CharityShop Etsy Course (Start-Up Workshop) ව්‍යවසායකයෙකු වන්න හොඳම මග…

by | Apr 21, 2021 | Charityshop පාඨමාලා | 0 comments

CharityShop Etsy Course (Start-Up Workshop) ව්‍යවසායකයෙකු වන්න හොඳම මග…

පැමිණ හෝ ඔන්ලයින් සම්බන්ධ විය හැක.

Etsy වෙබ් අඩවියේ භාණ්ඩ විකුණන්නට පටන්ගන්නේ කෙසේද සහ තමන්ගේ ජාත්‍යන්තර වෙළඳපලක් ගොඩනගා ගන්නේ කෙසේද, යන්න කරුණු සහිත වැඩමුළුව.

???? Etsy යනු කුමන ආකාරයේ වෙබ් අඩවියක්ද ?

???? Etsy සහ eBay වෙබ් අඩවිය අතර වෙනස්කම් මොනවාද?

???? Etsy සඳහා Paypal ගිණුමක් සකසා ගන්නේ කෙසේද?

???? VCC යනු කුමක්ද සහ Paypal සහ Etsy සඳහා VCC යොදාගන්නේ කෙසේද?

???? Etsy හී වෙළඳාම් කිරීම සඳහා ගැලපෙන ගිණුමක් සාදාගන්නේ කෙසේද?

???? Etsy හී වෙළඳාම් කිරීමේදී අනුගමනය කල යුතු මූලික පියවර මොනවද?

???? ඔබගේ පළමු භාණ්ඩය හෝ සේවාව Etsy අඩවියට ඇතුලත් කරන්නේ කෙසේද?

???? ඔබගේ Etsy ස්ටෝර් එක / පේජය ගොඩනගාගන්නේ ක්සේද?

???? බැනර් සහ අයිකන් යොදාගෙන ඔබගේ Etsy පේජයේ වඩාත් ආකර්ශනීය කරගන්නේ කෙසේද?

???? Canva Pro හරහා තමන්ගේ ස්ටෝර් එකට ගැලපෙන ලෙස බැනර් සහ අයිකන සාදාගන්නේ කෙසේද?

???? භාණ්ඩ ප්‍රවාහන පිලිබඳ තොරතුරු, රිටන් සහ රිඵන්ඩ් පිලිබඳ තොරතුරු, තම Etsy ස්ටෝර් එකේ නීති රීති ඇතුලත් policies ගොඩනගාගන්නේ කෙසේද?

???? තමන්ගේ භාණ්ඩ හා සේවා වලට ගැලපෙන ලෙස FAQ සකසාගංනාඅ ආකාරය.

???? Etsy සඳහා ගැලපෙන marketing tools මොනවාද?

???? වෙළඳාම් (Sales) වැඩි කරගැනීම සඳහා සමාජ ජාල යොදාගන්නේ කෙසේද?

???? Etsy හරහා විකිණිය හැකි භාණ්ඩ හා සේවා මොනවාද?

???? Etsy හරහා විකුණන්නට වඩාත් සුදුසු භාණ්ඩ හා සේවා සොයාගන්නේ කෙසේද සහ තමන්ගේ භාණ්ඩ හෝ සේවා විකුනන්නේ නම් ඒවා සිදු කරන්නේ කෙසේද?

???? Etsy Advance Keyword tags යනු මොනවාද?

???? Etsy හී භාණ්ඩ හා සේවා පිලිබඳ research සිදුකරන්නේ කිසේද?

???? විශේෂ දින (මව්වරුන්ගේ දිනය, නත්තල සමය, පෙම්වතුන්ගේ දිනය) කාලවකවානු වලදී  Etsy හැසිරීම සහ ඒවා අපගේ භාණ්ඩ හා සේවා විකිණීමට වාසි ලෙස යොදාගන්නේ කෙසේද?

???? Etsy හරහා පැමිණෙන Return සහ වෙනත් ගැටළු වලට විසඳුම් යොදාගන්නේ කෙසේද?

???? Etsy ෆීඩ්බෑක් සහ රිවීව් අපගේ ස්ටෝර් එකට ලබන්නේ කෙසේද?

???? Etsy මොබයිල් ඇප් එක භාවිතා කරන්නේ කෙසේද සහ එහි වාසි.

???? Etsy ෆෝරම් වලට සම්බන්ධ වන්නේ කෙසේද සහ ඒවගෙන් තම දැනුම වැඩිදියුණු කරගන්නේ කෙසේද?

???? What is Etsy platform?

???? The differences between Etsy vs eBay.

???? How to create a verified business paypal account for Etsy?

???? What is VCC (Virtual Credit Card)?

???? Why we need VCC for Etsy? and Why we need VCC for Paypal?

???? How to create an Etsy seller account with the right information.

???? Initial steps to begin selling on Etsy.

???? How to list your first item on Etsy?

???? How to design/brand your Etsy Store?

???? Create a superb banner and icon for your Etsy store.

???? How to use Canva Pro to design banners and icons.

???? Create Shipping Policy, Return and Refund Policy, Terms & Conditions, ???? Privacy Policy and GDPR policy for your store.

???? How to create FAQs for your store and get advantages of right FAQs.

???? Marketing tools for your Etsy store

???? How to create campaigns and boost your sales?

???? What we can sell on Etsy?

???? How to find the right products for your store?

???? Etsy advance keyword tags and materials.

???? How to do product research for Etsy?

???? How to do the products and keyword research?

???? Seasonal Days Plans for selling improvements (Mothers Day, Fathers Day, Christmas, Valentines Day etc)

???? How to handle returns and disputes on Etsy

???? All about Etsy Reviews and Feedback System

???? How to find out your competitors and stay away from clashes

???? Etsy App integration and Basic Principles

???? How to use Esty Selling app on mobile? Why you should use it?

???? How to get interact with the Etsy community and get more out of them.

ඇතුළු වැදගත් කරුණු රැසක් ප්‍රායෝගික දැනුම සමගින් ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල ප්‍රවීණයන් මෙහෙයවන වැඩමුළුව.

පාඨමාලා ගාස්තුව :

???? සාමාජිකයින්ට පාඨමාලා ගාස්තුව – රු. 11,500 (රු.7500 මුදලින් සහ ඉතිරිය CDC 1,000 [රු.4,000] හරහා ගෙවිය හැක.

???? සාමාජික නොවන අයට පාඨමාලා ගාස්තුව – රු.13,000

ක්‍රම 3කට ගෙවිය හැක.

1️⃣ මුදලින් රු.13,000 ගෙවීම

2️⃣ නොඑසේනම් රු.9,000ක් මුදලින් සහ අපගේ සාමාජිකයෙක් හරහා CDC 1,000 (ඔබට අඩු මුදලකට CDC ඔවුන්ගෙන් ලබාගත හැක)

3️⃣ නොඑසේනම් රු.1,000ක් ගෙවා සාමාජිකත්වය ලබාගෙන නොමිළයේ ලැබෙන CDC 1,000 සහ රු.7,500ක් ගෙවා පාඨමාලාවට සම්බන්ධ විය හැක. (වියදම රු.8,500)

පාඨමාලා පැවැත්වෙන දිනය :

ඔබට පහසු දිනයක/වේලාවක පාඨමාලාවට සම්බන්ධ විය හැක. 5 බැගින් කණ්ඩායම් වලට පාඨමාලාව පවත්වනු ලැබේ.

පාඨමාලාවට සම්බන්ධ වෙන්නේ කොහොමද ?

1️⃣ Online දින 5 පාඨමාලාවට සම්බන්ධ විය හැක

2️⃣ නොඑසේනම් යක්කල සණස සංකීර්ණයේ පිහිටි අප ආයතනයේදී ඔබට පාඨමාලාවට පැමිණ සම්බන්ධ විය හැක.

3️⃣ එසේත් නොමැතිනම් එක් දිනක් පමණක් පැමිණ සම්බන්ධ වී ඉතිරි දින 4 ඔන්ලයින් Zoom ඔස්සේ සම්බන්ධ විය හැක.

ගාස්තුව ගෙවීම :

KYC Verification කරන ලද සාමාජිකයින්ට පමණක් වාරික 3කට (පාඨමාලා කාලය අතරතුර) ගෙවීමේ හැකියාව ලබාදිය හැක.

1️⃣ තහවුරු කිරීමට CDC 1,000 ගෙවිය යුතුය

2️⃣ පළමු දින රු.3,750ක් සහ තුන්වන දින රු.2,000ක් සහ හතරවන දින රු.1,750ක් ගෙවිය හැක.

සම්බන්ධ වෙන්න කැමතිනම් කමෙන්ට් කරන්න.

වැඩි විස්තර සඳහා 0701101010 අමතන්න

????????????????????????????????????????????????????????????????

මෙම පාඨමාලාවට ඔබ යම් අයෙක් සම්බන්ධ කලහොත් ඔබට රු.500ක් සහ CDC 500ක් (රු.2,000) හිමිවේ.

❎ මෙම ප්‍රවර්ධන පත්‍රිකාව හෝ අන්තර්ගතය ඔබගේ ප්‍රවර්ධන කටයුතු වලට භාවිතය තහනම්. ඔබ නිර්මාණය කරගන්න.

CharityShop Team

#2021April21

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments