B-e-t & Win තරඟය – 03
ප්රශ්නය : කැලිෆෝනියා වල ජීවත්වෙන කොරෝනා සෑදුන මනුස්සයෙක් නිව්යෝර්ක් වල නීත්‍යානුකූලව වළදමන්න හෝ ආදාහනය කරන්න බැරි ඇයි ? ඔහුගේ අවසන් කැමැත්තේ එය සඳහන් කර තිබුණද එය කිසිසේත්ම නීත්‍යානුකූල නොවේ. හේතුව කුමක්ද?
පිළිතුර පහත ලින්ක් එක ක්ලික් කර එවන්න :
https://wa.link/s4fhur
✅ ඔබ ජයග්‍රහණය කලහොත් ඔබ B-e-t කල CGC 200 දෙගුණයක් වේ. රීලෝඩ් එකක්ද හිමිවේ.
❎ පරාජය වුවහොත් CGC 200 අහිමි වේ.
???? ජයග්‍රහණ නිර්ණායක :
නිවැරැදි පිළිතුර ප්‍රථමයෙන්ම එවන පුද්ගලයා සහ පිළිතුර සෙවූ ආකාරය එවන පුද්ගලයා ජයග්‍රහණය කරනු ඇත.
❎ පිළිතුර කමෙන්ට් කිරීම, හුවමාරු කර ගැනීම සපුරා තහනම්.
CharityShop Team
#2021April22