CharityShop eBay Course (Start-Up Workshop) ව්‍යවසායකයෙකු වන්න හොඳම මග…

by | May 19, 2021 | Charityshop පාඨමාලා | 0 comments

CharityShop eBay Course (Start-Up Workshop) ව්‍යවසායකයෙකු වන්න හොඳම මග…

ඔන්ලයින් Zoom ඔස්සේ සම්බන්ධ විය හැක.

ලියාපදිංචි වීමේදී පාඨමාලා ගාස්තුවට වට්ටමක් ලබාගැනීමට මාගේ සාමාජික අංකය යොදන්න අමතක කරන්න එපා : http://bit.ly/CSCoursesMay

❎ ඉහත ලින්ක් එක පිරවීම අනිවාර්ය වේ.

ඉහත ලින්ක් එකෙන් ඔබේ නම සහ දුරකතන අංකය ලබාදුන් පසුව පමණක් පහත ලින්ක් එකෙන් WhatsApp හරහා අප ආයතන ප්‍රධානියා සමඟ සම්බන්ධ වෙන්න.

WhatsApp : https://wa.link/mhvlwf

ඊබේ, ඩ්‍රොප්ෂිපින්, ඩිරෙක්ට්ෂිපින්, ඩිරෙක්ට්සෙලින්, බ්‍රෑන්ඩ්ඩඩ් අයිටම් සෙලින් පිලිබඳ වැඩමුළුව

???? ඊබේ හරහා ජාත්‍යන්තර වෙළඳපලක් ගොඩනගා ගන්නේ කෙසේද

???? ඩ්‍රොප්ෂිපින් සහ ඩිරෙක්ට් ෂිපින් හරහා ඔබගේ අන්තර්ජාල වෙළඳාම සාර්ථක කරගන්නේ කෙසේද

???? ඊබේ වෙබ් අඩවියේ ගිණුමක් සකසාගන්නා ආකාරයේ සිට, විකිණීමට සුදුසු භාණ්ඩ සොයාගැනීම

???? භාණ්ඩ විකිණීම සඳහා ඊබේ අඩවියට ඇතුලත් කිරීම

???? මුදල් ලබාගැනීම සඳහා පේපෑල් ගිණුමක් සකසාගැනීම

???? ගැටළු අවම කරගනිමින් (සස්පෙන්ඩ් නොවී) පවත්වා ගැනීම

???? ලංකාවේ සිට අන්තර්ජාලය හරහා තේ, කොපි, කුරුඳු, කුළුබඩු ආදිය වෙළඳාම් කරන්නේ කෙසේද

???? අත්කම් නිර්මාණ ආදිය සඳහා අන්තර්ජාලය හරහා වෙළඳපලක් ගොඩනගා ගන්නේ කෙසේද

ඇතුළු වැදගත් කරුණු රැසක් ප්‍රායෝගික දැනුම සමගින් ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල ප්‍රවීණයන් මෙහෙයවන වැඩමුළුව.

???? පාඨමාලා ගාස්තුව : රු.7,500 – 9,500 (වාරික 2කට ගෙවිය හැක)

???? පාඨමාලා පැවැත්වෙන දිනය :

ඔබට පහසු දිනයක/වේලාවක පාඨමාලාවට සම්බන්ධ විය හැක. 5 බැගින් කණ්ඩායම් වලට පාඨමාලාව පවත්වනු ලැබේ.

????‍????පාඨමාලාවට සම්බන්ධ වෙන්නේ කොහොමද ?

1️⃣ Online දින 5 පාඨමාලාවට සම්බන්ධ විය හැක

2️⃣ නොඑසේනම් යක්කල සණස සංකීර්ණයේ පිහිටි අප ආයතනයේදී ඔබට පාඨමාලාවට පැමිණ සම්බන්ධ විය හැක. (සංචරණ සීමා නිසා මෙය දැනට වලංගු නොවේ)

❎❎❎❎❎❎❎❎❎❎❎❎❎❎❎❎

ප්‍රවර්ධන පත්‍රිකා ~ ඩවුන්ලෝඩ් කර භාවිතා කිරීමට අවසර ඇත.

ඉහත කොටස, ඔබගේ සාමාජික අංකය වෙනස් කර මෙහි ඇති ඕනෑම ප්‍රවර්ධන පත්‍රිකාවක් ඩවුන්ලෝඩ් කරගෙන ගෲප් වලට පෝස්ට් කරන්න.

එකම ඡායාරූපය සෑම ගෲප් එකකටම අප්ලෝඩ් කරන්න එපා. ඡායාරූප සියල්ල ඩවුන්ලෝඩ් කරගන්න. පළමු ගෲප් එකට භාවිතා කරන රූපය දෙවන ගෲප් එකට භාවිතා කරන්න එපා. එවිට අනෙක් අයට වෙනසක් පෙනේවි.

නොඑසේනම් ඔබට පුළුවන් රූපයක් නැතිව Text එකක් පමණක් දාන්න “eBay Dropshipping පාඨමාලාවකට සම්බන්ධ වෙන්න කැමති කවුද?” එයට එන කමෙන්ට් වලට ඔබට පුළුවන් ලින්ක් එක දෙන්න.

මෙහි ඇත්තේ වෙනත් රෙෆරල් ලින්ක් එකකි. එය පාඨමාලා සඳහා විශේෂයෙන්ම සැකසූ එකකි.

❎ සාමාන්‍ය රෙෆරල් ලින්ක් එක මේ සඳහා භාවිතා කරන්න එපා.

ඔබට කොපි කරගන්න පහසුවට ඉහත පෝස්ට් එක පළමු කමෙන්ට් එක ලෙස මෙහි ඇතුලත් කරනවා.

CharityShop Team

#2021මැයි19

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments