???? ප්‍රමාණවත් තරම් වූ සහභාගීත්වයක් නොතිබූ නිසා අවසන් දිනය දීර්ඝ කරන ලදි…
CharityShop අභිමානී | වසරේ දිරිය කාන්තාව
The Empowered Women of the Year 2021
අනේක දුක් කම්කටොළු විදිමින් ජීවිතයට මූණ දෙන, නැගී සිටින්නට වෙර දරන දිරිය කාන්තාවක් නම්,
අපට ඔබ සුවිශේෂයි !
කියන්න, අපට ඔබ ගේ කදුළු කතාව …
අපි සූදානම් ඔබට ශක්තියක් වන්න…
අභියෝග හමුවේ ජීවිතය දිනන්න …
මේ සුවිශේෂී දිනයේ දී
ඔබට උපහාර කිරීමට අප සූදානම් …..
ඔබ කළ යුත්තේ ….
ඔබ දිරියෙන් ජීවිතයට මුහුණ දුන් ආකාරය අකුරු කරන්න, එය තව කාන්තාවකට ජීවිතය දිනන්නට මග පෙන්නාවී…
????????????????????????????????????????????????????????????????
???? තරඟය කුමක්ද? : ඔබේ ජීවිත කතාව, ඔබ ජීවිතය දිනන්න වින්ඳ දුක් වචන 250කට නොඅඩු කමෙන්ට් එකකින් පළකරන්න
ඔබ Charityshop සමඟින් එකතුවෙලා ටික කාලයක්නම් Charityshop නිසා ඔබේ ජීවිතය වෙනස් වූ ආකාරයත් කතාවට ඇතුලත් කරන්න.
ඔබට පුලුවන් පිටු 100ක වුනත් කතාවක් ලියන්න. එහෙම කරනවනම් කතාව danesh@techlabs.lk ඊමේල් ලිපිනයට එවන්න. මන්ද කමෙන්ට් වල වචන සීමාවක් තියේ. ඔබ කමෙන්ට් එක පැය ගාණක් ටයිප් කරලා පෝස්ට් කරන විට දිග වැඩි වුනොත් කමෙන්ට් එක නැතිව යන්නත් පුලුවන්. ප්‍රවේශම් වන්න. ඔබගේ කාලය අපතේ යාවි.
⛔ තරඟ නීති මොනවාද?
1️⃣ ෆේක් ප්‍රොෆයිල් භාවිතය තහනම්. ඔබේ ඡායාරූප සහ විස්තර ප්‍රොෆයිල් එකේ තියෙන්න ඕන
2️⃣ Charityshop සාමාජික අංකයක් අරගෙන තියෙන්න ඕන. නැත්නම් www.mychallenge.work වෙබ් අඩවියෙන් ගන්න.
3️⃣ කමෙන්ට් එක මාර්තු 7 – 25ත් අතර පලකරන්න ඕන.
???? ලබාදෙන ත්‍යාග මොනවාද?
1️⃣ එක් අයෙක්ට මුදල් ත්‍යාගයක් ලබාදෙනවා
2️⃣ 10 දෙනෙක්ට රීලෝඩ්
3️⃣ 25 දෙනෙක්ට Charityshop සාමාජිකත්වය (Lifetime Membership) නොමිළයේ හිමිවෙනවා.
???? ත්‍යාග ලබාදීමේ කොන්දේසි :
1️⃣ මෙම ගෲප් එකේ 8,700ක් ඉන්නවා. එයින් අවම මේ සඳහා කමෙන්ට් 500ක් පලවුනොත් තමයි අප මුදල් ත්‍යාගය ලබාදෙන්නේ.
2️⃣ අවම සාමාජිකයින් 100ක් කමෙන්ට් කලොත් පමණයි 25 දෙනෙක්ට සාමාජික ගාස්තුව ඉවත් වෙන්නේ. 100ට අඩුනම් කමෙන්ට් කරන ප්‍රතිශතයෙන් 25%කට නොමිළයේ සාමාජිකත්වය හිමිවේ.
3️⃣ රීලෝඩ් සඳහාද අවම කමෙන්ට් 50ක් තිබිය යුතුය
???????? කමෙන්ට් එක පළකල යුත්තේ කෙසේද?
ඔබගේ කතාව
ඔබගේ නම
ඔබගේ සාමාජික අංකය
ඔබගේ ඡායාරූපයක්
තනි කමෙන්ට් එකකින් පළකරන්න.
????????????????????????????????????????????????????????????????
දැනට ගෲප් එකේ ඉන්න සාමාජිකයින්ට පුලුවන් මාර්තු 7-25 අතරතුර මේ පිළිබඳව ගෲප් වල පෝස්ට් එකක් පලකර (ඔබම නිර්මාණය කල එකක්) ඔබගේ සාමාජික අංකය සහ අපගේ Referral Link එක භාවිතා කර අපට නව සාමාජිකයින් සොයන්න. ඒ සඳහා ඔබගේ කළමණාකරුගෙන් උපදෙස් ලබාගන්න.
⛔ ඉහත ඡායාරූපය සහ පෝස්ට් එකම වෙනත් ගෲප් වල පල කිරීම තහනම්. ඔබේ අදහස් වලින් පෝස්ට් එකක් නිර්මාණය කරගන්න
TechLabs Innovative Solutions International (Pvt) Ltd.