ඔබ විසින් Uber වෙත සිදුකරන දෛනික ගෙවීම් ඔබේ eZ Cash wallet එක මඟින් සිදු කර දිනපතා රු.100ක බෝනස් මුදල් දීමනාවක් ලබන්න.
eZ Cash retailer shop එකක් වෙත ගොස් අදාළ ගෙවීම සිදු කළහොත් දිනකට 1GB Anytime Bonus Data ලබන්න.
ඉක්මන් කරන්න. මේ දීමනාව දෙසැම්බර් 31 තෙක් පමණි. අවම ගෙවීම් වටිනාකම රු. 2000ක් වේ. කොන්දේසි සහිතයි ! https://www.ezcash.lk/promotions.php.
Great