CharityShop Reseller කෙනෙක් ලෙස ලියාපදිංචි වෙන්න ~ වසරකට ලියාපදිංචි ගාස්තුව රු.3,000

by | Jun 17, 2021 | CharityShop ReSelling | 0 comments

CharityShop Reseller කෙනෙක් ලෙස ලියාපදිංචි වෙන්න ~ වසරකට ලියාපදිංචි ගාස්තුව රු.3,000

කොරෝනා නිසා ව්‍යාපාර අඩුද?

ඔබේ භාණ්ඩ සහ සේවා අප විකුණා දෙන්නම් !

Lifetime ලියාපදිංචි ගාස්තුව – රු.10,000

වාර්ෂික ලියාපදිංචි ගාස්තුව – රු.3,000

මාසික ලියාපදිංචි ගාස්තුව – රු.1,500 (වාර්ෂික පැකේජයකට අප්ග්‍රේඩ් කරන විට රු.2,500ක් අමතරව ගෙවිය යුතූය.

✅ අපගේ පාඨමාලාව සම්බන්ධ වෙන සාමාජිකයින්ට මෙම පහසුකම නොමිළයේ හිමිවේ.

ඔබ භාණ්ඩ නිෂ්පාදනය කරන්න…

ප්‍රවර්ධන කර විකුණා දීම අප කරන්නම්…*

???? වසරකට අප ඔබ වෙනුවෙන් ප්‍රවර්ධන පත්‍රිකා 240ක් උපරිම නිර්මාණය කරන අතර ඔබ මුදල් ගෙවා නිර්මාණය කරගන්නවානම් ඒ සඳහා රු.60,000ක් ගෙවිය යුතුය. නමුත් ලියාපදිංචි Reseller කෙනෙක්ට එම නිර්මාණ නොමිළයේ ලබාදේ.

???? වසරකට අපි ඔබ වෙනුවෙන් ප්‍රවර්ධන කැම්පේන් (Promotional Campaigns) Unlimited සිදු කරන අතර, මුදල් ගෙවා එම සේවාව ලබාගන්නේ නම් ශෙයාර් 250කට රු.1,000ක් ගෙවිය යුතුය. අප ඔබගේ ප්‍රවර්ධන පත්‍රිකාව දිනකට පමණක් ශෙයාර් 250 වඩා සිදු කරනවා. එනම් රු.365,000 ප්‍රවර්ධනයකි. එයත් ඔබට නොමිළයේ හිමිවේ.

✅ අප ප්‍රවර්ධන කර විකුණා දෙන භාණ්ඩ වලින් %ක් සේවාගාස්තුවක් ලෙස අපට ලබාදිය යුතුය. එය අපට සාකච්ඡා කරගත හැක.

* අපගේ ප්‍රවර්ධනය අප උපරිමයෙන් කරනවා. නමුත් භාණ්ඩ මිළදී ගැනීම සිදුකරන්නේ අදාල පුද්ගලයින්. ඔබේ භාණ්ඩය හෝ සේවාව සුවිශේෂී නොවේනම්, මිළෙන් අධිකනම් මිනිසුන් මිළදී ගනීද යන්න පිළිබඳව අපට වගකීම ගත නොහැක. අපගේ ප්‍රවර්ධන අප උපරිමයෙන් කරනවා.

වැඩි විස්තර සඳහා අමතන්න 0701 10 10 10

සැ.යු : මාස 5ක් තිස්සේ රු.250ට පැවති Reselling License එක අප මෙසේ මිළ ගණන් ඉහළ නංවන ලදි.

TechLabs Innovative Solutions International (Pvt) Ltd.

#2021ජූනි17

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments