නොමිලේ නොමිලේ නොමිලේ…
ඔන්න දවස් ගාණක් ඔබට දැනුම් දුන්න තරඟය අද ආරම්භ වෙනවා…
මෙහිදී අපි ජයග්‍රාහකයින් විශාල පිරිසක් තෝරාගන්නවා…
1️⃣ නව සාමාජිකයින් 50 දෙනෙක්ට පාඨමාලා සාමාජිකත්වය නොමිළයේ හිමිවේ. වර්තමාන පාඨමාලා ගාස්තුව රු.10,000කි.
2️⃣ රීලෝඩ් ඇප් එක 3 දෙනෙක්ට නොමිලේ හිමිවේ. ඇප් එකේ මිළ රු.2,500
3️⃣ රීලෝඩ් තෑගී 6 දෙනෙක්ට හිමිවේ.
4️⃣ එක් අයෙක්ට මුදල් ත්‍යාගයක් හිමිවේ. පාඨමාලාවට සම්බන්ධ වූ අයෙක්නම් මුදල් ත්‍යාගය ඩබල් වේ.
මෙම තරඟය ජූලි 7 තෙක් පැවැත්වෙනවා. ඔබේ අවධානය සහ අවබෝධය පමණයි අපි පරීක්ෂා කරන්නේ. අවශ්‍ය එකම හැකියාව සිංහල කියවීම පමණයි. එකම දේ අප ඔබට ලබාදෙන ලින්ක් වල තිබෙන තොරතුරු වලින් අපි ඔබගෙන් ඒ මොහොතේම ප්‍රශ්නයක් අසනවා. ඔබ ඒ පිළිතුරු සියල්ල වෙනමම ලියාගෙන ජූලි 7 දහවල් 12ට ප්‍රථම අපට එවන්න ඕන..
හැබැයි එක ප්‍රශ්නයක්වත් මග ඇරෙන්න බැහැ. CharityShop වල මූලික කාරණාව වන පෝස්ට් කියවීම සහ අවබෝධය යන කරුණු මත ඔබව ජයග්‍රාහකයෙක් කරාවි.
සියලුම ත්‍යාග ජයග්‍රහණය කිරීමට නම් තරඟයට අවම 60 දෙනෙක් සම්බන්ධ විය යුතුය.
තරඟ පෝස්ට් එකක් පලකල සැනින් දැනගන්න පහත ලින්ක් එකෙන් අපේ Telegram Channel එකට Join වී සිටින්න.
CharityShop Telegram Channel : https://t.me/CharityShopLK
CharityShop Team