Game Play කරලා මුදල් උපයන්න (Play & Earn)

by | Apr 23, 2021 | තරඟ | 0 comments

Game Play කරලා මුදල් උපයන්න (Play & Earn)

දැනුම විනෝදය සමඟින් ආදායමක් උපයන්න පුළුවන් ලංකාවේ හොඳම තැන.

නිකන් ඉඳල් මුදල් සොයන්න බලාපොරොත්තු වෙන අයට, පැය 24-48 වරක් Game Play කරලා ආදායමක් ලබන්න පුළුවන්.

❎ හැබැයි අපේ වෙනස තමයි නිකන් ඉඳලා කරන්න පුළුවන් වුනාට “කම්මැලි නිකමුන්ට” මේ දේ කරන්න බෑ. මොකද අපි ප්‍රශ්න (ගේම්) අහන්නේ එක්කෝ සාමාන්‍ය දැනීම, එහෙමත් නැත්නම් ගෲප් එකේ අප පළකල පෝස්ට් එකක් ඇසුරින්.

???? CharityShop සාමාජික ගාස්තුව නොගෙවූ අයට – CharityShop Game Credits එකතු කරගත හැක. Withdraw කරන ආකාරය පසුව දැනුම් දෙනු ලැබේ. නමුත් මුල්‍යමය ත්‍යාග, ඩේටා, රීලෝඩ් ආදිය හිමි නොවේ. Game Credits ද හිමිවන්නේ ගාස්තුව ගෙවූ සාමාජිකයෙක්ට ලැබෙන ප්‍රමාණයෙන් 1/100න් එකකි.

❎ යම් හෙයකින් ඔබ තරඟයකින් ප්‍රථම ස්ථානය ලබාගත හොත් ඔබ එම අවස්ථාවේ සාමාජික ගාස්තුව නොගෙවූ අයෙක්නම් හෝ FREE Plan හරහා කටයුතු කරන අයෙක්නම් ඔබට ත්‍යාගය හිමිනොවේ. ත්‍යාගයේ වටිනාකමින් සාමාජික ගාස්තුව අඩුකරනු නොලැබේ. සැමවිටම ගාස්තුව ගෙවූ අයට මූලිකත්වය ලබාදේ.

????‍???? Lifetime රු.1,000ක සාමාජික ගාස්තුව ගෙවූ අය – සියලුම පහසුකම් හිමිවේ.

ඔබගේ වාසනාව අනුව ඔබට රු.25 – රු.25,000 දක්වා ත්‍යාග ජයග්‍රහණය කිරීමට අවස්ථාව උදාවේ.

මේ හරහා ඔබට….

1️⃣ සාමාජික ගාස්තුව ඉවත්කර ගැනීමට (ගාස්තුව නොගෙවූ අයට)

2️⃣ සාමාජික ගාස්තුව Refund කර ගැනීමට

3️⃣ රු.25 – 1,000ත් අතර රීලෝඩ් ලබාගැනීමට

4️⃣ රු.100 – 5,000 අතර මුදල් ත්‍යාග

5️⃣ නොමිළයේ හෝ වට්ටම් සහිතව eBay සහ Etsy පාඨමාලාවට සම්බන්ධ වීමේ හැකියාව (රු.11,500 වටිනාකමක්)

6️⃣ රු.25,000ක් වටිනා වෙබ් අඩවියක් නොමිළයේ. ඔබට අවශ්‍ය නැතිනම් මිතුරෙක්ට අඩු මුදලකට සේවාව අලෙවිකල හැක.

7️⃣ ඔබ WinWin, Success Lanka, LKBux වැනි වෙනත් eMoney ආයතන වල කටයුතු කරන අයෙක්නම් ඔබට Share Package නොමිළයේ හෝ වට්ටම් සහිතව හිමිවේ. අවශ්‍ය නැත්නම් නැවත අලෙවි කලහැක.

8️⃣ CGC දිනාගත හැක.

9️⃣ ඩේටා රීලෝඩ්

????️ Cargils Food Cityයෙන් භාණ්ඩ මිළදීගැනීමට වව්චර්

???? ලියාපදිංචි වෙන ආකාරය, Game Play කරන ආකාරය දැනගන්න පහත ලින්ක් එක ඔබන්න :

https://www.facebook.com/groups/charityshopteam/permalink/298263848476065

Details Please ලෙස කමෙන්ට් නොකරන්න. සියලුම Details ඉහතින් සඳහන්.

අපේ නව අදහස පිළිබඳව ඔබේ අදහස්ද කමෙන්ට් කරන්න.

CharityShop Team

#2021April23

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments