එකමුතුකමෙන් ජයග්‍රහණය කරමු ~ සාමාජික ගාස්තුව ඉවත් කිරීමේ තරඟය (01)

by | Mar 4, 2021 | තරඟ | 0 comments

එකමුතුකමෙන් ජයග්‍රහණය කරමු ~ සාමාජික ගාස්තුව ඉවත් කිරීමේ තරඟය (01)
සෑම දිනකම ජයග්රාහකයින් 100 දෙනෙක්ගෙන් එක් අයෙක්ට ජයග්රහණය හිමිවේ.
???? දිනය – මාර්තු 4 – 5
???? ප්රශ්නය / ක්රියාකාරකම – Charityshop වැඩසටහනේ පෝස්ට් කියවා ඔබ තේරුම් ගත් දේ අනුව Charityshop ගැන ඔබට හිතෙන දේ හදවතින්ම කමෙන්ට් කරන්න. කමෙන්ට් එකේ අගට ඔබේ සාමාජික අංකය යොදන්න.
???? ජයග්රහණය කිරීමේ නිර්ණායක – විශිෂ්ටතම, අවංකම කමෙන්ට් එකට ත්යාගය හිම්වේ.
❎ තරඟ නීතී
1️⃣ තරඟය ආරම්භ කිරීමට කමෙන්ට් අවම 100ක් තිබෙන්න ඕන
2️⃣ Charityshop ගැන අදහස සාමාජික අංකය සමඟ කමෙන්ට් කරන්න ඕන
3️⃣ සාමාජික ගාස්තුව නොගෙවූ අයට පමණයි සම්බන්ධ වෙන්න පුලුවන්
මේක තරඟයක්…
තනියෙන් දිනන්න බෑ.
තමන් පැරදුනත් වෙන කෙනෙක් හරි දිනන්න ඕන කියන හැඟීමෙන් තරඟ කලොත් පමණයි ජයග්රහණය කරන්න පුලුවන් වෙන්නේ.
පරාර්ථකාමී හැඟීම නැති වුනොත් හැමෝම පරාදයි.
තරඟය ආරම්භ වෙන්නේ 100 දෙනෙක් කමෙන්ට් කලොත් විතරයි.
පරාර්ථකාමී වුනොත් කවුරු හරි 1 අයෙක් ජයග්රහණය කරාවි…
ආත්මාර්ථකාමී වුනොත් කිසි කෙනෙක්ට ජයග්රහණය කරන්න අවස්ථාවක් නෑ…
ඔබත් අලුත් කෙනෙක්නම් කමෙන්ට් කරන්න…
සාමාජික ගාස්තුව ඉවත් කරගන්න…
මුදල් උපයන්න…
Charityshop Team
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments