සාමාජික ගාස්තුව ~ රු.500/- (තරඟයකි)

by | Mar 15, 2021 | තරඟ | 0 comments

සාමාජික ගාස්තුව ~ රු.500/- (තරඟයකි)

මාර්තු 15 මධ්‍යම රාත්‍රී 12 දක්වා පමණක් වලංගුය.

1️⃣ මුලින්ම මේ පෝස්ට් එකේ කමෙන්ට් කියවන්න. බලන්න වෙනත් කෙනෙක් ඔබගේ උපන් මාසයට හා දිනයට ගැලපෙන්න කමෙන්ට් එකක් යොදලද කියලා.

2️⃣ මාසය හා දිනය ගැලපෙන කෙනෙක් ඉන්නවනම් රිප්ලයි කමෙන්ට් එකක් ලෙස ඔබගේ සම්පූර්ණ උපන්දිනය එයට කමෙන්ට් කරන්න.

3️⃣ ඔබගේ මාසයට හා දිනයට ගැලපෙන කෙනෙක් නැත්නම් පමණක් Direct Comment එකක් යොදන්න. (එවිට වෙන කෙනෙක් ඔබට රිප්ලයි කමෙන්ට් එකක් යොදාවි)

4️⃣ සාමාජික ගාස්තුව ගෙවපු අයත් එසේ කමෙන්ට් කරන්න.

???? ත්‍යාගය :

1️⃣ සාමාජික ගාස්තුව නොගෙවූ අයෙක්නම් සාමාජික ගාස්තුව රු.1,000 වෙනුවට රු.500ක් ගෙවා ලියාපදිංචි විය හැක. Direct සහ Reply Comment යොදන දෙදෙනාටම සාමාජික ගාස්තුව රු.500ක් අඩුවේ.

මෙය හිමිවන්නේ 10 දෙනෙක් (කපල් 5) වෙනුවෙන් පමණි

2️⃣ සාමාජික ගාස්තුව ගෙවූ අයෙක්නම් CDC 100 බැගින් දෙදෙනාටම හිමිවේ.

මෙය හිමිවන්නේ 10 දෙනෙක් (කපල් 5) වෙනුවෙන් පමණි

දැන්ම උත්සාහ කරන්න. තරඟය අද මධ්‍යම රාත්‍රී 12න් අවසන් වෙනවා…

අදහස මහේෂිකා මදූ

Charityshop Team

#2021මාර්තු15

 

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments