B-e-t & Win තරඟය – 02 (තරඟය අවසන්)

by | Apr 21, 2021 | තරඟ | 0 comments

B-e-t & Win තරඟය – 02 (තරඟය අවසන්)

මෙයට සම්බන්ධ වෙන්න පුළුවන් අප්‍රේල් 21 7.00pm තරඟ පෝස්ට් එකට B-e-t කල අයට පමණයි. වෙනත් අයට බැහැ.

ප්‍රශ්නය : එක්තරා විශේෂ සිදුවීමක් වුණා  පහත දිනයේදී. එය කුමක්ද?

1978 මැයි 6 පාන්දර 12.34

ඉඟිය : පිළිතුර පෝස්ට් එකේ පේන්නම තියෙනවා.

පිළිතුර පහත ලින්ක් එක ක්ලික් කර එවන්න :

https://wa.link/s4fhur

✅ ඔබ ජයග්‍රහණය කලහොත් ඔබ B-e-t කල CDC 250 දෙගුණයක් වේ. රීලෝඩ් එකක්ද හිමිවේ.

❎ පරාජය වුවහොත් CDC 250 අහිමි වේ.

???? ජයග්‍රහණ නිර්ණායක :

නිවැරැදි පිළිතුර ප්‍රථමයෙන්ම එවන පුද්ගලයා සහ පිළිතුර සෙවූ ආකාරය එවන පුද්ගලයා ජයග්‍රහණය කරනු ඇත.

❎ පිළිතුර කමෙන්ට් කිරීම, හුවමාරු කර ගැනීම සපුරා තහනම්.

CharityShop Team

#2021April21

 

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments