගින්හැම් ලේස් පාඨමාලාව
විවිධ මැහුම් ක්‍රම මගින් කුශන් කවර,මේස් රෙදි ,ඇදුම් ,බිත්ති සැරසිලි ,බෑග් ආදි සියලු දේ සදහා යොදා ගත හැක
???? ජාවා බතික් පාඨමාලාව
ඇදුම් ,බිත්ති සැරසිලි ,මේස රෙදි , බෑග් ආදි සියලු දේ සදහා යොදා ගන්නා ක්‍රම ප්‍රායෝගිකව ඉගැන්වේ
???? Prick point පාඨමාලාව
වෙඩින් කාඩ්,කේක් box, උපන්දින කාඩ්, බිත්ති සැරසිලි , ඇතුලු අත්කම් පාඩම (මෙය නූල් හා කාඩ් ආධාරයෙන් කරනු ලැබේ)
???? බිම්මල් පාඨමාලාව
???? කේක් පාඨමාලාව
???? සාරි හැට්ට පාඨමාලාව
???? පාවහන් පාඨමාලාව
මේ සියල්ලක්ම ප්‍රවීණ ගුරුවරු විසින් Zoom හරහා උගන්වනු ලැබේ.
පාඨමාලා ගාස්තුව රු.5,000 වඩා අඩු වේ.
සම්බන්ධ වෙන්න කැමති අය ඉන්නවනම් කැමති පාඨමාලාවේ නම දැන්ම කමෙන්ට් කරන්න. වැඩි විස්තර ලඟදීම ලබාදෙන්නම්.
CharityShop Team