දවස් 3ක්ම එක දිගට බැංකු වහලා නේ ?
කමක් නෑ. සල්ලි යවන ගෙන්න ගන්න වැඩ වලට eZ Cash තියෙනවනේ.
eZ Cash වලින් සල්ලි යවන්න බැංකු ගානේ යන්න වත්, Bank Details fill කර කර banking apps පාවිච්චි කරන්නවත් ඕන නෑ. කෙලින්ම phone number එක විතරක් use කරලා ඕන කෙනෙක්ට ඕනෑම වෙලාවක සල්ලි යවන්න පුළුවන්.
සල්ලි ගන්න කෙනාටත්, ඉක්මනින්ම ඒ සල්ලි ටික withdraw කරගන්න පුළුවන්. බැංකු ගානේ යන්නවත් ATM හොය හොයා ඉන්නවත් ඕන නෑ. ලඟම ඉන්න eZ Cash නියෝජිතයාගෙන් ටක් ගාල සල්ලි ටික withdraw කරගන්න පුළුවන්. මේ වගේ නියෝජිතයින් රට වටේම 30000කටත් වඩා ඉන්න නිසා ඒකත් හරියට නිකම් ලඟම කඩෙන් සල්ලි ගන්නවා වගේ තමයි.
eZ Cash එක්ක රෙජිස්ටර් වෙන්න දැන්ම ඔබේ Dialog mobile එකෙන් #111# ඩයල් කරන්න.
Great