Learn eMoney with Humanity & Discipline Advance පාඨමාලාව

by | Jun 19, 2021 | Charityshop පාඨමාලා | 0 comments

Learn eMoney with Humanity & Discipline Advance පාඨමාලාව

Learn eMoney with Humanity & Discipline Advance පාඨමාලාව (රැවටෙන්නේ නැතිව ලංකාවේ ඕනෑම ආයතනයකින් ඔන්ලයින් මුදල් උපයන්න උගන්වන ලංකාවේ එකම පාඨමාලාව)

❌ මෙය ඩවුන්ලෝඩ් කර ප්‍රවර්ධනය කිරීමෙන් වළකින්න.

????  Lifetime පාඨමාලා ගාස්තුව : රු.20,000/=

???? සෑම සාමාජිකයෙක්ටම 6%ක් කොමිස් ලැබෙන ආයතන 54ක ගෙවීම් කලහැකි රීලෝඩ්/බිල්පත් ගෙවිය හැකි ඇප් එකක් නොමිළයේ හිමිවේ.

⏰  පාඨමාලාවට සම්බන්ධ වී පැය 72ක් ඇතුලත ඔබට රුපියලක්වත් ඉපයීමට නොහැකි වුවහොත් පාඨමාලා ගාස්තුව ආපසු ඔබට ගෙවනු ලැබේ.

✅ අවශ්‍යයිනම් Basic පාඨමාලව නොමිළයේ ඉගෙනගෙන ඒ දැනුම උපයෝගී කරගෙන ලංකාවේ වෙනත් ආයතන වලින් මුදල් ඉපයීමද කලහැක.

පාඨමාලාව කොටස් තුනකින් සමන්විතය.

1️⃣ Basic eMoney Course (Lifetime)

2️⃣ eBay Course (5 Days – Zoom)

3️⃣ Etsy Course (5 Days – Zoom)

???? eBay Course

CharityShop eBay Course (Start-Up Workshop)

ව්‍යවසායකයෙකු වන්න හොඳම මග…

සංචරණ සීමා ඉවත්කල පසු පැමිණ හෝ ඔන්ලයින් සම්බන්ධ විය හැක.

ඊබේ, ඩ්‍රොප්ෂිපින්, ඩිරෙක්ට්ෂිපින්, ඩිරෙක්ට්සෙලින්, බ්‍රෑන්ඩ්ඩඩ් අයිටම් සෙලින් පිලිබඳ වැඩමුළුව

???? ඊබේ හරහා ජාත්‍යන්තර වෙළඳපලක් ගොඩනගා ගන්නේ කෙසේද

???? ඩ්‍රොප්ෂිපින් සහ ඩිරෙක්ට් ෂිපින් හරහා ඔබගේ අන්තර්ජාල වෙළඳාම සාර්ථක කරගන්නේ කෙසේද

???? ඊබේ වෙබ් අඩවියේ ගිණුමක් සකසාගන්නා ආකාරයේ සිට, විකිණීමට සුදුසු භාණ්ඩ සොයාගැනීම

???? භාණ්ඩ විකිණීම සඳහා ඊබේ අඩවියට ඇතුලත් කිරීම

???? මුදල් ලබාගැනීම සඳහා පේපෑල් ගිණුමක් සකසාගැනීම

???? ගැටළු අවම කරගනිමින් (සස්පෙන්ඩ් නොවී) පවත්වා ගැනීම

???? ලංකාවේ සිට අන්තර්ජාලය හරහා තේ, කොපි, කුරුඳු, කුළුබඩු ආදිය වෙළඳාම් කරන්නේ කෙසේද

???? අත්කම් නිර්මාණ ආදිය සඳහා අන්තර්ජාලය හරහා වෙළඳපලක් ගොඩනගා ගන්නේ කෙසේද

ඇතුළු වැදගත් කරුණු රැසක් ප්‍රායෝගික දැනුම සමගින් ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල ප්‍රවීණයන් මෙහෙයවන වැඩමුළුව.

????️ Etsy Course

CharityShop Etsy Course (Start-Up Workshop)

ව්‍යවසායකයෙකු වන්න හොඳම මග…

සංචරණ සීමා ඉවත්කල පසු පැමිණ හෝ ඔන්ලයින් සම්බන්ධ විය හැක.

Etsy වෙබ් අඩවියේ භාණ්ඩ විකුණන්නට පටන්ගන්නේ කෙසේද සහ තමන්ගේ ජාත්‍යන්තර වෙළඳපලක් ගොඩනගා ගන්නේ කෙසේද, යන්න කරුණු සහිත වැඩමුළුව.

???? Etsy යනු කුමන ආකාරයේ වෙබ් අඩවියක්ද ?

???? Etsy සහ eBay වෙබ් අඩවිය අතර වෙනස්කම් මොනවාද?

???? Etsy සඳහා Paypal ගිණුමක් සකසා ගන්නේ කෙසේද?

???? VCC යනු කුමක්ද සහ Paypal සහ Etsy සඳහා VCC යොදාගන්නේ කෙසේද?

???? Etsy හී වෙළඳාම් කිරීම සඳහා ගැලපෙන ගිණුමක් සාදාගන්නේ කෙසේද?

???? Etsy හී වෙළඳාම් කිරීමේදී අනුගමනය කල යුතු මූලික පියවර මොනවද?

???? ඔබගේ පළමු භාණ්ඩය හෝ සේවාව Etsy අඩවියට ඇතුලත් කරන්නේ කෙසේද?

???? ඔබගේ Etsy ස්ටෝර් එක / පේජය ගොඩනගාගන්නේ ක්සේද?

???? බැනර් සහ අයිකන් යොදාගෙන ඔබගේ Etsy පේජයේ වඩාත් ආකර්ශනීය කරගන්නේ කෙසේද?

???? Canva Pro හරහා තමන්ගේ ස්ටෝර් එකට ගැලපෙන ලෙස බැනර් සහ අයිකන සාදාගන්නේ කෙසේද?

???? භාණ්ඩ ප්‍රවාහන පිලිබඳ තොරතුරු, රිටන් සහ රිඵන්ඩ් පිලිබඳ තොරතුරු, තම Etsy ස්ටෝර් එකේ නීති රීති ඇතුලත් policies ගොඩනගාගන්නේ කෙසේද?

???? තමන්ගේ භාණ්ඩ හා සේවා වලට ගැලපෙන ලෙස FAQ සකසාගංනාඅ ආකාරය.

???? Etsy සඳහා ගැලපෙන marketing tools මොනවාද?

???? වෙළඳාම් (Sales) වැඩි කරගැනීම සඳහා සමාජ ජාල යොදාගන්නේ කෙසේද?

???? Etsy හරහා විකිණිය හැකි භාණ්ඩ හා සේවා මොනවාද?

???? Etsy හරහා විකුණන්නට වඩාත් සුදුසු භාණ්ඩ හා සේවා සොයාගන්නේ කෙසේද සහ තමන්ගේ භාණ්ඩ හෝ සේවා විකුනන්නේ නම් ඒවා සිදු කරන්නේ කෙසේද?

???? Etsy Advance Keyword tags යනු මොනවාද?

???? Etsy හී භාණ්ඩ හා සේවා පිලිබඳ research සිදුකරන්නේ කිසේද?

???? විශේෂ දින (මව්වරුන්ගේ දිනය, නත්තල සමය, පෙම්වතුන්ගේ දිනය) කාලවකවානු වලදී  Etsy හැසිරීම සහ ඒවා අපගේ භාණ්ඩ හා සේවා විකිණීමට වාසි ලෙස යොදාගන්නේ කෙසේද?

???? Etsy හරහා පැමිණෙන Return සහ වෙනත් ගැටළු වලට විසඳුම් යොදාගන්නේ කෙසේද?

???? Etsy ෆීඩ්බෑක් සහ රිවීව් අපගේ ස්ටෝර් එකට ලබන්නේ කෙසේද?

???? Etsy මොබයිල් ඇප් එක භාවිතා කරන්නේ කෙසේද සහ එහි වාසි.

???? Etsy ෆෝරම් වලට සම්බන්ධ වන්නේ කෙසේද සහ ඒවගෙන් තම දැනුම වැඩිදියුණු කරගන්නේ කෙසේද?

???? What is Etsy platform?

???? The differences between Etsy vs eBay.

???? How to create a verified business paypal account for Etsy?

???? What is VCC (Virtual Credit Card)?

???? Why we need VCC for Etsy? and Why we need VCC for Paypal?

???? How to create an Etsy seller account with the right information.

???? Initial steps to begin selling on Etsy.

???? How to list your first item on Etsy?

???? How to design/brand your Etsy Store?

???? Create a superb banner and icon for your Etsy store.

???? How to use Canva Pro to design banners and icons.

???? Create Shipping Policy, Return and Refund Policy, Terms & Conditions, ???? Privacy Policy and GDPR policy for your store.

???? How to create FAQs for your store and get advantages of right FAQs.

???? Marketing tools for your Etsy store

???? How to create campaigns and boost your sales?

???? What we can sell on Etsy?

???? How to find the right products for your store?

???? Etsy advance keyword tags and materials.

???? How to do product research for Etsy?

???? How to do the products and keyword research?

???? Seasonal Days Plans for selling improvements (Mothers Day, Fathers Day, Christmas, Valentines Day etc)

???? How to handle returns and disputes on Etsy

???? All about Etsy Reviews and Feedback System

???? How to find out your competitors and stay away from clashes

???? Etsy App integration and Basic Principles

???? How to use Esty Selling app on mobile? Why you should use it?

???? How to get interact with the Etsy community and get more out of them.

ඇතුළු වැදගත් කරුණු රැසක් ප්‍රායෝගික දැනුම සමගින් ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල ප්‍රවීණයන් මෙහෙයවන වැඩමුළුව.

✴️ Basic Course මූලික ඉගැන්වීම

???? ස්පෑම් කමෙන්ට් නොකර විනයක් ඇතුලත ෆේස්බුක් හරහා ආදායම් උපයන ආකාරය

???? අනවසර ඉන්බොක්ස් මැසේජ් නොදා මාර්කටින් කරන ආකාරය

???? පිරමීඩ හෝ අන්තර්ජාල වංචා වලට හසුනොවී ඒවා හඳුනාගන්නා ආකාරය

???? විනය, සදාචාරය ඇතිව සමාජ මාධ්‍ය ජාල භාවිතා කරන ආකාරය

???? ෆේස්බුක්, Gmail, Youtube, Internet, Smart Phone භාවිතා කිරීම පිළිබඳව මූලික දැනුම

????‍???? පාඨමාලාව පිළිබඳව

ඉගැන්වීම් මාධ්‍යය : ෆේස්බුක් ගෲප්/ වෙබ් අඩවිය / මැසෙන්ජර් සහ ටෙලිග්‍රෑම් හරහා

සියලුම තොරතුරු පත්‍රිකා, නිබන්ධන/පෝස්ට් ලබාදේ. (වර්තමාන පාඨමාලාවට තොරතුරු පත්‍රිකා 2,000+ක් ඇතුලත්ය.)

භාෂා මාධ්‍යය : සරළ සිංහල

ඉගැන්වීම : රූපසටහන්, වීඩියෝ ඇසුරින්

පාඨමාලා අන්තර්ගතය සහ ඔබට මුදල් ඉපයිය හැකි ක්‍රම 200+  :

1️⃣ ෆේස්බුක් හරහා ආදායම් ඉපයීම (Promotions)

???? ව්‍යාපාර ප්‍රවර්ධනය

???? පාඨමාලා ප්‍රවර්ධනය

???? ඇප් ප්‍රවර්ධනය

???? භාණ්ඩ හා සේවා ප්‍රවර්ධනය

???? ෆේස්බුක් පේජ් ප්‍රවර්ධනය

???? වෙබ් අඩවි ප්‍රවර්ධනය

???? තෙවන පාර්ශවීය ආයතන ප්‍රවර්ධනය

2️⃣ Skills / Talents – ඔබේ හැකියාවන් හරහා මුදල් උපයන්න (Freelancing)

???? තමන් දන්නා විෂයන් පිළිබඳව eBook රචනා කිරීම

???? භාෂා පරිවර්තනය

???? ටයිප් සෙටින්

???? Graphic Design

???? Audio Editing

???? Video Editing

???? Web Development

???? Creative Content Writing

???? Android App Development

???? iOS App Development

???? 3D Animation

???? Project Report Writing

???? Voice Over Artist (කටහඬ හරහා මුදල් සෙවීම)

????UX/UI Designing

???? White Board Animation

???? Data Entry

???? Website Content Writing

3️⃣ Reselling හරහා ආදායම් ඉපයීම

???? T Shirts / Shirts / Shorts / Sarong / Gift Items, පාපිසි, Grocery Items

???? Mobile Apps

???? eBooks

4️⃣ CharityShop දිස්ත්‍රික් නියෝජිතයෙක් වී ආදායම් උපයන්න

5️⃣ CharityShop Reload ඇප් හරහා මුදල් සොයන්න. නිවසේම Communication එකක් ආරම්භ කරන්න.

6️⃣ තෙවන පාර්ශවීය විදේශීය eMoney ඇප්/වෙබ් අඩවි පිළිබඳව අධ්‍යාපනය ලබා මුදල් උපයන්න (මේ අවස්තාවේ Scam නොවන) – මූලික දැනුම පමණි. උත්සාහ කිරීම ඔබ සතු කාර්යයකි. අවධානම පිළිබඳව උගන්වනු ලැබේ.

???? AdClick Sites

???? Crypto Currency Mining Apps

???? Games

???? Daily Tasks Apps

???? Betting

???? Surveys

7️⃣ වෙනත් ව්‍යවසායකත්ව පාඨමාලා සහය :

???? Etsy හරහා ආදායම් උපයන පාඨමාලාව

???? eBay හරහා ආදායම් උපයන පාඨමාලාව

???? සුරතල් සතුන් නිර්මාණ පාඨමාලාව

???? ලුණු විකුණා ආදායම් ඉපයීම

???? රබර් සෙරෙප්පු නිෂ්පාදනය

???? අනෙකුත් කාන්තා පාවහන් නිශ්පාදනය

???? බිම්මල් වගාව

???? සාරි හැට්ට මැසීම

???? කේක් පාඨමාලාව

???? ලියුම් කවර සහ ෆාමසි කවර නිර්මාණය

???? රූපලාවණ්‍ය පාඨමාලා

???? කේෂලාවණ්‍ය පාඨමාලා

???? අත්කම් පාඨමාලා

8️⃣ CharityShop Instructor කෙනෙක් ලෙස ආදායම් ඉපයීම (මාසයකට රු.100,000 වඩා ඉපයිය හැක)

9️⃣ ඔබගේ නිෂ්පාදනය අප හරහා අලෙවි කර ආදායම් ඉපයීම

????️ රෙෆරල් හරහා ආදායමක් උපයන්න (Level 1ක් පමණි. පිරමීඩ ක්‍රමයට ගෙවීම් නැත)

ඇතුළු ක්‍රම 200+ හරහා අපගෙන් ආදායම් ඉපයිය හැක.

✅ පාඨමාලාවට සම්බන්ධ වෙන්න කැමතිද?

වැඩි විස්තර සඳහා අමතන්න : 0701 10 10 10

CharityShop Team

#2021ජූනි19

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments