වාසනාව උරඟා බලමු – පුහුණු වැඩසටහනක් පමණයි (සියලුම සාමාජිකයින් සම්බන්ධ වන්න)

by | Apr 16, 2021 | තරඟ | 0 comments

වාසනාව උරඟා බලමු – පුහුණු වැඩසටහනක් පමණයි (සියලුම සාමාජිකයින් සම්බන්ධ වන්න)

ඉදිරියේදී ඔබ වෙතට ගෙන එන්න බලාපොරොත්තු වන මෙම තරඟය අද ඔබ පුහුණු වී බලන්න.

වාසනා චක්‍රය කරකවා ඔබේ වාසනාව උරඟා බලන්න. ඔබට ලැබෙන ත්‍යාගය කුමක්දැයි දැනගැනීමට ස්ක්‍රීන් ශොට් එකක් කමෙන්ට් කරන්න.

උපදෙස් :

1️⃣ https://sallidouble.work/ වෙබ් අඩවියට යන්න

2️⃣ ඔබේ ඊමේල් ලිපිනය, සාමාජික අංකය සහ දුරකථන අංකය ඇතුලත් කරන්න

3️⃣ වාසනා චක්‍රය කරකවන්න

4️⃣ ඔබට හිමිවූ ත්‍යාගය හෝ තරඟ ප්‍රතිඵලයේ ස්ක්‍රීන් ශොට් එකක් ගන්න

5️⃣ එය මෙහි කමෙන්ට් කරන්න

සැ. යු : මෙය අපගේ පද්ධතියේ පුහුණු සහ පරීක්ෂණාත්මක සංස්කරණයකි. සත්‍ය වශයෙන්ම ත්‍යාග ලබා නොදේ.

සියලුම සාමාජිකයින්ගේ සහය අපේක්ෂා කරනු ලැබේ.

❌ පහත තරඟ නීතිය පුහුණු සැසියේදී වළංගු නැත. සත්‍ය තරඟයේදී වළංගු වේ.

තරඟ නීතිය : එක් අයෙක් වාසනා චක්‍රය කරකැවිය යුත්තේ එක් වරක් පමණි. වංචා කිරීමෙන් වළකින්න. එක් වරක් පරාජය වූ විට ස්ක්‍රීන් ශොට් එකක් ගෙන වෙබ් අඩවියෙන් ඉවත් වන්න.

Charityshop Team

#2021April16

 

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments