2021 ජනවාරි 21 ප.ව 1.00න් පසුව මේ ව්‍යාපෘතියට අප ආධාර බලාපොරොත්තු නොවේ. කමෙන්ට් කල අය මේ සතිය ඇතුලත මුදල් ලබාදෙන්න උත්සාහ කරන්න.
මේ බව්වන්ට කන්න දෙන්න රු.50ක් දෙන්න පුලුවන්ද ?
නෑ, බෑ කියන්න එපා…
රු.50ක් කියන්නේ පුංචි දෙයක්….
ඔබ මේ ගෲප් එකේ ලියාපදිංචි වුණ කෙනෙක් වුනත්, නැතත් එවැනි පිංකමකට පුංචි පරිත්‍යාගයක් කරන්න බැරි කමක් නැහැ.
දානය කිව්වම හැමෝටම මතක්වෙන්නෙ සාන්ඝික දාන විතරයි. සාගින්දරේ ආහාරයක් නොලැබ කුසගින්නේ මියයන තිරිසන් සතෙකුට දෙන කුඩා ආහාරයද මහා ආනිසංස සහිත දානයකි.
ඔබ අවට කොතරම් සුනඛයින් සාගින්දරේ බඩ පිටට ඇලෙනතුරු අහරක් නොලැබ විදින දුක ඔබ දැක ඇති. එවැනි සතෙකුට ආහාරයක් දන්දුන් විට ඔබට ලැබෙන පින අති විශාලය. මෙලොව පරළොව දෙකටම සෙත සදන, ආත්ම 100ක් පළදෙන මෙම උතුම් දානය සිදුකරන්න එකතු වෙන්න…
මා අසරණ මිනිසුන්ට පිහිට වීමට ලංකාව පුරා සංචාරය කරන විට හමුවන සතුන්ට මේ ආහාර පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වේ.



රු.50ක් හෝ මාරි බිස්කට් පැකට් එකක් වෙනුවෙන් රු.110ක් පරිත්‍යාග කරන්න අපහසු කෙනෙක් මේ ගෲප් එකේ ඉන්නවා කියලා මම හිතන්නේ නැහැ…
හැබැයි මේක පරිත්‍යාග කලා කියලා ඔයාලට තෑගි ලැබෙන්නේ නැහැ.
කැමතිනම් කමෙන්ට් කරන්න. සාමාන්‍යයෙන් එක් අයෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ රු.50ක් හෝ එක් මාරි පැකට් එකක් (රු.110) පමණි. නමුත් වැඩි ගණනක් පරිත්‍යාග කරන්න ඕනනම් එම පරිත්‍යාග කරන මුදල කමෙන්ට් කරන්න.
අපි 3,000ක් සාමාජිකයෝ එකතු වුනොත් දවසෙන් ලොකු වැඩක් කරන්න පුලුවන්…
එවැනි සුලු මුදලක් ෆේස්බුක් භාවිතා කරන ඕනෑම කෙනෙක්ට පරිත්‍යාග කරන්න පුළුවන්. රැකියාවක් නොමැති වුවත් මෙවැනි මුදලක් පරිත්‍යාග කිරීමට අපහසු නැහැ. පාසල් ගමන අවසන් වුණ කෙනෙක්ට වුනත් ගෙදරින් රු.50ක් ඉල්ලගන්න බැරිවෙන්නේ නැහැ. මොකද නාස්ති කරන්න නෙමේ. පිං කටයුත්තකට ඉල්ලන්නේ…
රු.50ටත් ඔබ පසුබහිනවානම්, කල් ගන්නවානම්, හේතු දක්වනවා නම් ඔබේ මෙලොව පමණක් නොව පරලොව ජීවිතය පිළිබඳවද අදහසක් ගැනීමට අපහසු නැත….
කාරුණික වන්න…
දෙවරක් නොසිතන්න….
උදව් කරන්න ඔබට හැකි උපරිමයෙන්….
සිය දහස් ගුණයකින් ඔබට ඉදිරියේදී ලැබේවි….
ඔබට සමහර විට දින කිහිපයකින් වුවද එහි ආනිසංස අත්විඳිය හැක.
How to Donate :
බැංකු ගානේ රස්තියාදු නොවී ඕනෑම දවසක රෑ 10 වෙනකම් ලඟම තියෙන ෆුඩ් සිටි එකෙන් පරිත්‍යාග කරන්න :
Cargills Bank හෝ ඕනෑම Cargills Food City එකකින් පරිත්‍යාග කරන්න :
A/C Holder Name : B.D.M. Edirisooriya
Account No : 009107001513
Branch : Kurunegala
Dialog ෆෝන් එකෙන් සල්ලි එවන්න පුලුවන් රීලෝඩ් එකක් විදිහට : 0773366488
තැපෑලෙන් එවන්න : ධනේෂ් එදිරිසූරිය, සමාජසත්කාර පදනම, “වීදිසතුන්ගේ කුසගිනි නිවමු” ව්‍යාපෘතිය, කොස්කොලවත්ත, හුණුවල, තුල්හිරිය. 0701101010/0703366488
බැංකු ගිණුම් විස්තරය :
Sampath Bank හරහා පරිත්‍යාග කරන්න :
A/C Holder Name : B.D.M. Edirisooriya
Account No : 120557760146
Branch : Warakapola
Commercial Bank හරහා පරිත්‍යාග කරන්න :
A/C Holder Name : B.D.M. Edirisooriya
Account No : 8002475543
Branch : Warakapola
Bank Of Ceylon (BOC) හරහා පරිත්‍යාග කරන්න :
A/C Holder Name : B.D.M. Edirisooriya
Account No : 83609177
Branch : Warakapola
People’s Bank හරහා පරිත්‍යාග කරන්න :
A/C Holder Name : B.D.M. Edirisooriya
Account No : 054200200013672
Branch : Warakapola
ජංගම දුරකතන හරහා ආධාර ලබාදීමට :
Dialog eZCash/Reload (Dialog/Hutch/Etisalat) – 077 33 66 488 හෝ Pay Merchant හරහා SSLK නමට මුදල් එවන්න.
Mobitel mCash Only – (Mobitel/Etisalat) – 0701 40 10 10
FriMi හරහා පරිත්‍යාග කරන්න : 0773366488
විනිවිදභාවය වෙනුවෙන් සියලුම රිසිට් පත් කමෙන්ට් කරන්න. එවිට ෆේස්බුක් එකේ පරිත්‍යාග නොකර ඔත්තු බලන විගණන නිළධාරීන්ට ගණනය කිරීම පහසුයි.
සැ. යු : “මාරි පැකට් එක රු.110යි නම්, පාරේ බල්ලොත් ඉන්නවනම් අපි මොකටද ඔයාට සල්ලි දෙන්නේ අපිට පුලුවන්නේ බල්ලන්ට කන්න දෙන්න” කියන සත 5ක් වත් කාටවත් නොදෙන නමුත් ලෝකෙට සත්ගුණවත් යැයි පෙන්වන දාර්ශනිකයන්ගේ කමෙන්ට් අවශ්‍ය නැත. මේ පෝස්ට් එක පළකලේ මානුෂීය හදවතක් ඇති අයට පමණි. පිනක් වලක්වන්න උත්සාහ කරන අසත්පුරුෂයින්ට නොවේ….
ගෲප් එකේ සාමාජිකයින්ගේ මනුෂ්‍යත්වය පරීක්ෂා කිරීමට පළකල පෝස්ට් එකක් බව කරුණාවෙන් සළකන්න.
මන්ද අපිට පැහැදිලි ගමනක් යන්න ඕන කරන්නේ සත් පුරුෂයන් පමණි….
An idea by Danesh Edirisooriya – ධනේෂ් එදිරිසූරිය
Project of SamajaSathkara.lk & CharityShop.lk