Subscribe & Win
අද තරඟය හරි සරළයි. ඔබේ අවධානය අප සමඟ තියෙනවද බලන්නයි අපි මේ තරඟය පවත්වන්නේ.
1️⃣ අපගේ වෙබ් අඩවිය Subscribe කරන්න. ඒ සඳහා උපදෙස් මේ පෝස්ට් එකේ තියෙනවා :
https://m.facebook.com/groups/charityshopteam/permalink/279245943711189/
2️⃣ අපි අද දවස පුරා විවිධ වචන එවනවා ඔබට Web Push Notifications විදිහට. ඒවා ක්ලික් කරන්න එපා, ක්ෂණිකව නැතිව යාවි. හොඳින් මතකයේ තබාගන්න. නැත්නම් ලියාගන්න.
3️⃣ එයින් අවම වචන 2ක් ඔබගේ සාමාජික අංකය සමඟ මේ පෝස්ට් එකට කමෙන්ට් කරන්න ඕන සවස 6න් පස්සේ. තෝරාගන්නේ ඒ අතරින්…
???? 3 දෙනෙක්ට සාමාජික ගාස්තුව සම්පූර්ණයෙන්ම ඉවත් වෙනවා. (වැඩිම වචන ප්‍රමාණයක් කමෙන්ට් කරන.)
???? 100 දෙනෙක්ට ගාස්තුව 50%ක් අඩු වෙනවා. (රු.2,500 වෙනුවට රු.1,250ක් ගෙවා ලියාපදිංචි විය හැක)
ඉක්මනින්ම වෙබ් අඩවිය සබ්ස්ක්‍රයිබ් කරන්න.
පෙ.ව. 9.00ට තරඟය ආරම්භ කරනවා.
ප. ව. 6.00ට තරඟය අවසන් වෙනවා.
❎ 6න් පසු එකතු කරගත් වචන සියල්ල කමෙන්ට් කරන්න. ඊට පෙර කමෙන්ට් කිරීමෙන් වළකින්න.
වචන වලින් යම් අයෙක් වාක්‍යයක් නිර්මාණය කලහොත් එම පුද්ගලයාට CDC 2500ක් හිමිවෙනවා. CDC එකක වර්තමාන වටිනාකම රු.4යි.
???? සාමාජික ගාස්තුව නොගෙවූ අයට ගාස්තුව ඉවත් කරගන්න හෝ CDC දිනාගන්න තරඟ කරන්න පුළුවන්.
???? ගාස්තුව ගෙවූ අයට CDC දිනාගන්න තරඟ කරන්න පුළුවන්.
CharityShop Team