වෙබ් අඩවිය සබ්ස්ක්‍රයිබ් කර තෑගි දිනන්න
තරඟය : පැයෙන් පැයට එවන අංක සියල්ල එකතු කර අදාල දුරකථන අංකය නිර්මාණය කර මුලින්ම එම අංකයට SMS එකක් එවන 10 දෙනා ජයග්‍රාහකයින් වේ.
ත්‍යාගය :
සාමාජික ගාස්තුව ගෙවූ අයෙක්නම් CDC 100ක්ද, ගාස්තුව නොගෙවූ අයෙක්නම් සාමාජික ගාස්තුව 50%ක්ද අඩුවේ.
තරඟය ආරම්භ වන සහ අවසන් වන වේලාව :
මාර්තු 25 උදෑසන 9 සිට සවස 6 දක්වා සෑම පැයකට වරක් එක් අංකය බැගින් Notification එකක් හරහා එවනු ලැබේ.
උදාහරණ :
9ට එවන අංකය 0
10ට එවන අංකය 3
11.15ට එවන අංකය 5
ඔය ආකාරයට අංකය එකතු කරලා, 0354366488 වගේ අංක 10ම හොයාගෙන SMS එකක් දාන්න ඔයාගේ සාමාජික අංකය.
වෙබ් අඩවිය Subscribe කරන්නේ කොහොමද ? : https://www.facebook.com/groups/charityshopteam/permalink/279245943711189/
CharityShop Team
#2021මාර්තු25