Learn eMoney with Humanity & Discipline පාඨමාලාව (A-Z තාක්ෂණික කරුණු සහ ඔන්ලයින් මුදල් ඉපයීම සහ ව්‍යවසායකත්ව පාඨමාලාව)

by | Aug 26, 2021 | Charityshop පාඨමාලා | 0 comments

Learn eMoney with Humanity & Discipline පාඨමාලාව (A-Z තාක්ෂණික කරුණු සහ ඔන්ලයින් මුදල් ඉපයීම සහ ව්‍යවසායකත්ව පාඨමාලාව)

ලංකාව පුරා 50,000 අධික පිරිසකට තොරතුරු තාක්ෂණය සහ සමාජ මාධ්‍ය ජාල සමාජයේ යහපත වෙනුවෙන් භාවිතා කරන ආකාරය ඉගැන්වූ වසරේ විශිෂ්ටතම වෙබ් අඩවිය, ජංගම දුරකතන යෙදුම, විශිෂ්ටතම සමාජ සේවා වැඩසටහන වෙනුවෙන් ජාතික හා ජාත්‍යන්තර සම්මාන දිනූ වසරේ විශිෂ්ටතම තරුණයා මෙහෙයවන eMoney පාඨමාලාව.

Lifetime පාඨමාලා ගාස්තුව රු.5,000

පාඨමාලා ගාස්තුව ගෙවන්න ලෝන් එකක් අවශ්‍යයිනම් මේ පෝස්ට් එක බලන්න : https://www.facebook.com/groups/charityshopteam/permalink/375124404123342/

❤ මූලික ඉගැන්වීම

???? ස්පෑම් කමෙන්ට් නොකර විනයක් ඇතුලත ෆේස්බුක් හරහා ආදායම් උපයන ආකාරය

???? අනවසර ඉන්බොක්ස් මැසේජ් නොදා මාර්කටින් කරන ආකාරය

???? පිරමීඩ හෝ අන්තර්ජාල වංචා වලට හසුනොවී ඒවා හඳුනාගන්නා ආකාරය

???? විනය, සදාචාරය ඇතිව සමාජ මාධ්‍ය ජාල භාවිතා කරන ආකාරය

???? ෆේස්බුක්, Gmail, Youtube, Internet, Smart Phone භාවිතා කිරීම පිළිබඳව මූලික දැනුම.

????‍???? පාඨමාලාව පිළිබඳව

ඉගැන්වීම් මාධ්‍යය : ෆේස්බුක් ගෲප්/ වෙබ් අඩවිය / මැසෙන්ජර් සහ ටෙලිග්‍රෑම් හරහා. Zoom මීටින් නැත. ඩේටා වැයවන්නේ නැත. පහසු වෙලාවට විශය නිර්දේශය පෝස්ට් ඔස්සේ කියවා ඉගෙනගත හැක.

සියලුම තොරතුරු පත්‍රිකා, නිබන්ධන/පෝස්ට් ලබාදේ. (වර්තමාන පාඨමාලාවට තොරතුරු පත්‍රිකා 2,700+ක් ඇතුලත්ය.)

භාෂා මාධ්‍යය : සරළ සිංහල

ඉගැන්වීම : රූපසටහන්, වීඩියෝ ඇසුරින්

පාඨමාලා අන්තර්ගතය සහ ඔබට මුදල් ඉපයිය හැකි ක්‍රම 250+  :

1️⃣ ෆේස්බුක් හරහා ආදායම් ඉපයීම (Promotions)

???? ව්‍යාපාර ප්‍රවර්ධනය

???? පාඨමාලා ප්‍රවර්ධනය

???? ඇප් ප්‍රවර්ධනය

???? භාණ්ඩ හා සේවා ප්‍රවර්ධනය

???? ෆේස්බුක් පේජ් ප්‍රවර්ධනය

???? වෙබ් අඩවි ප්‍රවර්ධනය

???? තෙවන පාර්ශවීය ආයතන ප්‍රවර්ධනය

2️⃣ Skills / Talents – ඔබේ හැකියාවන් හරහා මුදල් උපයන්න (Freelancing)

???? තමන් දන්නා විෂයන් පිළිබඳව eBook රචනා කිරීම

???? භාෂා පරිවර්තනය

???? ටයිප් සෙටින්

???? Graphic Design

???? Audio Editing

???? Video Editing

???? Web Development

???? Creative Content Writing

???? Android App Development

???? iOS App Development

???? 3D Animation

???? Project Report Writing

???? Voice Over Artist (කටහඬ හරහා මුදල් සෙවීම)

????UX/UI Designing

???? White Board Animation

???? Data Entry

???? Website Content Writing

3️⃣ Reselling හරහා ආදායම් ඉපයීම

???? T Shirts / Shirts / Shorts / Sarong / Gift Items, පාපිසි, Grocery Items

???? Mobile Apps

???? eBooks

4️⃣ CharityShop දිස්ත්‍රික් නියෝජිතයෙක් වී ආදායම් උපයන්න

5️⃣ CharityShop Reload ඇප් හරහා මුදල් සොයන්න. නිවසේම Communication එකක් ආරම්භ කරන්න.

6️⃣ තෙවන පාර්ශවීය විදේශීය eMoney ඇප්/වෙබ් අඩවි පිළිබඳව අධ්‍යාපනය ලබා මුදල් උපයන්න (මේ අවස්තාවේ Scam නොවන) – මූලික දැනුම පමණි. උත්සාහ කිරීම ඔබ සතු කාර්යයකි. අවධානම පිළිබඳව උගන්වනු ලැබේ.

???? AdClick Sites

???? Crypto Currency Mining Apps

???? Games

???? Daily Tasks Apps

???? Betting

???? Surveys

7️⃣ වෙනත් ව්‍යවසායකත්ව පාඨමාලා සහය :

???? Etsy හරහා ආදායම් උපයන පාඨමාලාව

???? eBay හරහා ආදායම් උපයන පාඨමාලාව

???? බිම්මල් පාඨමාලාව

???? කේක් පාඨමාලාව

???? සාරි හැට්ට පාඨමාලාව

???? පාවහන් පාඨමාලාව

???? සුරතල් සතුන් නිර්මාණ පාඨමාලාව

???? පැච් වර්ක් පාඨමාලාව

???? රිබන් Embroidery පාඨමාලාව

???? Brazilian Embroidery පාඨමාලාව

???? ඉටිපන්දම් පාඨමාලාව

???? ගින්හැම් ලේස් පාඨමාලාව

???? ජාවා බතික් පාඨමාලාව

???? මදුරු දැල් මැසීමේ පාඨමාලාව

???? තිරරෙදි පාඨමාලාව

???? ළදරු ඇඳුම් පාඨමාලාව

???? Prick Point පාඨමාලාව

???? ලියුම් කවර, බ්‍රවුන් පේපර් කවර සහ ෆාමසි කවර පාඨමාලාව*

???? CR පොත් නිර්මාණ පාඨමාලාව*

???? රූපලාවණ්‍ය පාඨමාලාව*

???? කේෂලාවණ්‍ය පාඨමාලාව*

???? මැහුම් පාඨමාලාව*

???? සබන් නිෂ්පාදන පාඨමාලාව*

8️⃣ CharityShop Instructor කෙනෙක් ලෙස ආදායම් ඉපයීම (මාසයකට රු.100,000 වඩා ඉපයිය හැක)

9️⃣ ඔබගේ නිෂ්පාදනය අප හරහා අලෙවි කර ආදායම් ඉපයීම

????️ රෙෆරල් හරහා ආදායමක් උපයන්න (Level 1ක් පමණි. පිරමීඩ ක්‍රමයට ගෙවීම් නැත)

ඇතුළු ක්‍රම 250+ හරහා අපගෙන් ආදායම් ඉපයිය හැක.

▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️

යථාර්ථය :

???? බනිස් ගෙඩියක්, පාන් ගෙඩියක් හදන්න, බත් උයන්න පුරුදු කරන පාඨමාලාවක් – රු.40,000

????ගෑණු ළමයෙක් මේකප් කරන්න ඉගෙන ගන්න පාඨමාලාවක් – රු.31,500

???? පයට පෑගෙන සෙරෙප්පුවක් හදන්න ඉගෙන ගන්න පැය 5ක පාඨමාලවක් – රු.10,000

???? උපන්දින කේක් එකක් හදන්න ඉගෙන ගන්න පාඨමාලාවක් – රු.15,000

???? සාරි හැට්ටයක් මහන්න ඉගෙන ගන්න පාඨමාලාවක් – රු.15,000

ඉහත සියල්ල පැය 5 – 50ක්, දින 1 – 16ක් වෙනුවෙන්.

මේ වන විට CharityShop අපි ඔබ වෙනුවෙන් මාස 8ක් ඉගැන්වීම කර තිබෙනවා. තව අවුරුදු 10ක් වත් අපි උගන්වන්න බලාපොරොත්තු වෙනවා. අවුරුදු 10ක් වෙනුවෙන් දිනකට ඔබට වැයවන මුදල සත 81ක් පමණයි.

වැඩි විස්තර සඳහා අමතන්න 0701 10 10 10

පාඨමාලා ගාස්තුව ගෙවා ජීවිත කාලයටම සාමාජිකත්වය ලබාගෙන දවසින් දවස හඳුන්වාදෙන මුදල් ඉපැයුම් ක්‍රම ඔස්සේ ආදායම් ඉපයිය හැක.

සාරාංශය :

???? ආදායම් ඉපයීමට ක්‍රම 250+

???? 5%ක කොමිස් ලැබෙන රීලෝඩ් ඇප් එක නොමිළයේ

???? නිවසේම CharityShop ප්‍රාදේශීය කාර්යාලයක් ආරම්භ කිරිමට අවස්ථාව

???? සරළ සිංහලෙන් ස්ක්‍රීන්ශොට් හරහා ඉගැන්වීම

???? තරඟ හරහා ත්‍යාග දිනා ගැනීමට අවස්ථාවක්

???? ලෝකයේ ඕනෑම ආයතනයක ඔන්ලයින් මුදල් සෙවීමට පුහුණුව

???? පෝස්ට් ශෙයාර් කර පමණක් දිනකට රු.2,500 වඩා ඉපයීමට හැකියාව

???? නිවසේ සිට ඔන්ලයින් රක්ෂණ නියෝජිත කාර්යාලයක ආරම්භ කිරීමට අවස්ථාව

???? නිවසේ සිට ඔන්ලයින් ජ්‍යොතිෂ්‍ය කාර්යාලයක් ආරම්භ කිරීමට අවස්ථාව

???? ඔන්ලයින් අන්තර්ජාල සේවා ලබාදෙන කාර්යාලයක් නිවසේම ආරම්භ කලහැකි වීම (ඔන්ලයින් ආදායම් බලපත්‍ර, සහතික, ලොතරැයි ආදිය ලබාදීම් සේවා)

ගාස්තුව ගෙවීමට ප්‍රථම මේ ගෲප් එකේ සඳහන් Announcement  පෝස්ට් සියල්ල කියවා අවබෝධයක් ගැනීම අනිවාර්ය වේ. මේ ගෲප් එක ඔබට ආදායම් ඉපයිය හැකි සුදුසු තැනක්ද කියලා බලන්න. වැදගත්නම් පමණක් ගාස්තුව ගෙවන්න. ඔබේ නොහැකියාවට මුදල් සොයාගැනීමට නොහැකිවීම පිළිබඳව පසුව අපට දොස් නොකියන්න.

ලියාපදිංචි වෙන්න කලින් මේ වීඩියෝ එක බලන්න : https://www.facebook.com/groups/charityshopteam/permalink/366085928360523/

???? පාඨමාලා ගාස්තුව ගෙවන්න :

පාඨමාලා ගාස්තුව – රු.5,000 (Lifetime)

Commercial Bank

A/C Holder Name : Tech Labs

Account No : 8009721391

Branch : Warakapola

Sampath Bank

A/C Holder Name : Tech Labs

Account No : 120514023083

Branch : Warakapola

ගාස්තුව ගෙවා https://mychallenge.work/pay-now/ හරහා ඔබේ රිසිට්පත එවන්න.

වැඩි විස්තර සඳහා කෝල් කරන්න 0701 10 10 10

TechLabs Innovative Solutions International (Pvt) Ltd.

#2021අගෝස්තු26

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments