ගෲප් එකට සාමාජිකයින් 500ක් එකතු වීම නිමිත්තෙන් පිරිනමන ත්යාගයකි. මෙය රීලෝඩ් එකක් ලෙස හෝ ඔබගේ සම්පත් හෝ කොමර්ෂල් බැංකු ගිණුමට ලබාගත හැක.
ප්රශ්නය : ඔබ එහි නම පැවසූ සැනින් එහි අර්ථයට අයත් දේ නැතිවී යාවි. එය කුමක්ද?
පිළිතුර සාමාජික අංකයත් සමඟ SMS කරන්න. තෝරාගත් එක් අයෙක්ට ත්යාගය ලැබේවි. එක් වරක් පමණක් SMS කරන්න.
Bank ලෙස සඳහන් කරන අයට මුදල් ගිණුමට එවනු ලැබේ. Reload ලෙස එවන අයට මුදල් රීලෝඩ් ලෙස එවනු ලැබේ. ඔබේ ලියාපදිංචි තොරතුරු වල සඳහන් බැංකු ගිණුම් හෝ දුරකථන අංකයට මෙයට භාවිතා කරනු ලැබේ. කොමර්ෂල් හෝ සම්පත් ගිණුම් සඳහන් කර නොමැතිනම් අදාල සේවා ගාස්තුව ඔබේ ත්යාගයෙන් අඩුවනු ඇත.
SMS කල යුතු අංකය : 0703366188
උදා : CS-0000 (හිස්තැනක්) පිළිතුර (හිස්තැනක්) Bank/Reload 0703366188ට SMS කරන්න
දෙසැම්බර් 18 රාත්රී 12ට ප්රථම පිළිතුර SMS කල යුතුය.
සාමාජික අංකය ලබාගත් අයට පමණක් මෙයට සම්බන්ධ විය හැක. සාමාජික අංකය ලබාගෙන නැතිනම් සියලුම පෝස්ට් කියවා අවසානයේ අංකය ලබාගන්න.
කරුණාකර පිළිතුර කමෙන්ට් කිරීමෙන් වළකින්න. එසේ කරන අයගේ සාමාජිකත්වය අහෝසි කිරීමට කටයුතු කරනු ලැබේ.
Charityshop Team