CharityShop.lk – Fashion Store Reselling වලට ඔබ සූදානම්ද? (Next Level of Reselling)

by | Feb 9, 2021 | CharityShop ReSelling | 0 comments

CharityShop.lk – Fashion Store Reselling වලට ඔබ සූදානම්ද? (Next Level of Reselling)
???? යකා Face T-Shirts (Single Jersey / Cotton) සහ ෂර්ට් (Viskos)
???? කොට කලිසම් (Twill Shorts)
????️ යකා Face Sarong (Cotton)
???? Face Mask
???? Levi’s, Nike, Reebok, Tommy, Adidas, Fila Elephant, Lion Face T Shirts
ඇතුලු තවත් බොහෝ දේ…
???? S, M, L ප්රමාණ වලින් ලබාගත හැක. තොග සීමිතයි. වර්ණ විශාල ප්රමාණයකින් ලබාගත හැක.
ඔබට අපගේ ඔන්ලයින් වෙබ් අඩවිය හරහා අපගේ Fashion Store Link එක ශෙයාර් කර ReSelling කල හැක. නොඑසේනම් අපගේ ඡායාරූප වෙනත් ගෲප් වල පළකර හෝ අපෙන් මුදල් ලබාදී තොග වශයෙන් මිළදීගෙන ඔබගේ ප්රදේශයේ හෝ ඔබගේ ආයතනයේ අලෙවි කල හැක.
???? මිළදී ගැනීම් කල හැක්කේ කෙසේද?
තනි ඇඳුම
Full Kit (T Shirt & Short හෝ Sarong & Shirts + Mask)
3 Pack
6/12 Bulk Order ලෙස ලබාගත හැක.
???? දිවයින පුරා බෙදා හැරීම
???? පාරිභෝගිකයින්ට මුදල් ගෙවීමට ලබාදී ඇති පහසුකම්
1️⃣ ඔන්ලයින් වෙබ් අඩවිය ඔස්සේ Credit / Debit Card හරහා ගෙවිය හැක
2️⃣ ඔබගේ Visa / Master Card ඔස්සේ අපගේ තුල්හිරිය කාර්යාලයට පැමිණ ගෙවීම් කල හැක
3️⃣ මුදල් මගින් ගෙවීමේ පහසුකම (ආයතනයට පැමිණ)
4️⃣ අපගේ ආයතනික ගිණුමට ඔබගේ ඕනෑම බැංකු ගිණුමක් ඔස්සේ මුදල් හුවමාරු කල හැක
5️⃣ ඕනෑම Food City එකක් හරහා මුදල් ගෙවීමේ පහසුකම
6️⃣ Cash On Delivery පහසුකම
7️⃣ වටිනාකම ගෙවා ආසන්නතම තැපැල් කාර්යාලය හරහා භාණ්ඩය ලබාගැනීමේ හැකියාව
8️⃣ eZCash හෝ mCash හරහා ගෙවීම් කල හැක
9️⃣ Genie App එක හරහා ගෙවීම් කල හැක
????️ ලංකාව පුරා විසිරී පවතින ඕනෑම PayGo Kiosk එකක් හරහා හෝ PayGo App එකට ඔබගේ බැංකු කාඩ්පත Link කර ගෙවීමේ පහසුකම
1️⃣1️⃣ FriMi හරහා ගෙවීමේ පහසුකම
???? මේ සඳහා සාමාජිකයින්ට ගෙවීම් කරන්නේ කෙසේද?
(මෙය තවමත් තීරණය කර නොමැත. නමුත් පහතින් දළ අදහසක් ගන්න. උපරිම ගෙවීම රු.100 ලෙස සළකමු)
Managers / Advisors සඳහා : 100%
කණ්ඩායම් නායකයින් සඳහා : 90%
Executive සඳහා : 70%
ලියාපදිංචි ගාස්තුව සම්පූර්ණයෙන්ම ගෙවූ සාමාජිකයින් : 60%
ලියාපදිංචි ගාස්තුව අර්ධ වශයෙන් ගෙවූ අය : 30%
ලියාපදිංචි ගාස්තුව නොගෙවූ අය : 5%
ඔබගේ ආදායම සතිපතා ගිණුමට බැරකරනු ලැබේ.
????‍???? කල යුත්තේ කුමක්ද?
මේ සඳහා ඔබට වෙනමම අපගේ වෙබ් අඩවියේ ගිණුමක් නිර්මාණය කලයුතු බැවින් මෙය කරන්න බලාපොරොත්තු වෙන, හැකියාව ඇතැයි සිතන අය පමණක් ඔබගේ සාමාජික අංකය කමෙන්ට් කරන්න. කමෙන්ට් කරන විට ඔබ කුමන ආකාරයේ කෙනෙක්ද යන්නද කමෙන්ට් කරන්න. උදාහරණ සඳහා පහත බලන්න
1️⃣ Manager / Advisor
2️⃣ කණ්ඩායම් නායකයා
3️⃣ Executive
4️⃣ ලියාපදිංචි ගාස්තුව සම්පූර්ණයෙන්ම ගෙවූ සාමාජිකයෙක්
5️⃣ ලියාපදිංචි ගාස්තුව අර්ධ වශයෙන් ගෙවූ සාමාජිකයෙක්
6️⃣ලියාපදිංචි ගාස්තුව නොගෙවූ අයෙකි
උදා : CSEX0000 – Executive
???? කරුණාකර ඉහත ආකාරයට වචනයෙන්ම කමෙන්ට් කරන්න. මන්ද සරළ උපදෙසක්වත් ඔබට පිළිපදින්නට නොහැකි වුවහොත් Reselling කිරීමේදී ඔබට එය පිළිවෙලකට සිදු කරගත නොහැකියි. ඔබව තෝරාගන්නේ ✔ නිවැරදි උපදෙස් පිලිපැදීම මතය.
ලියාපදිංචි ගාස්තුව නොගෙවූ අයට ගිණුම් නිර්මාණය කරනු නොලැබේ. පෙබරවාරි 12ට පෙර ලියාපදිංචි ගාස්තුවෙන් කොටසක් හෝ ගෙවා අවශ්යයිනම් සම්බන්ධ විය හැක.
???? දිනකට රු.500-1000ක ආදායමක් පහසුවෙන් ලබාගත හැක.
???? ඔබ හරහා මිළදී ගැනීමක් සිදු කරන විට පාරිභෝගිකයින්ට ඇති වාසි මොනවාද?
අපගේ වෙබ් අඩවියේ සාමාන්යයෙන් T-Shirt එකක් රු.1,000කට අලෙවි වනවායැයි උපකල්පනය කරන්න. නමුත් ඔබට පුලුවන් ඔබගේ සාමාජික අංකය ඔවුන්ට මැසෙන්ජර් ඔස්සේ යවන්න. නොඑසේනම් පෝස්ට් එකේ පළකරන්න. ඔවුන් ඔබගේ සාමාජික අංකය Coupon Code යන ස්ථානයේ සඳහන් කලවිට ඔවුන්ට 25%ක පමණ වට්ටමක් හිමිවේ. ඔබ එය ඔවුන්ට පැවසිය යුතුය. එවිට ඒ ආදායම ඔබට හිමිවේ.
අපගේ විශේෂ සාමාජිකයින්ට අපි තවත් විශේෂ සේවාවක් ලබාදෙනවා. ඒ ඔබ කැමතිනම් ඔබට පුලුවන් ඔබ තෝරාගන්නා පාරිභෝගිකයින්ට විශේෂ වරප්රසාද දෙන්න.
1️⃣ 25% වට්ටම නොමැතිව ඔබගේ කොමිස් මුදලෙන් යම් ප්රතිශතයක් අඩු කර ඔවුන්ට එම ලාභය ලබාදීමට
2️⃣ Package Offer (ටීෂර්ට් එකක් සමඟ ඔබට පුලුවන් ඔවුන්ට මෙහි සාමාජිකත්වය සඳහා Offer එකක් ලබාදෙන්න)
ඔබගේ අදහස් කමෙන්ට් කරන්න…
Model : Danesh Edirisooriya – ධනේෂ් එදිරිසූරිය (Managing Director)
Charityshop Sales Team
TechLabs Innovative Solutions International (Pvt) Ltd.
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments